ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
2 වන විවෘත දුනු විදීමේ ශූරතාවලියේදීි ගුවන් හමුදාවෙන් විශිෂ්ඨ දස්කම්
ශ්රී ලංකා දුනු විදීමේ සංමේලනය විසින් සංවිධානය කරන ලද 2 වන විවෘත දුනු විදීමේ ශූරතාවලිය 2019 දෙසැම්බර් 13 සිට දෙසැම්බර් 15 දක්වා හෝමගම මහින්ද රාජපක්ෂ �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව මූලික කඳවුර විසින් ප්‍රජා සේවා ව්‍යාපෘතියක්
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව මූලික කඳවුර මගින් සංවිධානය කිරීමට යෙදුනු ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 14 දින මහකච්චක්කෝඩියා ප්‍ර�...
වැඩිදුර..
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 13 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙ�...
වැඩිදුර..
ගුවන් හමුදා ක‍්‍රීඩක ක්රිඩිකාවන්ගෙන් 2019 සාග් ක‍්‍රීඩා උළෙලේ ඉහල දස්කම්
ශ්රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් පසුගියදා නේපාලයේ පැවති 13 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දස්කම් අතර පෙරමුණ ගනිමින් තම මව් රටට කීර්...
වැඩිදුර..
පාකිස්ථාන් ගුවන් හමුදා ක්‍රිකට් කන්ඩායමේ ශ්රී ලංකා සංචාරය
ශ්රී ලංකාවේ සංචාරයක නිරතව සිටින පාකිස්ථාන ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවැති සුහද ක්‍රිකට් තරඟාවලියෙන් ජ...
වැඩිදුර..
අන්තර් ඒකක ටෙනිස් තරඟාවළිය 2019
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු කන්ඩායම 2019 අන්තර් ඒකක ටෙනිස් ශූරතාවය දිනාගැනීමට 2019 දෙසැම්බර් මස 09 වන දින සමත්කම් දක්වන ලදී. තරඟාවළියේ අනුශූර�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර විද්‍යාවේ දියුණුව සඳහා වන ශ්‍රී ලංකා සංගමය මගින් පිරිනමන පරිසර සම්මානය දිනාගනී
විද්‍යාවේ දියුණුව සඳහා වන ශ්‍රී ලංකා සංගමය මගින් පවත්වනු ලැබූ 75 වන වාර්ශික සැසිය පසුගිය දෙසැම්බර් මස 08 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවති අතර එ�...
වැඩිදුර..
අන්තර් ඒකක පිහිනුම් සහ ජල පන්දු තරඟාවළිය 2019
ශ්රී ලංකා ගුවන් හමුදා 2019 අන්තර් ඒකක පිහිනුම් සහ ජලපන්දු ක‍්‍රිඩා තරඟාවළිය 2019 දෙසැම්බර් මස 06 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය.මෙව�...
වැඩිදුර..
ආපදා කළමනාකරණ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය හා කැඩෙට් නිලධාරීන් සඳහා පළමු ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව
ආපදා කළමනාකරණ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය හා කැඩෙට් නිලධාරීන් සඳහා ප‍්‍රථම ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව පසුගිය දෙසැම්බර් ම...
වැඩිදුර..
2019 වසරේ ගුවන් හමුදා පෙර පාසැල් ගුරුවරියන් වෙනුවෙන් පවත්වනු ලබන වැඩමුළුව
ගුවන් හමුදා පෙර පාසැල් ගුරුවරියන් වෙනුවෙන් පවත්වන ලබන 2019 වසරේ වැඩමුළු මාලාවේ පස්වන වැඩමුළුව 2019 දෙසැම්බර් මස 03 වන දින ගුවන් හමුදා මූලස්ථාන පැරණි ශ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් උපදේශකයින් සදහා දැනුම වැඩි දියුනු කිරීමේ වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් උපදේශකයින් සදහා දැනුම වැඩි දියුනු කිරීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 02 දින පවත්වන ලදී. මෙම වැඩසට�...
වැඩිදුර..
අන්තර් ඒකක එල්ලේ තරගාවලිය 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනතර් ඒකක එල්ලේ තරගාවලිය 2019 ගුවන් හමුදා කටුනායක කදවුරේදී 2019 දෙසැම්බර් මස 04 වන දින පැවැත්වුණු අතර තරගාවලියේ පිරිමි සහ කාන්තා �...
වැඩිදුර..
හිගුරක්ගොඩ මූලික කඳවුර 2019 කායවර්ධන ශූරතාවය දිනයි
හිගුරක්ගොඩ මූලික කඳවුර විසින් 2019 ගුවන් හමුදා අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහිදී පලාලි ගුවන් හමුදා කඳවුර අනු ශූරතාවය දිනා ගන්න�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සුපශාස්ත‍්‍ර පිළිබඳ වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කල සුපශාස්ත‍්‍ර ප...
වැඩිදුර..
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාව සඳහා පෙර පුහුණු පාඨමාලාවක්
අංක 08 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලී පාඨමාලාව සඳහා පෙර පුහුණු පාඨමාලාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යපීඨ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද�...
වැඩිදුර..
අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2019 දෙසැම්බර් මස 02 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොලඹ සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට ප...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුර 2019 අන්තර් ඒකක ගෝල්ෆ් ශූරතාවය දිනයි
කොග්ගල ගුවන් හමුදා කඳවුරු ගොල්ෆ් ක‍්‍රිඩාංගනයේදී පසුගිය දෙසැම්බර් මස 02 වන දින පැවති 2019 අන්තර් ඒකක ගෝල්ෆ් තරඟාවළියේ ශූරතාවය රත්මලාන ගුවන් හමුදා කඳ�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අළුතින් පත්වූ ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් 2019 නොවැම්බර් මස 29 වනදින අග‍්‍රාමාත්�...
වැඩිදුර..
ලිංග ආශිත රෝග හා එච් අයි වී පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
සීගිරිය කදවුරේ සේවා වනිතා ඒකකය සහ රෝහල් කදවුරු අංශය වෛද්‍ය පරීක්ෂණ අංශය විසින් පසුගිය 2019 නොවැම්බර් මස 29 වන දින කදවුරේ සේවා පුද්ගලයන් සඳහා එච්අය...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟ 2019 නොවැම්බර් මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍ර‍්‍රිකට් ක්‍රීඩාංගන�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 නොවැම්බර් මස 28 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 13 පාඨමාලාව හදාරන නිළධ...
වැඩිදුර..
«
1
131
132
133
134
135
136
137
138
139
140
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි