ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ගොල්ෆ් තරඟාවලියයේ සමස්ථ ශූරතාව කටුනායක මුලික කදවුර හිමිකර ගනී

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ගොල්ෆ් තරගාවලියේ සමස්ථ ශූරතාව කටුනායක මුලික කඳවුර සහ අනුශූරතාවය මොරවැව කඳවුර මගින් හිමි කර ගනිමින් 2016 ජුනි මස 30 වන දින ගුවන් හමුදා වීන වරාය විද්‍යා පීඨ ඊගල් ගොල්ෆ් ලින්ක් හීදී සාර්ථකව අවසන් විය.

ප‍්‍රධාන ආරධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයෙුමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගී වූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් රවී ජයසිංහ ඇතුලූ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

තරඟයේ සමස්ථ ප‍්‍රථීඵල පහත පරිදි වේ.

විවෘත අංශය
නායක ගුවන් භට වීරසිංහ ඩබිඑමිආර්එල්   -     ජයග‍්‍රාහකයා  (ලකුණු 42)
නායක ගුවන් භට නිශාන්ත එන්              -    අනුශූතාවය 1 වන ස්ථානය (ලකුණු 34)
නායක ගුවන් භට කුමාර අයිඑල්වී           -    අනුශූතාවය 2 වන ස්ථානය (ලකුණු 33)

අවු 45 ට වැඩි කාණ්ඩ යටතේ
එයාර් කොමඩෝර් එස්කේ පතිරණ        -     ජයග‍්‍රාහකයා  (ලකුණු 24)
ස්කොඩි‍්‍රරන් ලීඩර් පී ගොඩගේ              -    අනුශූතාවය 1 වන ස්ථානය (ලකුණු 22)
ස්කොඩි‍්‍රරන් ලීඩර් ටීජී රූබසිංහ             -    අනුශූතාවය 2 වන ස්ථානය (ලකුණු 22)

දිගම ප‍්‍රහාරකයා    
ස්කාඩි‍්‍රරන් ලීඩර් ඞීවීබී දෙල්ගහගොඩ

පින් එක ආසන්තම
ස්කොඩි‍්‍රරන් ලීඩර් ටීජී රූබසිංහ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.