ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
2024 - රණවිරු අනුස්මරණ දින උත්සවය කොළඹදී පැවැත්විණි
ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින්ගේ සංගමය (SLESA) විසින් 2024 නොවැම්බර් 24 දින විහාර මහා දේවී උද්‍යානෙය් රණවිරු ස්මාරකය අභියසදී ලෝක යුද්ධවලින් මියගිය ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 සහ අංක 09 හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය සහ රණවිරුවන් අනුස්මරණය කිරීම 2024 නොවැම්බර් 21 දින පැවැත්විණි
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව 2024 නොවැම්බර් 21 දින පැවැත්විණි. අංක 7 හෙලික...
වැඩිදුර..
2024 - රණවිරු අනුස්මරණ දින උත්සවය කොළඹදී පැවැත්විණි
ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින්ගේ සංගමය (SLESA) විසින් 2024 නොවැම්බර් 24 දින විහාර මහා දේවී උද්‍යානෙය් රණවිරු ස්මාරකය අභියසදී ලෝක යුද්ධවලින් මියගිය ...
වැඩිදුර..
ගුවන් හමුදාව සහ මොන්ටානා මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සමග එක්ව CBRN ප්‍රතිචාරය සහ EOD ප්‍රවීණයන් හුවමාරු කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය අතර රසායනික ජීව විද්‍යාත්මක විකිරණ සහ න්‍යෂ්ටික (CBRN) ප්‍රතිචාර, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය ...
වැඩිදුර..
ජනාධිපතිතුමන් ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීමේ උත්සවයට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක සහ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස නි...
වැඩිදුර..
13 වැනි ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාව
2024/2025 13 වන ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලිය 2024 නොවැම්බර් 20 වන දින සිට 22 වන දින දක්වා වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා ශරීර සුවතා අංගනෙය්දී පැවැත්වි...
වැඩිදුර..
2024 - අනුස්මරණ දිනය සමරමින් ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත පොපි මලක් පැළඳන ලදී.
2024 අනුස්මරණ දිනය සමරමින් ශ්‍රී ලංකා හිටපු සෙබළුන්ගේ සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් 2024 නොවැම්බර් මස 22 දින ගුවන් ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගුවන් හමුදා කටුනායක රෝහලේ පැවැත්විය.
ගැබිනි සමය සඳහා අනාගත මව්වරුන් සූදානම් කිරීම සහ දරු ප්‍රසූතියෙන් පසු අලුත උපන් බිළිඳා රැකබලා ගැනීම සඳහා ගුවන් හමුදා කටුනායක රෝහල විසින් ගුවන් හමු...
වැඩිදුර..
2024 වර්ෂය සඳහා අධිකාරි නොලත් නිලධාරින් (NCOs) සඳහා වන දෙවන ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව
2024 වර්ෂය සදහා 2වන කණ්ඩායමට අයත් අධිකාරි නොලත් නිලධාරින් (NCOs) සඳහා අඛණ්ඩව 19 වැනි වරටත් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව ගුවන් හමුදා රත්මලාන කඳ...
වැඩිදුර..
2024 - ඊගල් කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සාර්ථකව අවසන් විය.
ඊගල් කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලියේ 3 වන අදියර 2024 නොවැම්බර් 17 සිට 20 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. 2024 නොවැම්බර් 20 දින පැවති අවසන් ...
වැඩිදුර..
ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර 40 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර සිය 40 වැනි සංවත්සරය 2024 නොවැම්බර් 16 වන දින සමරන ලදී. 2024 නොවැම්බර් 19 උත්සව අවස්ථාවන් සිදු විය. අණදෙන නිලධාරී ගෲප්...
වැඩිදුර..
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ ගරු හනීෆ් යූසුෆ් මහතා 2024 නොවැම්බර් 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේන...
වැඩිදුර..
අංක 03 ජාතික ආරක්ෂක විද්‍යාල උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් වේ
කීර්තිමත් ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) පාඨමාලා අංක 03 හි උපාධි ප්‍රදානෝත්සවය 2024 නොවැම්බර් 18 වන දින ජාතික ආරක්ෂක විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ආරක්...
වැඩිදුර..
ගුවන් හමුදා පුහුණුකරුවන් සහ සහායක පුහුණුකරුවන් සඳහා ‘පුහුණුකරණයේ විශිෂ්ටත්වය’ වැඩමුළුව
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය සමඟ එක්ව පුහුණුකරුවන් සහ සහය පුහුණු...
වැඩිදුර..
133 වැනි සියැට් ශ්‍රී ලංකා විවෘත ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩකයෝ දිදුළති
ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩා දින දර්ශනයේ කීර්තිමත් ඉසව්වක් වන 133 වැනි සියැට් ශ්‍රී ලංකා විවෘත ආධුනික ගොල්ෆ් ශූරතාවලිය 2024 නොවැම්බර් 4 සිට 10 දක්වා රාජකීය ...
වැඩිදුර..
ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ හි පැවති 6 වැනි කැරම් ලෝක කුසලානයේදී ගුවන් හමුදා කැරම් ක්‍රීඩකයින් දක්ෂතා දක්වයි
එක්සත් ජනපද කැරම් සංගමය විසින් රටවල් 18 ක සහභාගීත්වයෙන් 06 වැනි කැරම් ලෝක කුසලානය 2024 නොවැම්බර් 10 වන දින සිට 2024 නොවැම්බර් 17 වන දින දක්වා පවත්වන එහිදී ශ්‍ර...
වැඩිදුර..
2024-49 වැනි තත්ත්ව පාලන කව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව රන් පදක්කමට හිමිකම් කියයි
ශ්‍රී ලංකා තත්ත්‍ව සහ ඵලදායිතා සංගමය විසින් සංවිධානය කරන ලද තත්ත්ව පාලන කව පිළිබඳ 49 වැනි ජාත්‍යන්තර සමුළුව ගුණාත්මක භාවය, ඵලදායිතාව සහ නවෝත්පාද...
වැඩිදුර..
නව බංගලාදේශ මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකා නව බංග්ලාදේශ මහ කොමසාරිස් ගරු ඒ් ඉලියාස් මහතා 2024 නොවැම්බර් 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදාව වාර්ෂික බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශ්‍රි දළදා මාළිගාවේදී පැවැත්විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2024 නොවැම්බර් 11සහ 12 යන දෙදින ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික සවස ආගමික වතාවත් සහ පසුදින දහවල් දානමය පුණ්‍යකර්මය පවත්වන ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් යානා අමතර ගබඩාවේ 28 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් යානා අමතර ගබඩාවේ එහි 28 වන සංවත්සරය 2024 නොවැම්බර් 11 දින සමරන ලදී. ගුවන් යානා අමතර කොටස් ගබඩාවේ සියලුම නිලධා...
වැඩිදුර..
10 වෙනි එක්සත් ජාතින්ගේ (MINUSCA) කණ්ඩායමේ ගුවන් කාර්ය සාමාජිකයින් සඳහා කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණය වැඩසටහන
කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණය (CRM) පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා, පියාසර ආරක්ෂණ පරීක්ෂක කාර්යාලය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 10 වැ...
වැඩිදුර..
«
1
32
33
34
35
36
37
38
39
40
41
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි