ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරයා ගුවන් හමුදාධීපති හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති අතිගරු ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා 2025 පෙබරවාරි 06 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවකින් පසුව ගුවන් හමුදාධිපතිවරයා සහ සංචාරය කරන සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කරගන්නා ලදී.
තානාපතිවරයා සමඟ නවදිල්ලියේ ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබියෝ සිමා මහතා ද සහභාගී විය.