ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ප‍්‍රතිසංස්කරණය කරන ලද මඩකළපුව ගුවන් තොටුපල අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් අතින් විවෘත කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද මඩකලපුව ගුවන් ධාවන පථය හා අලුතෙන් ඉදිකරන ලද නව මගී පර්යන්තය 2016 ජුලි මස 10 වන දින අතිගරු ජනාධිප...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩා තරු වර්ණ සම්මාන ප‍්‍රධානෝත්සවය - වර්ෂ 2014/2015
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩා තරු වර්ණ සම්මාන ප‍්‍රධානෝත්සවය 2016 ජූලි 08 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක්සයිඞ් උත්...
වැඩිදුර..
අංක 66 අධිකාරී නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාව නිමා වෙයි
අංක 66 අධිකාරී නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාව නිමා කරමින් සහතික පත් ප‍්‍රදානය 2016 ජුලි මස 07 වන දින ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුරු ඇස්ට‍්‍රා ර...
වැඩිදුර..
ඊශ‍්‍රායල් ගුවන් හමුදා ශිෂ්‍ය භට උපාදි ප්රදානෝත්සවය සහ ගුවන් නියමුවන්ගේ විසිරයාමේ පෙළපාලිය
ඊශ‍්‍රායල් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ආරාධනාවක් මත ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා එරට පැවති ගුවන් හමුදා ශීෂ්...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රණවිරු සැමරුම් උත්සවය - 2016
කි‍්‍රයාන්විත සේවයේදී මියගිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවෙි සියලුම නිළධාරීන් සහ සෙසු නිළයන් සැමරීමේ උත්සවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර...
වැඩිදුර..
අන්තර් ඒකක වෙඩි තැබීමේ තරගාවලිය - 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වෙඩි තැබීමේ තරගාවලිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අමිපාර වෙඩි පිටියේදී 2016 ජුලි මස 02 වන දින පැවැත්වුණු අතර එහි ප...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ගොල්ෆ් තරඟාවලියයේ සමස්ථ ශූරතාව කටුනායක මුලික කදවුර හිමිකර ගනී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ගොල්ෆ් තරගාවලියේ සමස්ථ ශූරතාව කටුනායක මුලික කඳවුර සහ අනුශූරතාවය මොරවැව කඳවුර මගින් හිමි කර ගනිමින් 2016 ජුනි මස 30 ...
වැඩිදුර..
අංක 05 පරිපාලන හා කළමනාකරණ කාර්‍ය සාධන සංවර්ධන වැඩමුළුව නිමා වෙයි
කඳවුරු අණදෙන නිළධාරීන් සදහා පැවැත්වූ අංක 05 පරිපාලන හා කළමනාකරණ කාර්‍ය සාධන සංවර්ධන වැඩමුළුව 2016 ජූනි මස 27 වන දින සිට 2016 ජුනි මස 29 වන දින දක්වා චීන වරාය ශ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ දෘෂ්ටි සහ අක්‍ෂි සායන වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර මගින් දෘෂ්ටි සහ අක්‍ෂි සායන වැඩසටහනක් 2016 ජුනි මස 28 වන එම කඳවුරු පරිශ‍්‍රයේදී සංවිධානය කරන ලදි.සෞඛ්‍ය සේවා අධ්...
වැඩිදුර..
බීඒඑස්එල් මධ්‍යම බොක්ෂිං තරඟාවළියේදී ශ්රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වැඩි දක්ෂතා
බිඒඑස්එල් මධ්‍යම බොක්ෂිං තරඟාවළිය පසුගිය ජූනි මස 25 වන දින සිට 29 වන දිනි දක්වා කොලඹ රාජකීය විදුහලේ ”රාජකීය මාස් බොක්ෂිං වළල්ලේදී” පවත්වන ලදී.ගුවන් හ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල මගින් වැල්ලවාය මෙත්-සෙවණ පදනමේ ආබාධිත වැඩිහිටි හා ළමුන් සඳහා ආධාර බෙදා දීමේ වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල මගින් වැල්ලවාය හදපානාගල මෙත් සෙවන පදනම මගින් පවත්වාගෙන යනු ලබන ළමා හා වැඩිහිටි නිවාසයේ ආබාධිත ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කල ඉෆ්තාර් රාමසාන් උළෙලක් ඊගල්ස් ලේක්සයිඩි හෝටලයේදී
මුස්ලිමි පුද්ගලයන්ගේ උපවාස කාලය නිම කිරීම නිමිත්තෙන් රාමදාන් ඉෆ්තාර් උළෙලක් අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩි උත්සව සහ සම්මේලන ශාලාවේදී පසුගියදා (2016 ජ...
වැඩිදුර..
විරුසර වරප්‍රසාද කාඩිපත් බෙදා දීමේ දෙවන අදියර පොළොන්නරුවේදී සාර්ථකව නිමා වෙයි.
පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ රණවිරු පවුල් සදහා විරුසර වරප්‍රසාද කාඩිපත් බෙදා දීමේ දෙවන අදියර අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ,ප්‍රීතිමත් පවුලක ඇති වැදගත්කම, පිළිබදව වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර මගින් එම කඳවුරේ සියළු නිළධාරින් සහ එම භාර්යාවන් සදහා ඥානාන්විත ජිවිතයක් මගින් ප්‍රීතිමක් පවුලක් යන තේමාව ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසැල සිය 05 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසල සිය 05 වන සංවත්සරය පසුගිය 22 වන දින සමරණු ලැබීය.සංවත්සර දිනය ආරමිභ කරමින් එදින උදැසන වැඩ පෙළපාලිය එම ක...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂනය ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂනය සිදු කරමින් වන්නි රෙජිෙමින්තු පුහුණු පාසලේ වාර්ෂික පරීක්‍ෂනය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන්...
වැඩිදුර..
09 වැනි ආරක්ෂක සේවා කායවර්ධන තරඟාවලියේ ජය ශ්රී ලංකා ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදා කායවර්ධකයින් 09 වැනි ආරක්ෂක සේවා කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. 2016 ජුනි මස 23 වැනි දින පනාගොඩ ශ්‍රී ලංක...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ 2016 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණ...
වැඩිදුර..
ගුවන් හමුදා නිලධාරිනියන් සහ ගුවන් කාන්තාවන් සඳහා රූපලාවන්‍ය වැඩමුළුවක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදා කොළඹ කදවුරු නිලධාරිණියන් සහ ගුවන් කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කරන ලද රූපලාවන්‍ය වැඩමුළු...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ සිටියදී දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදා විරුවාට උපහාර
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ යෙදී සිටියදී දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කෝප්‍රල් එම්.කේ.බණ්ඩාර ඇතුළු සාම සාධක භටයෝ 97දෙනෙක් ඇමරිකාවේ නිව...
වැඩිදුර..
2016 ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදා පිරිමි කබඩි කණ්ඩායම, ශ‍්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරදවා ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ...
වැඩිදුර..
«
1
210
211
212
213
214
215
216
217
218
219
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි