රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 VVIP/VIP හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක්

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නීලධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2024 දෙසැම්බර් 10 වන දින බලඝණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නීලදාරී ගෲප් කැප්ටන් ඩීඑල් හේවාවිතාරණ නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඒබීආර් විජේවර්ධන නිලධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑල් හේවාවිතාරණ නිළධාරීතුමන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩබලන අධ්‍යයන අධ්‍යක්ෂ සහ වැඩබලන අණදෙන නිළධාරීවරයා ලෙස පත් කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.