ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 02 බර ප්‍රවාහන බලඝණයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 2 බර ප්‍රවාහන බලඝණයේ අණදීම සම්ප්‍රදායානුකූලව භාරදීම / භාරගැනීමේ පෙළපාලිය 2024 දෙසැම්බර් 04 දින බලඝණ පරිශ්‍රයේදී සිදු වි...
වැඩිදුර..
රාජ්‍ය අංශයේ මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ඨත්වය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2024 බාරා (BARA) රන් සම්මානය ලබා ගනී
වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA) රාජ්‍ය අංශයේ අංශය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) අටවැනි හොඳම වාර්ෂික වාර්තාව සඳහා ජයග්‍රාහකය...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු 2024 දෙසැම්බර් 03 දින පත් කරන ලදී. සම්ප්‍රදායික භාරදීමේ/ භාරගැනීමේ පෙළපාළිය කදවුරු මූලස්...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් විසින් ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 18 පාඨමාලාවෙ ශිෂ්‍ය නිලධාරීන් හට දේශනයක් පවත්වන ලදී.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) ආඥාපති මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ ඩොලගේ නිලධාරිතුමන්ගෙ ආරාධනයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ නව අණදෙන නිලධාරිවරෙයක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ (GEW)නව අණදෙන නිලධාරිවරෙයක් පත් කිරීම 2024 දෙසැම්බර් 02 දින සිදු කරන ලදී. සම්ප්‍රදායි...
වැඩිදුර..
2024 - ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පිහිනුම් සහ ජල පෝලෝ ශූරතාවලිය
2024 - ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කරන ලද 52 වන අන්තර් ඒකක පිහිනුම් ශූරතාවලිය සහ 21 වන වෝටර් පෝලෝ ශූරතාවලිය 2024 නොවැම්බර් 25 ස...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරිවරෙයක් පත් කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරිවරෙයක් 2024 නොවැම්බර් 28 දින පත් කරන ලදී. සාම්ප්‍රදායික භාරදීමේ/ භාරගැනීමේ පෙළපාලිය කඳවුරේදී පවත්වන ලද අ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් විසින් දක්ෂතා දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ උපහාර උළෙලක් පවත්වන ලදී
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (AFSC) සභාපතිවරයා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 නොවැම්බර් 28 දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානය...
වැඩිදුර..
ආරක්ෂක ලේකම්වරයා උපාය මාර්ගික මගපෙන්වීම් සහිත බිම් මට්ටමේ ආපදා සහන කටයුතු මෙහෙයවීම සඳහා යාපනයේ සංචාරයක නිරත විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත 2024 නොවැම්බර් 28 දින යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ විය. කලාපයේ පවතින අභියෝගවලට කඩ...
වැඩිදුර..
ගුවන් යානා කාර්ය මණ්ඩල සදහා ජලය සහ කැලෑ දිවි ගලවා ගැනීම් පිළිබඳ සාර්ථක නිගමනයන් ගැනීමේ පුහුණු අභ්‍යාස සාර්ථකව පවත්වන ලදී.
2024 නොවැම්බර් 11 සිට 28 දක්වා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ සහ අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම පුහ...
වැඩිදුර..
රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති, අතිගරු Levan Dzhagaryan මහතා 2024 නොවැම්බර් 28 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජප...
වැඩිදුර..
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරිවරයෙක් පත්කෙරේ.
...
වැඩිදුර..
2024 - සමාරම්භක වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය (ARS) ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පැවැත්විණි
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය විසින් සංවිධානය කරන ලද වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය (ARS) -2024 නොවැම්බර් 27 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ සහ මුදවාගැනීමේ සේවාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගුවන් යානා ගිනි නිවීමේ අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී.
ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම (AASL) ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාවේ පහසුව ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාව 2024 නො...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාව - 2024
16 වැනි ගුවන් හමුදා විවෘත PSA (වෘත්තීය ස්කොෂ් සංගමය) ස්කොෂ් ශූරතාවලිය - 2024 . 2024 නොවැම්බර් 26 දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්කොෂ් සංකීර්ණයේදී ඉතා උත්කර්...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය 35 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය 2024 නොවැම්බර් 25 දින සිය 35 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලදී. 2024 නොවැම්බර් 21 වන දින, සංවත්...
වැඩිදුර..
අම්පාර දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල පාසල් වෙත විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා සහාය
අම්පාර දිස්ත්‍රික්කයේ ආඩාල්ඔය අසල ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල පාසල් වෙත අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර බාධාවකින් තොරව ලබා දීම සඳහා ශ්‍රී ලං...
වැඩිදුර..
2024 - (ROTHERHAM) මෝටර් රථ ධාවන තරග කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී 2024 නොවැම්බර් 24 දින පැවති රොතර්හැම් (ROTHERHAM) කටුකුරුන්ද 2024 තරඟාවලියේද...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය 29 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය 2024 නොවැම්බර් 24 දින සිය 29 වන සංවත්සරය සමරන ලදී. චාරිත්‍රානුකූලව සැමරුම අණදෙ...
වැඩිදුර..
මාසික ඊගල්ස් කැටලිනා පදක්කම් ගොල්ෆ් තරඟාවලිය තුන්වන අදියර සාර්ථකව නිමා වේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද ඊගල්ස් කැටලිනා පදක්කම් ගොල්ෆ් තරඟාවලියේ තෙවන අදියර 2024 නොව...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර 46 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර සිය 46 වන සංවත්සරය 2024 නොවැම්බර් 23 දින සමරනු ලැබීය. ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ...
වැඩිදුර..
«
1
31
32
33
34
35
36
37
38
39
40
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි