ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
2024/25 මාස්ටර්කාඩ් ශ්‍රී ලංකා රග්බි ලීග් තරගාවලියේ ආරම්භක තරගයේදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම CH&FC කණ්ඩායම පරාජයට පත් කළේය
2024/2025 මාස්ටර්කාඩ් ශ්‍රී ලංකා රග්බි ලීගය 2024 දෙසැම්බර් 13දින ආරම්භ විය. ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේ පැවති ඔවුන්ගේ ආරම්භක තරගයේදී CH&FC කණ්ඩායමට එරෙහි...
වැඩිදුර..
අංක 47 නිලධාරී අංක 07 විදේශීය, අංක 63 ගුවන් භටයින් සහ අංක 38 නාවික හමුදා පුද්ගලයින්ගේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ මූලික පාඨමාලාවේ සහතිකය සහ ලාංඡන ප්රදානය කිරීමේ උත්සවය
අංක 47 නිලධාරී, අංක 07 විදේශීය, අංක 63 ගුවන් භට, අංක 16 ගුවන් කාන්තාවන් සහ අංක 38 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ (EOD) මූලික පාඨමාලා සාර්ථකව නිමක...
වැඩිදුර..
අංක 18 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 18 හි උපාධි ප්‍රදානෝත්සවය 2024 දෙසැම්බර් 12 දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. ආර...
වැඩිදුර..
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම් ශක්තිමත් කිරීමට ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව බීච්ක්‍රාෆ්ට් කිං එයාර් 350 යානයක් නොමිලේ ලබා දෙයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බීච්ක්‍රාෆ්ට් කිං එයාර් 350 ගුවන් යානය නිල වශයෙන් 2024 දෙසැම්බර් 12 දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් ත...
වැඩිදුර..
2024 අභියෝගතා කුසලාන පාපන්දු තරඟාවලිය සාර්ථකව නිමා වේ
ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද 2024 ග...
වැඩිදුර..
කලාපුරය පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමට සිරිය ගුවන් හමුදා කඳවුරේ සහාය
ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුර සහ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ සහයෝගීතාවයෙන් ආරම්භ කරන ලද සීගිරිය කලාපුර පවුල් ...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන් සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් 2024 දෙසැම්බර් 10 වන දින සිදුකරන ලදී.සුහද සාකච්ඡාවෙන් අ...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 VVIP/VIP හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නීලධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2024 දෙසැම්බ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාමාජිකයින්ගේ ආකල්ප, මූල්‍ය කළමනාකරණය සහ සුභසාධනය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සේවා පුද්ගලයින්ගේ වෘත්තීය සහ පුද්ගල සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් අධ්‍යාපනික දේශන මාලාවක් ආරම්භ කර ඇත. ධනාත්මක ආකල්ප පිට...
වැඩිදුර..
04 වන විවෘත ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2024 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කන්ඩායමේ විශිෂ්ඨ දස්කම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා දුනු විදීමේ කණ්ඩායම 2024 දෙසැම්බර් 08 වන දින කොලොන්නාව උමගිලිය පිටියේ පැවති 4 වන විවෘත ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2024 දී සුවිශේෂී...
වැඩිදුර..
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය (RUSL) සමග එක්ව 2024 දෙසැම්බර් 09 වන දින රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේදී අවබෝධතා ගිවිසුමක් ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හෑන්ඩ්බෝල් කණ්ඩායම කෝලා වෙස්ට් වේව්ස් සහ වින්ග්ස් වෙරළ හෑන්ඩ්බෝල් තරඟාවලියේ විශිෂ්ඨ දස්කම්
Rotaract Colombo West විසින් සංවිධානය කරන ලද කෝලා වෙස්ට් වේව්ස් සහ වින්ග්ස් වෙරළ හෑන්ඩ්බෝල් තරඟාවලිය 2024 දෙසැම්බර් 08 වන දින ගල්කිස්ස වෙරළ තීරයේදී අවසන් විය.අවසන් ...
වැඩිදුර..
ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල වෙන නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 දෙසැම්බර් 08 වන දින සිදුකරන ලද අතර එහිදී නික්ම යන අණදෙන න...
වැඩිදුර..
2024/2025 ආරක්ෂක සේවා පාපැදි ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පාපැදි ශූරියන් විශිෂ්ට දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පාපැදි කණ්ඩායම 2024 දෙසැම්බර් 07 වන දින කටුනායකදී පවත්වන ලද 2024/2025 ආරක්ෂක සේවා පාපැදි ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීම...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 දෙසැම්බර් 06 වන දින සිදු ක...
වැඩිදුර..
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පෙර පාසල් ප්‍රසංගය
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ වාර්ෂික පෙරපාසල් ප්‍රසංගය 2024 දෙසැම්බර් 06 වන දින කොළඹ ආනන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ම...
වැඩිදුර..
මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10වන කණ්ඩායම පිටත්ව යයි.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩලයේ රාජකාරි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10 වැනි බළකාය 2024 දෙසැම්බර් 06 දින පිටත්...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
මීරිගම ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත් කිරීම 2024 දෙසැම්බර් 04 වන දින කදවුර පරිශ්‍රයේදී පවත්වන ලදී. භාරදීම / පවරාගැනීමේ පෙළපාලිය කදවුර පර...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා චෙස් කණ්ඩායම යාපනය දිස්ත්‍රික් ජාත්‍යන්තර චෙස් තරගාවලියේ පළමු අනුශූරතාව හිමිකර ගනී.
යාපනය දිස්ත්‍රික් චෙස් සංගමය විසින් 2024 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා දින පහක ජාත්‍යන්තර චෙස් තරගාවලියක් සාර්ථකව සංවිධානය කරන ලදී. දක්ෂ ක්‍රීඩක...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විශිෂ්ට අධ්‍යයන දක්ෂතා දැක්වූ සිසුන් ඇගයීමේ හා හච් වෙතින් විද්‍යුත් බයිසිකල් දහයක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙදී පැවැත්විය.
2024 දෙසැම්බර් 05 දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග විශිෂ්ට ජයග්‍රහණ ලබාගත් සිසුන් සදහා ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ගොල්ෆ් ශූරතාව - 2024
2024 දෙසැම්බර් 3 සහ 4 දෙදින අනුරාධපුරයේ ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් පිටියේදී පැවති හත්වන අන්තර් ඒකක ගොල්ෆ් තරඟාවලියේ සමස්ත ශූරයන් බවට ශ්‍රී ලංකා ගුවන් හ...
වැඩිදුර..
«
1
30
31
32
33
34
35
36
37
38
39
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි