ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ජපන් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ නිලධාරීන් පිරිසක් ගුවන් හමුදාපතිවරයා හමුවෙයි
ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ කර්නල් වාඩා නට්සුකිගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් 2025 පෙබරවාරි 10 දින බණ්ඩාරනායක අනු...
වැඩිදුර..
දියතලාව ප්‍රදේශයේ ඇති වූ ලැව්ගිනි නිවා දැමීමට ගුවන් හමුදාව සමත් විය
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART) සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ එක් නිල�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 08 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්...
වැඩිදුර..
ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලීගයේ ඉහළම කණ්ඩායම් හතර අතරට පිවිසීමට යුද හමුදාව පරදවා ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගනී
වසර 13ක දිගු කාලයකට පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ගනිමින් ලීගයේ ඉහ�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගනී
සම්ප්‍රදායට අනුකූලව ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 08 වන දින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ �...
වැඩිදුර..
ආරක්ෂක සේවා නෙට්බෝල් තරගාවලියේ ශූරතාව ගුවන් හමුදාවට
ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආර...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 8 උපායික ප්‍රවාහන බලඝණයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කෙරේ
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 උපායික ප්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරි තනතුර වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්සීඑම් දයාරත්න නිලධාරිතුමන් එම්එස්සී විසින් 2025...
වැඩිදුර..
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපතිවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් එම්. ආනන්ද් මහතා 2025 පෙබරවාරි 07 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් �...
වැඩිදුර..
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරයා ගුවන් හමුදාධීපති හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති අතිගරු ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා 2025 පෙබරවාරි 06 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිර�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස පත්වීම 2025 පෙබරවාරි 06 දින එම බලඝණ පරිශ්‍රයේදී සම්ප්‍රදායිකව භාරදීමේ/භාර ග�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 43 වර්ණ පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 43 වර්ණ පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු 2025 පෙබරවාරි 07 පත් විය. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය පක්ෂාංග පරිශ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ජනාධිපතිතුමා හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 06 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජන�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය 2025 පෙබරවාරි 05 දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී
කණ්ඩායම අමතමින් සභාපතිනිය තම අනාගත සැලසුම් පැහැදිලි කළ අතර සේවා වනිතා ඒකකය සඳහා වූ ඇගේ දැක්ම පැහැදිලි කරමින් සේවා පුද්ගලයින්ගේ පවුල් ජීවිතයේ වැද�...
වැඩිදුර..
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය විසින් සිවිල් ප්‍රජාවට සහය දැක්වීම හරහා බ්‍රියා හි පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍ය කට්ටල බෙදා දෙයි
දේශීය පාසල් සිසුන් සඳහා හොඳ හිත සහ සහයෝගය දැක්වීමක් ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (MINUSCA) එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායිකරණ මෙහෙයුමේ යොදවා ඇති...
වැඩිදුර..
77 වන ජාතික නිදහස් දින සැමරුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානය විදහාපායි
අපේ ජාතිය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීමේ 77 වන සංවත්සරය සනිටුහන් කරමින් මෙම වසරේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවය "ජාතික පුනරුදය සඳහා පෙළගැස�...
වැඩිදුර..
2024 ජාතික ශූරතාවලියේදී ගුවන් හමුදා මේස පන්දු කණ්ඩායම ජයග්‍රහණය කරයි
2024 ජාතික මේස පන්දු ශූරතාවලිය 2025 පෙබරවාරි 02 දින බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දින දෙකක් පැවති තරඟකාරිත්වයකින් පසුව අවසන් විය. පෙබරවාරි 1 සහ 2 යන දිනව�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරයා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 03 දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් කේ.ඒ. අරුණ ජයසේකර (විශ්‍රාමි...
වැඩිදුර..
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි.
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි අතිගරු මියන් ලී මැතිනිය 2025 පෙබරවාරි 03 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එද...
වැඩිදුර..
2025 සන්ක්වික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලියේදී ගුවන් හමුදා කණ්ඩායම් ජයග්‍රහණය කරයි.
2025 ජනවාරි 31 සිට පෙබරවාරි 02 දක්වා පැවති ඉතා තරඟකාරී තරඟාවලියකින් පසුව සන්ක්වික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 පෙබරවාරි 02 දින මීගමුව බ්‍රවුන්ස් වෙ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 18 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය (ADRS) 2025 පෙබරවාරි 01 දින සිය 18 වන සංවත්සරය සමරනු ලැබීය. ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ අ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව 28 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව 2025 පෙබරවාරි 01 දින සිය 28 වන සංවත්සරය සමරනු ලැබීය. සම්ප්‍රදායික වැඩ පෙළපාළිය අණදෙන නිලධාරී ...
වැඩිදුර..
«
1
23
24
25
26
27
28
29
30
31
32
352
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි