ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි අවසන් මහා තරඟය 2019 ජූලි මස 11 ඒකල ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී. එහිදී කටුනායක මූලික ගුවන් හමුදා ක...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුවක් ලබාදෙයි
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් කරන ලද ඉල්ලීම් සඳහා ආධාර ලබා දීම යටතේ බලපංති සැරයන් ජයකොඩි ජේඒජේ විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව ආබාධිත තත්...
වැඩිදුර..
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ හත්වන පාඨමාලාව අවසන් වෙයි
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ හයවන පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2019 ජූලි මස 10 වන දින ඒකල ගුවන් ...
වැඩිදුර..
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීඑස් සමරවීර විසින් ගුවන් හමුදා...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායේ මහතා විසින් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්...
වැඩිදුර..
ආරක්ෂක සේවා සහ මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ආරක්ෂක සේවා හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා 2019 ජූලි මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා...
වැඩිදුර..
පියාසර ඉංජිනේරු පාඨමාලාව සදහා නිළ ලාංජන පැලදවීම
පියාසර ඉංජිනේරු පාඨමාලාවන් හැදෑරූවන් සදහා නිළ ලාංජන පැළදවීමක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 ...
වැඩිදුර..
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් අශෝක් රාවෝ මහතා 2019 ජූලි මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එය...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන් විසින් 2019 ජූලි මස 06 වන දින ශ්‍රී ලංකා ගුවන් හ...
වැඩිදුර..
අංක 07 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 78 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 07 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 78 සිංහල මාධ්‍ය අධිකාරී න...
වැඩිදුර..
සුහද ජල පන්දු තරගාවලියේ ජය ශ්රී ලංකා ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායමට
බංගලාදේශ ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල පන්දු ක‍්‍රීඩකයින් සමඟ සුහද ජල පන්දු තරගාවලියකට සහභාගී විය.කණ්ඩායම් දෙක අතර සුහ...
වැඩිදුර..
විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් පවත්වයි
''ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණය වළකමු'' යන තේමාව යටතේ විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය මෙහෙයවනු ලැබූ වැඩසටහනක් 2019 ජූලි මස 05 වන දින ඒකළ ගුවන් හමුද...
වැඩිදුර..
දකුනු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තුන්වන බල ඇණිය යළි දිවයිනට
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළඝනයේ තුන්වන බල ඇණියේ භට කණ්ඩායම පසුගියදා යළි දිවයිනට ලඟ...
වැඩිදුර..
ගුවන් හමුදා පංචප‍්‍රයාම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2019 ආසියානු කුසලානයේදී සිය දස්කම් දක්වයි
ශ්රී ලංකා නවීන පංචප‍්‍රයාම කණ්ඩායම කසකස්ථානයේ බුරාබේ හිදී පැවැත්වෙන 2019 ආසියානු කුසලාන තරඟාවළියට සහභාගී වෙයි. එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නි...
වැඩිදුර..
චීන වරාය විද්‍යාපීඨයේ නව පීඨාධිපති රාජකාරි අරඹයි
එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා විසින් පීඨාධිපති ධූරයේ රාජකාරීන් නව පීඨාධිපති එයාර් කොමඩෝර් ආර්ඒයූපී රාජපක්‍ෂ හට නිළවශයෙන් භාරදීමේ පෙළපා...
වැඩිදුර..
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා ආදේශන කණ්ඩායම් පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යටතේ දකුණු සුඩානෙයේ ස්ථාපිත කොට ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා තුන්වන ගුවන් හමුදා...
වැඩිදුර..
බංගලාදේශ ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායම පළමු වරට ශ්රී ලංකාවට පැමිනේ
සුහද ජල පන්දු තරගාවලියකට සහභාගී වීම සදහා 16 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායමක් 2019 ජූලි මස 01 වන දින බන්ඩාරණායක ජාත්‍යන්තර ගුව...
වැඩිදුර..
61 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
61 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2019 ජූලි මස 01 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්ස...
වැඩිදුර..
ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 13 වන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 13 වන සංවත්සරය 2019 ජූලි මස 01 වන දින සමරන ලදී.ඒකකයේ සියලුම සේවා පුද්ගලයින්ගේ සහභාගී...
වැඩිදුර..
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ශ්රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථයක් සහ ගිනි නිවීම් සහායක මෝටර් රථයක්
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගිනි නිවාරණ රථයක් සහ ගිනි නිවීමේ සහායක මෝටර් රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2019 ජුලි මස 01 වන දින උදෑසන ජන...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ සිය පස්වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ සිය පස්වන සංවත්සරය ජූනි මස 01 දින රෝහල් පරිශ‍්‍රයේදී සමරණ ලදී. එහිදී සංවත්සරික පෙළපාලිය අණදෙන නිලධාරි විංග් කමාන්...
වැඩිදුර..
«
1
144
145
146
147
148
149
150
151
152
153
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි