සුදුසුකම් ලාංඡන ප්රදානය කිරීමේ උත්සවය
සුදුසුකම් ලාංඡන ප්රදානය කිරීමේ උත්සවය 2025 අගෝස්තු 19 වන දින ගුවන්
හමුදා මූලස්ථානයේදී පවත්වන ලද අතර, මෙම උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගී වූහ.
වැඩිදුර කියවන්න