ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි.
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි අතිගරු මියන් ලී මැතිනිය 2025 පෙබරවාරි 03 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවකින් පසුව ගුවන් හමුදාධිපතිතුමා සහ පැමිණි සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි