
නුවරඑළිය "ලේක් ක්‍රොස් 2023" හිදී ගුවන් හමුදා ධාවකයින්ගේ විස්මිත දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම 2023 අගෝස්තු 26 වන දින NEM රේසිං සමාජය විසින් සංවිධානය කරන ලද නුවරඑළිය මෝටර් රථ ධාවන පථයේදී පවත්වන ලද "ලේක් ක්‍රොස් 2023" මෝටර් ක්‍රොස් ඉසව්වට සහභාගී විය. ධාවන ඉසව් සඳහා බළපංති සැරයන් ලක්මාල්,සැරයන් දිසානායක,කෝප්‍රල් රත්නායක සහ නායක ගුවන් භට මදුමාල් සහභාගී විය. NEM සමාජයේ නුවරඑළිය සංගමයේ සභාපති උදිත සමරවික්‍රම, හිටපු මෝටර් රථ ධාවන ජාතික ශූර සහ ජාත්‍යන්තර මෝටර් රථ ධාවකයා වන ඡේකස් ගුණවර්ධන යන මහත්වරු ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූ අතර එතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායමේ සාමාජිකයින්ට සුබ පැතුම් එක් කළහ.ශ්‍රී ලංකා ගුවන් හමුදා ධාවකයින්ගේ දක්‍ෂතා පහත පරිදි වේ.
සම්මත 250 CC ඉසව්ව- 1 වන වටය
පළමු ස්ථානය- සැරයන් දිසානායක කේ.එම්.ජේ
දෙවන ස්ථානය - නායක ගුවන් භට මදුමාල් ඒ.ඒ.වී
තුන්වන ස්ථානය- කෝප්‍රල් රත්නායක එන්.එස්.ආර්
සම්මත 250 CC ඉසව්ව- 2වන වටය
පළමු ස්ථානය- සැරයන් දිසානායක කේ.එම්.ජේ
3 වන ස්ථානය - නායක ගුවන් භට මදුමාල්
සුපිරි මෝටර් 250CC ඉසව්ව - පළමු වටය
පළමු ස්ථානය - බළපංති සැරයන් ලක්මාල්
ධාවන 125 CC ඉසව්ව දෙවන වටය
3 වන ස්ථානය - නායක ගුවන් භට මදුමාල් ඒඒවී

















සම්මත 250 CC ඉසව්ව- 1 වන වටය
පළමු ස්ථානය- සැරයන් දිසානායක කේ.එම්.ජේ
දෙවන ස්ථානය - නායක ගුවන් භට මදුමාල් ඒ.ඒ.වී
තුන්වන ස්ථානය- කෝප්‍රල් රත්නායක එන්.එස්.ආර්
සම්මත 250 CC ඉසව්ව- 2වන වටය
පළමු ස්ථානය- සැරයන් දිසානායක කේ.එම්.ජේ
3 වන ස්ථානය - නායක ගුවන් භට මදුමාල්
සුපිරි මෝටර් 250CC ඉසව්ව - පළමු වටය
පළමු ස්ථානය - බළපංති සැරයන් ලක්මාල්
ධාවන 125 CC ඉසව්ව දෙවන වටය
3 වන ස්ථානය - නායක ගුවන් භට මදුමාල් ඒඒවී

















