ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්රී ලංකා ගුවන් හමුදා අංගංපොර සංචිතය ඇගයීමට ලක්කෙරේ
සිරස ටීවී ආයතනය මගින් සංධීධානය කල "Sirasa Got Talant" කිරුල දිනාගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගංපොර කණ්ඩායම 2018 දෙසැම්බර් මස 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ඇ�...
වැඩිදුර..
ගුවන් හමුදා කාන්තා බරඉසිලීමේ කණ්ඩායම 2018 ජාතික ජ්‍යේෂ්ඨ බරඉසිලීමේ ශූරතාවය දිනයි
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම දිවයිනේ අනෙකුත් බර ඉසිලීමේ කණ්ඩායම් පරදවමින් 2018 ජාතික ජ්‍යේෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවය දිනා ගත්�...
වැඩිදුර..
අංක 05 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 76 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 05 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 76 සිංහල මාධ්‍ය අධිකාරී න�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නව නිවාඩු නිකේතනය සහ අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය විවෘත කෙරේ
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද සේවා සහ වශ‍්‍රාමික සෙසු නිළයන්ගේ නිවාඩු නිකේතනය සහ අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම 2018 දෙසැම්...
වැඩිදුර..
2018 IPSC ජාතික වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ්රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ඨ දස්කම්
ශ්රී ලංකාවේ ජ්‍යාතන්තර ප‍්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරණ ලද 2018 IPSC ජාතික වෙඩි තැබිමේ ශූරතාව 2018 නොවැම්බර් මස 29 සිට දෙසැම්...
වැඩිදුර..
වනාන්තර නැවත වගාකිරිමේ ව්‍යාපෘතිය
ශ්රී ලංකාෙවි වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක‍්‍රීයාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජය...
වැඩිදුර..
බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලාවේ ලංඡන පැළඳවීම
පාලවිය ගුවන් හමුදා කඳවුරු බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසල මගින් පවත්වන ලද අංක 36 නිළධාරී, අංක 51 ගුවන්භට, අංක 11 ගුවන් කාන්තා, අංක 27 නාවික සහ අංක 01 ...
වැඩිදුර..
අංක 12 සහ 13 රෙජිමේන්තු විශේෂ බලකා මූලික පාඨමාලාව විසිරයයි
ශී‍්‍ර ලංකාවේ පැවති රුදුරු ත‍්‍රස්ත කි‍්‍රයාකරකම් වැඩි වීමත් සමගම ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා සතුරු ප‍්‍රහාරයන්ට ලක් වීමත් ගුවන�...
වැඩිදුර..
2018 IPSC ජාතික වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ්රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ඨ දස්කම්
ශ්රී ලංකාවේ ජ්‍යාතන්තර ප‍්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරණ ලද 2018 IPSC ජාතික වෙඩි තැබිමේ ශූරතාව 2018 නොවැම්බර් මස 29 සිට දෙසැම්...
වැඩිදුර..
චීනවරාය විද්‍යාපීඨය සහ කොළඹ ගුවන් හමුදා කඳවුර 2018 අන්තර් ඒකක මලල ක‍්‍රීඩා පිරිමි සහ කාන්තා ශූරතා දිනයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සහ කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් 2018 අන්තර් ඒකක මළල ක‍්‍රීඩා පිරිමි සහ කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදී. තරඟාවළිය 20...
වැඩිදුර..
කොග්ගල ගුවන් බාලදක්ෂ කණ්ඩායම වාර්ෂික කණ්ඩායම් කඳවුර හපුගලදී පවත්වයි
කොග්ගල ගුවන් හමුදා කඳවුරු ගුවන් බාලදක්ෂ කණ්ඩායම සිය වාර්ෂික කණ්ඩායම් කඳවුර 2018 දෙසැම්බර් මස 15 සිට 17 දක්වා හපුගල මහා විද්‍යාලයේදී පවත්වන ලදී. ගුවන් හම...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 7 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 7 බලඝණයේ හිටපු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් පීවීඒ සමන්ත විසින් අංක 7 බලඝණයේ අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණද�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදාව ශිෂ්‍යත්ව බෙදා දීමේ වැඩසටහනක් පසුගිය 2018 දෙසැම්බර් මස 18 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ සේවා �...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 9 බලඝණය එම්අයි 24 හෙලිකොප්ටර් යානාවක් වසර තුනකට පසු ගොඩබිම් ධාවන පරීක්ෂාවක් සිදුකරයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවන් සිය අවසාන පියාසැරිය 2014 ජූනි මස 13 වන දින සිදුකරන ලද අතර 2015 මැයි මස 21 වන දින අවසාන ගො�...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික අංශ එකමුතුව 2018 කායවර්ධන ශූරතාවය දිනයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික අංශ එකමුතුව විසින් 2018 ගුවන් හමුදා අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහිදී බණ්ඩාරනායක අන්තර්ජ�...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්
ගුවන් හමුදාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක කරන ලද සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් සිවිල් ජනතාව සඳහා වෛද�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම නොකඩවා සිව්වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාව දිනා ගනී
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම නොකඩවා සිව්වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාවය දිනාගැනීමට පසුගියදා සමත්විය. ජාතික වොලිබෝල් තරඟාවළි�...
වැඩිදුර..
ඵලදායි ලෙස පාරිසරික කළමනාකරණය හා සංරක්ෂණය උදෙසා ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ වැඩමුළුවක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්ෂකයේ ගුවන් හමුදා ගුවන් නිරීක්ෂණ කණ්ඩායම සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්දව සංවිධානය කරන ලද ඵලදායි ලෙස පාරිස...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් 2018 නත්තල් කැරොල් ගී ප්‍රසංගයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද 2018 ගුවන් හමුදා නත්තල් කැරොල් ගී ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 14 වන දින සන්ධ්‍යාවේදී කොළඹ ආ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ගුවන් ධාවන පථයන් ආශි‍්‍රතව ”වෙදර් බඩී” ස්වයංකීය කාලගුණ අධීක්ෂණ පද්ධතිය ආරම්භ කරයි
”වෙදර් බඩී” කාළගුණ මධ්‍යස්ථානය සංවේදක හයකින් සමන්විත ස්වයංක‍්‍රීයව කාලගුණය අධීක්‍ෂණය කැනු ලබන මධ්‍යස්ථානයකි. එමගින් සුලෙඟ් දිශාව, සුළෙඟ් වෙ�...
වැඩිදුර..
අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2018
2018 අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2018 දෙසැම්බර් මස 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී ගුවන් හමුදා චීනවරාය විද�...
වැඩිදුර..
«
1
138
139
140
141
142
143
144
145
146
147
337
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි