ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයට සුභසාදක පහසුකම් රැසක්
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින් පසුගිය ජනවාරි මස 18 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ සේවා පුද්ගලය...
වැඩිදුර..
අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 09 වන සංවත්සරය සමරයි
අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 09 වන සංවත්සරය පසුගිය ජනවාරි මස 17 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර් ඒ වයි ඩී රණතුංග ගේ මග පෙන්වීම යටතේ සම...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාධිාපති තුමන් මොරවැව ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
ශ්රී ලංකා ගුවන් හමුදාධිාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පසුගිය ජනවාරි මස 16 වන දින ගුවන් හමුදා මොරවැව කඳවුරේ සංචාරයක නිරතවිය. එතුමන් මෙම හදිසි ස...
වැඩිදුර..
ගුවන් හමුදා පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය මගින් ආගමික වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙහි ස්ථාපිත කර ඇති පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය මගින් සංවිධානය කිරීමට යෙදුනු පිරිත් පිංකම හා දානමය වැඩ�...
වැඩිදුර..
ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිමේ පෙළපාලියක් අද දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී
සුරකිමු ලකඹර යන පාඨය තේමා කර ගනිමින් ශ්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්‍යට උරදීම සඳහා ගුවන් හමුදා සාමාජිකයෙ�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාගයන් රැසක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය ජනවාරි මස 14 දින ආනමඩුව, කොතලකෙමියාව කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා පාසල් උපකරණ හා දිවා ආහාරය පිර...
වැඩිදුර..
2019 IPSC ජාතික වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ්රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ඨ දස්කම්
ශ්රී ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරණලද 2019 IPSC ජාතික වෙඩි තැබිමේ ශූරතාව 2020 ජනවාරි මස 10 සිට 13 වන දින දක්ව�...
වැඩිදුර..
දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී වික‍්‍රමරත්න හ�...
වැඩිදුර..
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද දින (2020 ජනවාරි මස මස 13) ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය. කොළඹ ගුවන් හමුදා ...
වැඩිදුර..
බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාඨමාලාවේ ලංඡන පැළඳවීම
පාලවිය ගුවන් හමුදා කඳවුරු බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසල මගින් පවත්වන ලද අංක 37-38 නිළධාරී, අංක 52-53 ගුවන්භට බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහ...
වැඩිදුර..
අංක 03 සමුද්‍රීය බලඝනය සිය 01 වන සංවත්සරය සමරයි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී නැවත ස්ථාපිත කල අංක 03 සමුද්‍රීය බලඝනය පසුගිය ජනවාරි මස 11 වන දින සිය 01 වන සංවත්සරය සමරනු ලැබීය.මෙම අංක 03 සමුද...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
වීරවිල ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරි වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවේකුඹුර මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් ක�...
වැඩිදුර..
සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාව නිමාවෙයි
සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලද භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාව හා සලාක සහායක උසස් පාඨමාලාව සහ සලාක සහායක මූලික පාඨම�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරු කොහු මෙට්ට නිශ්පාදනාගාරාය් නව ගොඩනැගිල්ලක් විවෘත කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරු පර්යේෂණ සහ සංවර්ධන පක්‍ෂාංගයේ ස්ථාපිත කොහු මෙට්ට නිශ්පාදනාගාරයේ අළුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම කටුනායක ගු�...
වැඩිදුර..
පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ හිටපු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් ඩීඑස්සී ප‍්‍රනාන්දු මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී වින්ග් ක�...
වැඩිදුර..
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරු සිය 10 වන සංවත්සරය සමරයි
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සහ අංක 07 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 10 වන සංවත්සරය පසුගිය 2020 ජනවාරි මස 05 වන දින සමරණ ලදී. සංවත්සරයට සමගාමීව කඳවුර�...
වැඩිදුර..
63 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
63 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2020 ජනවාරි මස 02 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටුවක් ලබාදෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් රෝද පුටුවක් බලපංති සැරයන් දසනායක ඩීආර්එස්බී ගේ අම්මා හට ප‍්�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර සිය 39 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර 2019 ජනවාරි මස 01 වන දින සිය 39 වැනි සංවත්සරය සමරනු ලැබීය.ගුවන් හමුදා පලාලි කදවුෙර් ඉතිහාසය 1940 දශකය දක්වා දිව යයි. දෙවන ල...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජනාධිපති මන්දිරයේ සම්මාන රාජකාරි භාරගනී
ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ සම්මාන රාජකාරි ගුවන් හමුදාව විසින් භාරගැනීමේ පෙළපාලිය උත්සවශ‍්‍රීයෙන් 2020 ජනවාරි මස 01 වන දින ජනාධිපති මන්දිර පරිශ‍්‍ර�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව නව වසරේ රාජකාරී අරඹයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් නව වසරේ ගුවන් හමුදාවේ රාජකාරීන් ආරම්භ කරමින් 2020 ජනවාරි මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථාන ...
වැඩිදුර..
«
1
129
130
131
132
133
134
135
136
137
138
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි