ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් අද (2015 සැප්තැම්බර් මස 10) දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදා කදවුරෙහි තම වාර්...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති නව ආරකෂක ලේකමි හමුවෙි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා නව ආරකෂක ලේකමිවරයා ලෙස පත්වූ කරුණාසේන හෙටිටිආරචිචි මහතා 2015 සැප්තැමිබර් මස 09 වන දින පෙරවරුවේ ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංකිර්ණය රත්මලාන කදවුරේදී විවෘත කරයි
ශ්රී ලංකා ගුවන් හමුදාව අද දින නව යුගයක උදාවත් සමගින් පිහිණුමි හා ජල ක්‍රීඩා සදහා අලූතින් ඉදිකර නිමකරන ලද ජල ක්‍රීඩා සංකීර්ණය අද ( 2015 සැප්තැමිබර් මස 0...
වැඩිදුර..
ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඇරඹෙි
ත්‍රිවිධ හමුදා හා විදේශිය රටවල යුධ සෙබලුන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ යුධ අභ්‍යාසය දියකාවා මෙහෙයුම කලාප 03 ක් ආවරණය වන පරිදි ඒකාබද්ධ පුහුණුවීමි දක්ෂ...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමිෙමිලනය ශ්රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කදවුරේදී
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සම්මේලනය 2015 සැප්තැමිබර් මස 04 වන දින ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේදී පවත්වන ලදි. ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2015 සැප්තැමිබර් මස 03 සහ 04 යන දෙදින ශ්...
වැඩිදුර..
බංගලාදේශ ජාතික ආරකෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
බංගලාදේශ ජාතික ආරකෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් 2015 සැප්තැම්බර් මස 03 වන දින ශ්රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. බංගලාදේශය, නයිජ...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්
එයාර් කොමඩෝර් ඩීකේ වනිගසූරිය විසින් වව්නියාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණ හා සියළු වගකීම් 2015 සැප්තැම්බර් මස 01 වන දිනි සිට ගෲප් කැප්ටන් ආර්ඒයූ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සමග හමුවක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන හමුවීම් මාලාවේ තවත් එක් හමුවක් 2015 සැප්තැම්බර් මස 01 දින ශ්රී ලංකා ගුවන් හමුදා අ...
වැඩිදුර..
අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2015
අන්තර් ඒකක කරාටේ තරගාවලිය තුම්මුල්ල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී 2015 සැප්තැම්බර් 01 දින පැවැත්විණ. ශී‍්‍ර ලංකා ගුවන් හම...
වැඩිදුර..
සෞදි අරාබියේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදාපති හමුවෙයි
සෞදි අරාබියේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, ලුතිතන් ජෙනරාල් එයිඩ් බින් ඇවඩ් අල්- ෂලවි මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හම...
වැඩිදුර..
රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය - 2015
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය, 2015 අගෝස්තු මස 28 වන දින සවස බොරැල්ල සියලූ ශාන්තුවරු...
වැඩිදුර..
පළමු ”ගුවන් ලක් සෙවන” නිවස ප්රදානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදාන...
වැඩිදුර..
අංක 49 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ආරම්භ වේ
අංක 49 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2015 අගෝස්තු මස 24 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී අරම්භ කරන ලදී. අගෝස්තු ම...
වැඩිදුර..
41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා
ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක කෝප්‍රල් බුද්ධික වර්ණකුලසූරිය පසුගියදා බුලත්සිංහලදී නිමාවට පත්වූ 41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි තරඟයේ තුන්වන ස්...
වැඩිදුර..
"බ්ලැක් ඇන්ඩ් බ්ලින්ග්" කාන්තා රාත‍්‍රිය 2015
ශ්රී ලංකාගුවන් හමුදා සේවා වනිතා ඒකක විසින් සංවිධානය කරන ලද ,බ්ලැක් ඇන්ඩ් බ්ලින්ග්, කාන්තා රාත‍්‍රිය අද 2015 අගෝස්තු (25) දින රාත‍්‍රියේ කටුනායක ඊගල්ස...
වැඩිදුර..
ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දීය ආරක්‍ෂක විද්‍යාලයේ 55 වන පාඨමාලාවෙි නියෝජිතයන් පිරිසක් පසුගිය අගෝස්තු මස 25 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එක්සත...
වැඩිදුර..
රේ විජේවර්ධන සමිමානය - 2015
රේ විජේවර්ධන පුණ්‍ය පදනම මගින් රේ විජේවර්ධන අනුස්මරණය කිරීම වෙනුවෙන් සංවිධානය කල සමිමාන උළෙල පසුගිය අගෝස්තු 24 දින කිංස්බරී හෝටලයේ බැල්මොරල් උත...
වැඩිදුර..
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ පිරිත් සජ්ජායනාවක්
සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පසුගිය අගෝස්තු මස 21 සහ 22 යන දිනයන්හිදී මඩකලපුව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. කඳවුරු අණ...
වැඩිදුර..
විවිධ අංගයන්ගෙන් සමන්විත ජංගම දන්ත සායන වැඩසටහනක් මොරවැව ගුවන් හමුදා කඳවුරේදී
ශ්රී ලංකා ගුවන් හමුදා දන්ත වෛද්‍ය අධ්‍යක්ෂකය මගින් සංවිධානය කරනු ලබන විවිධ අංගයන්ගෙන් සමන්විත ජංගම දන්ත වෛද්‍ය සායන වැඩසටහන් මාලාවේ හත්වන වැඩස...
වැඩිදුර..
විශිෂ්ටයන්ගේ මතකයන් අවධි කිරීම
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හා සමන්ති බුලත්සිංහල මහත්මියගේ ආරාධනයෙන් හිටපු ගුවන් හමුදාධිපතිවරුන් මිත‍්‍රශ...
වැඩිදුර..
«
1
228
229
230
231
232
233
234
235
236
237
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි