
ඉලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගය සිය සංවත්සරය සමරයි
ගුවන් හමුදා රත්මලාන කදවුරු පරිශ්‍රයේ ස්ථාපිත එලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගය සිය 24 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 02 වන දින සමරන ලදී.සනවත්සර දින වැඩපෙලපාලිය අණදෙන නිලධාරී එච්.එම්.බී හේරත් විසින් පරික්ෂාකිරීමෙන් අනතුරුව ආරම්භ විය. සන්වත්සරය අර්තවත් කිරීම සදහා ලේ ඩන් දිමේ වැඩසටහනක් එලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගයේ සියළුම නිලධාරින් හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වින.







