අංක 08 බලගනය සිය 17 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා අංක 08 බළගණය සිය 17 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 02 වන දින සමරන ලදී. සංවත්සර දිනයේ වැඩකටයුතු අංක 08 බළගණයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එල්.පී දහනායක විසින් වැඩ පෙලපාලිය පරීක්ෂනය කිරීමෙන් අනතුරුව ආරම්භ විය.අනතුරුව සියළුම සේවා පුද්ගලයින් අමතා අංක 08 බළගණයේ උන්නතිය උදෙසා ඇප කැපවී ක්‍රීයා කිරීම සමබන්දයෙන් සියළුම සේවා පුද්ගලයින් අමතා ප්‍රශංසා කරන් ලදී.අනතුරුව සුහද ක්‍රිකට් තරගාවලියක්ද පවත් වන් ලදී.



 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි