ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
2016 මැයි මස 22 වැනිදා ශ්රී ලංකා ගුවන් හමුදා ගංවතුර සහනාධාර මෙහෙයුම්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගංවතුර පැවතින ප්‍රදේශවල විපතට පත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම් හා සහනාධාර බෙදාදීම් දිගටම සිදු කරගෙන යයි.ශ්‍රී ලංකා ගුවන් හම...
වැඩිදුර..
2016 වෙසක් පුර පසළොස්වක පෝය දිනය දා ශ්රී ලංකා ගුවන් හමුදාවේ ආගමික භක්තිය
ශ්රී ලංකා ගුවන් හමුදාව ආපදා සහන මෙහෙයුම් වලට රජයට ලබාදෙන අඛණ්ඩ සහයෝගය මධ්‍යයේ, බුදුන් වහන්සේගේ සම්බුදු තෙමගුල නිමිත්තෙන් ගුවන් හමුදා මූලස්ථාන ග...
වැඩිදුර..
2016 මැයි 21 වන දින ශ්රී ලංකා ගුවන් හමුදා ගංවතුර සහනාධාර මෙහෙයුම්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම් අයි-17, බෙල් 212 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් ගලවා ගැනීමේ මෙහෙයුම්, වියළි සලාක තොග හා පිසින ලද ආහාර ගුවනින්...
වැඩිදුර..
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන් ශ්රී ලංකා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් මැදිරියේ සංචාරයක
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා 2016 මැයි මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් මෙහෙයුම් මැදිරියේ සංචාරයක නිරත විය...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගංවතුර සහනාධාර බෙදාදෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය කෙත්තාරාම සහන කඳවුරේ සිටින ගංවතුරින් බලපෑම එල්ල වූ ජනතාවට ගංවතුර සහනාධාර බෙදාහැරීමක් සිදු කරන ලදී.මෙම ව්...
වැඩිදුර..
2016 මැයි 20 දින ශ්රී ලංකා ගුවන් හමුදා ගංවතුර සහනාධාර මෙහෙයුම්
ගංවතුරට ගොදුරු වී සිටින කැලණිය, බියගම ප්‍රදේශවල ජනතාව ගලවා ගැනීමේ සහ වියළි සලාක තොග ගුවනින් ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනාධිපති ක්‍රීඩා සම්මාන ලබති
ක්‍රීඩාවෙන් දැක්වූ විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 2016 මැයි 18 වන දින ප්‍රථම වරට පවත්වන ලද ජනාධිපති ක්‍රීඩ...
වැඩිදුර..
ගුවන් හමුදා අන්තර් ඒකක කැරම් ශූරතාවලිය - 2016
ගුවන් හමුදා අන්තර් එකක කැරම් තරගාවලිය තුම්මුල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී 2016 මැයි මස 18 හා 19 යන දිනයන්හීදී පැවැත්විණ. මෙ...
වැඩිදුර..
මාතෘ භූමියේ නාමයෙන් දිවිපිදු රණවිරුවන් හට ජාතියේ උපහාරය
මාතෘ භූමියේ ස්වෛරීත්වය සුරකිනු වස්, මාතෘ භූමියේ නාමයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් හට සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත‍්‍රී...
වැඩිදුර..
2016 මැයි 19 දින ශ්රී ලංකා ගුවන් හමුදා සහන මෙහෙයුම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ බෙල් 212 හෙලිකොප්ටර් යානවන් අද උදෑසන 0600 පැයේ සිට 1830 පැය දක්වා ගංවතුරෙන් විපතට පත් ප්...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ආපදාවට ලක්වූ ප්‍රදේශ වල පිරික්සුම් හා මුදාගැනීමේ මෙහෙයුම් වල
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතන හා එක්ව ශ්‍රී ලංකාව තුල හදිසි ආපදාවට ලක්වූ ප්‍රදේශ ගුවනින් ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ආපදා සහන මෙහෙයුම් සදහා නිරතුරුව සූදානමින්
ශ්රී ලංකා ගුවන් හමුදාව සතු එම්අයි-17 , බෙල් 212 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා සහ ආපදා සහන මෙහෙයුම් කණ්ඩායම් ගුවන් හමුදා අනුරාධපුර, හිගුරක්ගොඩ, රත්...
වැඩිදුර..
ශ්රී ලංකාවේ ජපන් තානාපති ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ ජපාන තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා අද (2016 මැයි 16) දින ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුල...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව මීගමුව පිටිපන මුහුදේදී අනතුරටපත් ධීවරයින් දෙදෙනෙකු බේරා ගනී
ඛෙල් 412 හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ජීවිත බේරා ගැනීම් කණ්ඩායම විසින් මීගමුව පිටිපන මුහුදේදී අනතුරට පත් බෝට්ටුවක සිටි ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ඒ.බී.ඒ. ආධුනික බොක්සිං තරගාවලියේදී රන් පදක්කම් 03 කට හා රිදී පදක්කම් 03 කට හිමිකම් කියයි
ඒ.බී.ඒ. ආධුනික බොක්සිං තරගාවලිය 2016 මැයි මස 10 වන දින සිට 14 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ රෝයල් මාස් ඇරීනාහීදී පැවැත්විණ. මෙම තරගාවලි...
වැඩිදුර..
ජාතික රණවිරු සැමරුම් පෙළපාලියක් බදුල්ලේදී
7 වැනි වරටත් ජාතික රණවිරු සැමරුම් පෙළපාලියක් 2016 මැයි මස 13 වන දින බදුල්ල නගරයේදී පවත්වන ලදී.ශ්‍රී ලංකා යුධ හමුදා, ශ්‍රී ලංකා නාවික හමුදා, ශ්‍රී ලංකා ගුව...
වැඩිදුර..
ජංගම දන්ත සායන වැඩසටහනක් ශ්රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේදී සහ මුඩුකුලම ප්‍රජා ශාලාවේදී
ශ්රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරු දන්ත වෛද්‍ය අංශය විසින් සංවිධානය කරනු ලැබූ ජංගම දන්ත සායන වැඩසටහනක් 2016 මැයි මස 12 හා 13 දිනයන්හිදී පැවැත්විණ.මෙම ව...
වැඩිදුර..
උතුරු මුහුදේ ජීවිත බේරාගැනීමේ නිදර්ශණාත්මක පුහුණුවක් වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද මුහුදේ හදිසි ආපදා තත්වයකදී අනතුරට පත් පුද්ගලයින් හෙලිකොප්ටර් යානා ආධාරයෙන් මුදවා ගන්නා ආකාරය ප්...
වැඩිදුර..
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගුවන් භට නිවාඩු නිකේතනය විවෘත කෙරේ
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගුවන් භට නිවාඩු නිකේතනය අද (2016 මැයි 13) දින ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිං...
වැඩිදුර..
සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ 2016 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ...
වැඩිදුර..
මේජර් ජෙනරාල් ස්ටීවන් ආර්. රඩර් ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ උපායමාර්ගික සැලසුම්කරණ හා ප‍්‍රතිපත්ති අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් ස්ටීවන් ආර්. රඩර් පසුගිය මැයි මස 12 වන දින ශ‍්‍ර...
වැඩිදුර..
«
1
213
214
215
216
217
218
219
220
221
222
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි