ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් 2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් 2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී ඔවුන්ගේ දක්ෂතා සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරමින් රන් පදක්කමක් සහ ර...
වැඩිදුර..
අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2024
58 වැනි අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2024 සැප්තැම්බර් 19 වන දින සහ 20 යන දිනයන්හිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව පවත්වන ලදී.ත්‍යාග සහ සම්මාන ප...
වැඩිදුර..
ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය 15 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්සාංගය සිය 15 වන සංවත්සරය 2024 සැප්තැම්බර් 20 වන දින සමරනු ලැබීය. 2009 සැප්තැම්බර් 20 වැනි දින කටුනායක �...
වැඩිදුර..
‘ගුවන් රන්දරු සිත්තම’ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සඳහා කලා වැඩමුළුව සහ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය
2024 ඔක්තෝම්බර් 1 වන දිනට යෙදෙන 2024 ලෝක ළමා දින සැමරුම් උත්සවයට සමගාමීව, ගුවන් හමුදා සාමාඡිකයින්ගේ දරුවන් සඳහා "ගුවන් රන්දරු සිත්තම් චිත්‍ර තරගය" ගුවන් හ...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු වසර 33ක ජාතිය වෙනුවෙන් කැප වූ සේවය නිම කිරීමෙන් පසු 2024 සැප්තැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමුගන්නා ...
වැඩිදුර..
බංගලාදේශ සන්නද්ධ හමුදා ආරක්ෂක උපදේශක නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
බංග්ලාදේශ සන්නද්ධ හමුදා ආරක්ෂක උපදේශක නියෝජිතයින් පිරිසක් 2024 සැප්තැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ජාතික ආරක්ෂ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම ඡාතික ඔරු පැදීමේ කාන්තා අංශයේ ශූරතාව දිනා ගනී
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය (NACKSL)විසින් 8 වරටත් සංවිධානය කරනු ලැබු ඡාතික ඔරු පැදීමේ තරගාවලිය 2024 සැප්තැම්බර් 14 වන දින සිට 16 වන දින දක්වා යාපනය �...
වැඩිදුර..
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් (2024 සැප්තැම්බර් 16) දින පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික ...
වැඩිදුර..
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් (2024 සැප්තැම්බර් 16) දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂ...
වැඩිදුර..
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුරේ ගුවන් හමුදාධිපතිවරයාගේ වාර්ෂික පරීක්ෂණය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුරේ (2024 සැප්තැම්බර් 13) ගුවන්...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් (2024 සැප්තැම්බර් 13) ගුවන් හමුදා පාලවි කඳවුරේ වාර්ෂික පරීක්ෂාව සිදු කරන ලදී. කඳවු�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වාර්ෂික මහා සභා රැස්වීම—2024
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම-2024 (2024 සැප්තැම්බර් 13) ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේ හොරයිසන් ශ්‍රවණාගාරයේදී පැවැත්ව�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024-(CAVA) ක්ලබ් වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 සැප්තැම්බර් 14 සිට 20 දක්වා මාලදිවයිනේ පැවැත්වීමට නියමිත මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ (CAVA) ක්ලබ් ව...
වැඩිදුර..
13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය.
ත්‍රිවිධ හමුදාවන් ක්‍රීඩාශීලීව ක්‍රීඩා කරන 13 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් (2024 සැප්තැම්බර් 12) පනාගොඩ ශ්�...
වැඩිදුර..
7 වන ඉන්දු-පැසිෆික් ආරක්ෂාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පැසිෆික් ගුවන් හමුදාව (SLAF-PACAF)අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් නිලධාරින්ගේ සහ පැසිෆික් ගුවන් නිලධාරින්ගේ කාර්ය මණ්ඩලයේ සාකච්ඡාව
7 වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පැසිෆික් ගුවන් හමුදාව (PACAF) අතර ගුවන් භටයාගෙන් ගුවන් භටයෙකුට මාණ්ඩලික සාකච්ඡා (A2AST) 2024 සැප්තැම්බර් 10 සිට 12 දක්වා ගුවන් හ�...
වැඩිදුර..
අන්තර් ඒකක රග්බි ශූරතා තරගාවලිය - 2024
අන්තර් ඒකක රග්බි ශූරතාවලිය - 2024 (2024 සැප්තැම්බර් 11) රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි පිටියේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති ...
වැඩිදුර..
පැසිෆික් ගුවන් හමුදා නිලධාරින් පිරිසක් ගුවන් හමුදාපතිවරයා හමුවෙයි
පැසිෆික් ගුවන් හමුදාවේ උපාය මාර්ග, සැලසුම්, වැඩසටහන් සහ අවශ්‍යතා අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ජෙනරාල් බ්‍රයන් එස්. ලයිඩ්ලෝ, සමග ආරක්ෂක දූත පිරිසක් ගුවන්...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බළලත් නිලධාරි නව තනතුරේ රාජකාරි අරභයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බළලත් නිලධාරි (CMWO) ලෙස ප්‍රධාන බළලත් න�...
වැඩිදුර..
අංක 01 සැපයුම් හා නඩත්තු අංශය 73 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු අංශය 2024 සැප්තැම්බර් 04 වන දින සම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් අනතුරුව සිය 73 වන සංවත්සර දි�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නව ඉන්දු-228 ගුවන් යානා අනියුක්ත කිරීම සමඟ නාවික නිරීක්ෂණ වැඩි දියුණු කරයි
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුනු කිරීමේ අරමුණින් සිදුකෙරෙන මෙහෙයුම් සදහා ඉන්දීය නාවික හමුදා ඩෝනියර් 228 (INDO-228) සමුද්‍රීය නිරීක�...
වැඩිදුර..
අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2024
අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2024 සැප්තැම්බර් මස 02 වන දින සිට 2024 සැප්තැම්බර් මස 04 වන දින දක්වා ගුවන් හමුදා කටුනායක කඳවුරු ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී �...
වැඩිදුර..
«
1
26
27
28
29
30
31
32
33
34
35
344
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි