බීඒඑස්එල් මධ්‍යම බොක්ෂිං තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් වැඩි දක්ෂතා

බිඒඑස්එල් මධ්‍යම බොක්ෂිං තරඟාවළිය පසුගිය ජූනි මස 25 වන දින සිට 29 වන දිනි දක්වා කොලඹ රාජකීය විදුහලේ ”රාජකීය මාස් බොක්ෂිං වළල්ලේදී” පවත්වන ලදී.

ගුවන් හමුදා කාන්තා බොක්ෂිං ක‍්‍රීඩිකා ඒඩබ් 3070 නායක ගුවන් කාන්තා දිල්ෂානි ජීවයිජීඑම් කාන්තා අංශයේදක්ෂතම පරාජිතයා වශයෙන් නිම් කරන ලදී.

මෙහිදී ගුවන් හමුදා කාන්තා සහ පිරිමි බොක්ෂිං ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී.

තරඟාවළියේදී ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන්

පිරිමි
නායක ගුවන් භට ජීවන් කුමාර ජේඑම්එන් කි ග‍්‍රෑ 49 රන් පදක්කම
කෝප‍්‍රල් පතිරත්න එස්ඒඑස් කි ග‍්‍රෑ 52 රන් පදක්කම
නායක ගුවන් භට රූපසිංහ ආර්ඩීඑච්වී කි ග‍්‍රෑ 52 රිදී පදක්කම
නායක ගුවන් භට දේවප‍්‍රිය එච්ඒකේආර් කි ග‍්‍රෑ 60 රිදී පදක්කම
නායක ගුවන් භට රන්තිලක බීජීඩී කි ග‍්‍රෑ 75 රිදී පදක්කම
නායක ගුවන් භට තිලකරත්න පීඑස් කි ග‍්‍රෑ 81 රිදී පදක්කම
නායක ගුවන් භට සිල්වා එච්එම්පීඑම් කි ග‍්‍රෑ 75 ලෝකඩ පදක්කම
නායක ගුවන් භට පුෂ්පකුමාර එම්පීඑන් කි ග‍්‍රෑ 81 ලෝකඩ පදක්කම
නායක ගුවන් භට ඊශ්වර එල්ඩී කි ග‍්‍රෑ 91ලෝකඩ පදක්කම

කාන්තා
නායක ගුවන් කාන්තා දිල්ෂානි ජීවයිජීඑම් කි ග‍්‍රෑ 48 රිදී පදක්කම
නායක ගුවන් කාන්තා පූජානි ඒකේඩීඩී කි ග‍්‍රෑ 51 ලෝකඩ පදක්කම
නායක ගුවන් කාන්තා පෙරේරා ඩීඑච්ආර්ඊ කි ග‍්‍රෑ 75 ලෝකඩ පදක්කම

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.