ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 64 වන සංවත්සරය සමරයි
9:21am on Thursday 12th March 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 64 වන සංවත්සරය පසුගිය මාර්තු මස 02 වන දින ගුවන් හමුදා මූලස්ථානය ප‍්‍රමුඛ සියළුම ගුවන් හමුදා කඳවුරු තුළදී උත්කර්ෂවත් අයුරින් සමරන ලදී.
ගුවන් හමුදා මූලස්ථානයේ පැවති සංවත්සර දින පෙළපාලිය අමතමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක 64 වන සංවත්සරය වෙනුවෙන් සියළුම ගුවන් හමුදා සාමාජිකයින් වෙත සුභ පතන ලදි. මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සිටි හා දැනට සේවයේ සිටින සාමාජික සාමාජිකාවන් විසින් ගවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් දැක්වූ දායකත්වයට ස්තුති කිරීමද සිදු කරන ලදී.
පෙළපාලියෙන් අනතුරුව ක‍්‍රිඩා තරඟ සහ සියළුම නිළයන් සඳහා වූ දිවා භෙෘජන සංග‍්‍රහය කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගණයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපතිතුමන්, ගුවන් හමුදා උසස් නිළධාරීන් ඇතුළු රැුසක් සහභාගී වූහ.

Click here to NEWS PAPER Articles

SLAF Base Anuradhapura

SLAF Base Vavuniya

SLAF Academy Cby

SLAF Base Hingurakgoda

SLAF Station Sigiriya

SLAF Station Weerawila