ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය හයවන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහලේ හයවන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී. එහිදී සංවත්සරය සමරමින් යශෝධරාදේවී බාලිකා නිවාසයේ ශ‍්‍රමදා...
වැඩිදුර..
සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් මීරිගම ගුවන් හමුදා කඳවුරේදී
ගුවන් හමුදාවට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් පසුගිය නොවැම්බර් මස 9 සහ 10 යන දෙදින තුළදී මීරිගම ගුවන් හමුදා කඳවුර�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බිලියඩි තරගාවළිය - 2015
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බිලියඩි තරගාවලිය පසුගියදා (2015 නොවැමිබර් මස 06 දින) දියතලාව ගුවන් හමුදා කදවුරේදී නිමාවට පත්විය. ශී‍්‍ර ලංකා ගුවන් හ�...
වැඩිදුර..
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ පිරිත් සජ්ජායනාවක්
ගුවන් හමුදාවට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් පසුගිය නොවැම්බර් මස 5 සහ 6 යන දෙදින තුළදී කටුකුරුන්ද ගුවන් හමුදා ක�...
වැඩිදුර..
මධ්‍යම අපි‍්‍රකාවේ (MINUSCA) සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ගුවන් හමුදා පළමු හෙලිකොප්ටර් බලඝණය නැවත දිවයිනට පැමිණෙයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ පළමු හෙලිකොප්ටර් බලඝණය සති 14 ක කාළයක් සමිපූර්ණ කිරීමෙන�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වූෂූ තරගාවලිය - 2015
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වූෂූ තරගාවලිය අද දින :2015 නොවැමිබර් මස 09- ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමා විය. එහි පිරිමි හා...
වැඩිදුර..
ආරක්ෂක සේවා කි‍්‍රඩා මණ්ඩලයේ විධායක කමිටු රැස්වීම
ආරක්ෂක සේවා කි‍්‍රඩා මණ්ඩලයේ විධායක කමිටු රැස්වීම අද දින (2015 නොවැම්බර් 15) ගුවන් හමුදාධිපති සභා ශාලාවේදී පැවැත්විණි.ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් �...
වැඩිදුර..
මධ්‍යම අපි්රකාෙවි (MINUSCA)රාජකාරීන් සදහා විසිර ගිය ආදේශන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය දිවයිනෙන් පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන පිරිස් මධ්‍යම අපි‍්‍රකාව වෙත අ�...
වැඩිදුර..
දිවි පිදු රණවිරුවන් හට ආචාර කරමින් පොපි දිනය සමරයි
2015 වර්ෂය සදහා පොපි දිනය සමරමින් ලෝක යුද්ධය ඇතුලූ දිවි පිදු සියලූ රණවිරුවන් සිහි කරමින් ශී‍්‍ර ලංකා විශ‍්‍රාමික සේවා පුද්ගලයන්ගේ සංගමය විසින් සංවි�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ඩිවලොප්මන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගමේදී ගිනි නිවීමේ සරඹයක
ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ සරඹයක් කොළඹ ඩිවලොප්මන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගමේදී අද (2015 නොවැම්බර් 06) දින සව�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි භාෂා දිනය 2015
ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ භාෂා ඒකකය මගින් නොකඩවා හත්වෙනි වරටත් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ”ඉංග්‍රීසි භාෂා ද�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා සේවා වනිතා ඒකකය හිගුරක්ගොඩ අනාථ ළමා නිවාසයකට අධාර ලබා දෙයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත හිගුරක්ගොඩ බෝසත් ළමා නිවාසයේ පාලිකාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම නිවාසයේ ළමුන්ගේ දැනුම වර්ධනය කර ගැ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හොදම හැකර් තරගාවලියේ රන් සමිමානය දිනා ගනී
ශී‍්‍ර ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය (SLCERT) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘Hacking Challenge 2015’ තරගාවලියේ රන් සහ ලෝකඩ කුසලාන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ස�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා පාලවී කදවුර සිය 08 වන සංවත්සරය සමරයි
පාලවී ගුවන් හමුදා කදවුර 2015 නොවැමිබර් මස 01 වන දින එම කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිශාන්ත ප්‍රියදර්ශන නිළධාරීගේ මගපෙන්වීම හා කදවුරේ සියලූම න�...
වැඩිදුර..
ජාතික පාපැදි ශූරතාවලිය - 2015
පසුගියදා (2015 ඔක්තෝමිබර් මස 31) අනුරාධපුරයේදී අවසන් වූ ජාතික පාපැදි ශූරතාවළියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වැඩි කිීර්තියක් අත්කර දෙමින් ශ්‍රී ලංකා ගු�...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුර සිය 37 වන සංවත්සරය සමරයි
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ 37 වන සංවත්සරය පසුගිය ඔක්තෝබර් මස 27 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර් ඒ යූපී රාජපත්ෂගේ ප‍්‍රධානත්වයෙන් පවත්ව...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවේ තුන්වන ගොල්ෆ් ක‍්‍රීඩාංගනය විවෘත වේ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ තුන්වන ගෝල්ෆ් ක‍්‍රීඩාංගනය ලෙස ”ඊගල්ස් කැටලිනා ගෝල්ෆ් ක්ලබ්” ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ව�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර අනුරාධපුර
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2015 ඔක්තෝම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා �...
වැඩිදුර..
09 වන 'ගුවන් ලක් සෙවන නිවස ප්‍රදානය කිරීම හා සිසු දරුවන් හට පාසැල් උපකරණ බෙදා දීම
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක 'ගුවන් ලක් සෙවන' නිවාස ව්‍යාපෘතිය යටතේ සමිපුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප්‍රදානය කිරී...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසල
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය අද (2015 ඔක්තෝබර් 29) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්න�...
වැඩිදුර..
ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් මුලතිව් ගුවන් හමුදා කඳවුරේදී
ශ්රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර අවට අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට පාසල් උපකරණ සහ සිවිල් වැසියන් සඳහා ඇස් කණ්නාඩි බෙදා දීම සදහා ගුවන් හමුදා ස�...
වැඩිදුර..
«
1
206
207
208
209
210
211
212
213
214
215
341
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප‍්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි