හිටපු ගුවන්හමුදාපතිවරු
එයාර් කොමඩෝර් ජී.සී බ්ලේඩන්

Air Commodore GC Bladon(05 මැයි 1950  -  24  ඔක් 1958)
1951 මාර්තු මස 02 වන දින ලංකා ගුවන් හමුදවෙ ප්‍රථම ගුවන් හමුදපති ධූරයට පත්වීමෙන් ග්‍රැහැම් ක්ලක් බ්ලේඩන් මැතිතුමා සිය නාමය ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් කළේය.මෙතුමන් පත්වීමත් සමග ලංකා ගුවන් හමුදාවේ උපත සිදු විය...තව කියවන්න


එයර් වයිස් මාර්ෂල් ජෝන් ලින්ඩ්සේ බාකර්

Air Vice Marshal J. L Barker 
CBE,DFC,RAF(24 ඔක් 1958 -12 නොවැ 1962)
දෙවන ලෝක යුධ සමයේ උතුරු ඇමරිකානු යුධ පෙරමුණේ වීරයකු වූ ජෝන් ලින්ඩ්සේ බාකර් මහතා රජකීය ලංකා ගුවන් හමුදවේ දෙවන ගුවන් හමුදාපතිවරයා ලෙස 1958 ඔක්තෝමර් 08 වන දින පත්විය....තව කියවන්න




එයාර් වයිස් මාර්ෂ්ල් ඒ. ර්  අමරසේකර

Air Vice 
Marshal E R Amarasekara DFC & BAR
(12 නොවැ 1962 - 31 දෙසැ 1970)
ඒකනායක රොහාන් අමරසේකර,රාජකීය ලංකා ගුවන් හමුදවේ හමුදාපති ධූරයට පත් ප්‍රථම ලාංකික නිලධාරිය වේ.ගුවන් කොමදෝරු නිලය දරමින් 1962 නොවැම්බර් 01 වන දින මෙතුමා මෙම ධූරයට පත් විය.පසු කාලිනව මෙතුමා එයාර් වයිස් මාර්ෂ්ල් නිලයට උසස් කරන ලදී....තව කියවන්න





එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස්

Air Chief Marshal P H Mendis 
MBIM,IDC,psc(01 නොවැ1971 - 01  නොවැ 1976)
පැඩි මෙන්ඩිස් යන නමින් සැවොම හදුනාගත් ගුවන් කොමදෝරු පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් 1971 ජනවාරි මස 01 වන දින ගුවන් හමුදාපති ධූරයට පත්වන විට 38 වන වියෙහි පසු විය. මෙතුමා ගුවන් හමුදාපති ධූරයට මෙන්ම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවක හමුදාපති ධූරයට පත් ලාබාලතම පුද්ගලයා වේ. පසු කාලීනව මෙතුමා එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් කරන ලදී...තව කියවන්න



එයාර් චීෆ් මාර්ෂල් ඩබ්ලිව්.ඩී.එච්. ගුණතිලක

Air Chief Marshal WDH 
Goonetileke ndc, psc(01 නොවැ1976 - 30 අප්‍රේල් 1981)
හැරී ගුණතිලක යන නමින් පතල වූ වෙල්ලවාඅරච්චිගේ දොන් හැරල්ඩ් සුමතිපාල විජේසිංහ මැතිදුන් 1976 නොවැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා හමුදාවේ පස්වන හමුදාපති ලෙස පත්විම් ලැබීය.....තව කියවන්න





එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා

 Air Chief Marshal D
 C Perera VSV,ndc,psc(01 මැයි 1981 - 30 අප්‍රේල් 1985)
ගුවන් හමුදාවේ දේශීයව පුහුණුව ලැබූ ප්‍රථම නිලධාරී පාඨමාලවේ තවත් කීර්තිමත් පුද්ගලයෙකු වූ ඩික් කත්බර්ඩ් පෙරේරා මහතා එයාර් වයිස් මාර්ෂල් නිලය දරමින් 1981 මැයි මස 01 වන දින ගුවන් හමුදාවේ හය වැනි ...තව කියවන්න



එයාර් චීෆ් මාර්ෂල් ඒ ඩබ්ලිව් ප්‍රනාන්දු

Air Chief Marshal A W Fernando 
 VSV,ndc,psc(01 මැයි 1985 - 31 ජුලි1990)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හත් වන ගුවන් හමුදාපති වරයා ලෙස 1985 මැයි මස 01 වන දින එයාර් මාර්ෂල් නිලයට උසස්වීම් ලැබූ අන්දිබුදුගේ වෝල්ටර් ප්‍රනාන්දු මැතිතුමා පත් විය...තව කියවන්න



එයාර් චීෆ් මාර්ෂල් එම් ජේ ටී ද ගුණවර්ධණ

Air 
Chief Marshal MJT de Gunawardena  VSV,ndc,psc
(16 පෙබ 1990 - 16 පෙබ 1994)
මාකලන්දගේ ජොනී ටෙරන්ස් ද සිල්වා ගුණවර්ධන 1990 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අට වන හමුදාපති ලෙස පත් වූයේ එයාර් මාර්ෂග් නිලයට උසස් වීමක් ලබමිනි. ..තව කියවන්න





එයාර් චීෆ් මාර්ෂල් ඕ.එම් රණසිංහ

Air Chief Marshal OM Ranasinghe
 RWP,VSV,USP,ndc,psc(17 පෙබ 1994 - 05 මාර්තු1998)
පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ඔලිවර් මැතීව් රනසිංහ මැතිතුමා 1968 පෙබරවාරී 07 වන දින සැරයන් නිලයේ ගුවන් ඉයමවකු ලෙස එක්වූයේ ..තව කියවන්න



එයාර් චීෆ් මාර්ෂල් ජේ වීරක්කොඩි

Air Chief Marshal J Weerakkody 
RWP,VSV,USP,ndc,psc(06 මාර්තු 1998 - 15 ජුලි 2002)
1998 මාර්තු මස 06 වන දින එයාර් මාර්ෂල් නිලයට උසස් වෙමින් ගුවන් හමුදාපති ධූරයට පත්වීම් ලැබූ ජයලත් වීරක්කොඩි මැතිතුමා එම ධූරයට පත් දසවැන්නා විය...තව කියවන්න




එයාර් චීෆ් මාර්ෂල් ජී.ඩී පෙරේරා

 Air Chief Marshal D
 C Perera VSV,ndc,psc(16 ජුලි 2002 - 11 ජූනි 2006)
1972 ජනවාරි 12 වන දින ගුවන් හමුදා විද්‍යාපීටයේ 01 වා කැඩෙට් නිලධාරී පාටමාලාවට එක්වූ ගබඩාරච්චිගේ ඩොනල්ඩ් පෙරේරා මූලික ගොඩබිම් හා පියාසර පුහුනුවන්ගෙන් අනතුරුව 1973 ඔක්තෝම්බර් 19 ...තව කියවන්න




එයාර් චීෆ් මාර්ෂල් ඩබ්ලිව්.ඩී.ආර්.එම්.ජේ ගුණතිලක

 Air Chief Marshal D
 C Perera VSV,ndc,psc(11 ජූනි 2006 - 27පෙබ 2011)
ගුවන් හමුදාවේ පස්වන ගුවන් හමුදාපති අභාවප්‍රාප්ත එයාර් චීෆ් මාර්ෂල් හැරල්ඩ් ගුණතිලක මැතිදුන්ගේ වැඩිමහල් පුත් වෙල්ලාරච්චිගේ දොන් රොෂාන් මහේෂ් ජේම්ස් ගුණතිලක ...තව කියවන්න



එයාර් චීෆ් මාර්ෂල් එච්.ඩී අබෙවික්‍රම
 Air Chief Marshal HD Abeywickrama
(
27 පෙබ 2011 - 27 පෙබ 2014)
කොළඹ රාජකීය විදුහලෙන් සිප්සතර හදැරූ එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ දුමින්ද අබේවික්‍රම 1980 අප්‍රේල් මස 19 වන දින නියමු පොදු රාජකාරී වෘතීයේ ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය.  ...තව කියවන්න



එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක
 Air Chief Marshal HD Abeywickrama(27 පෙබ 2014 - 16 ජූනි 2015)







එයාර් චීෆ් මාර්ෂල් ජී පී බුලත්සිංහල
 Air Chief Marshal HD Abeywickrama
(
16 ජූනි 2015 - 13 සැප්තැම්බර් 2016)
1961 සැප්තැම්බර් මස 12 වන දින උපත ලද එයාර් මාර්ෂල් ගගන් පුලස්ති බුලත්සිංහල 1981 පෙබරවාරි මස 12 වන දින ශිෂ්‍යභට නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වු අතර   ...තව කියවන්න


එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති
 Air Chief Marshal HD Abeywickrama
(
13 සැප්තැම්බර් 2016 - 29 මැයි 2019)
කපිල වීදිය බණ්ඩාර ජයම්පති (කපිල ජයම්පති) 1982 වසරේ මාර්තු මස 05 වන දින අංක 10 කැඩෙට් නිලධාරී පාඨමාලාවේ පොදු රාජකාරී ශාඛාවේ කැඩෙට් නිළධාරියෙකු වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය.  ...තව කියවන්න

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි