ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් ෙකා්ලිත ගුණතිලක පසුගිය ජූනි මස 05 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී. සීගිරිය ගුවන් හ�...
වැඩිදුර..
අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලඝණය ගෝල්ඩන් ජුබිලි සංවත්සරය සමරයි
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය ගෝල්ඩන් ජුබිලි සංවත්සරය සමරමින් පසුගිය දා අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී සැමරුම් උත්සවයක�...
වැඩිදුර..
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය ගෝලඩන් ජුබිලි සංවත්සරය සමරයි
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය ගෝලඩන් ජුබිලි සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. මැයි මස 30 වන දින පවත්වන ලද ශ්‍රමදාන ව්‍යාපාරයෙන්...
වැඩිදුර..
අංක 17 මූලික ලෝඩ් මාස්ටර් පාඨමාලාව විසිර යයි
අංක 17 මූලික ලෝඩ් මාස්ටර් පාඨමාලාව පසුගිය ජනවාරි මස 03 වන දින රත්මලාන ගුවන් ගමන් පර්යන්තයේදී විසිරයන ලදී.නිළධාරීන් 05 ක් සහ ගුවන් භටයින් 08 දෙනෙකු ඉතා සා�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ නව බෞද්ධ පන්සලක් විවෘත කෙරේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පසුගිය ජූනි මස 02 පොසොන් පුන් පොහෝ දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද බෞද්ධ පන්ස�...
වැඩිදුර..
අංක 111 නියමුවන් රහිත බලඝණය සිය 07 වන සංවත්සරය සමරයි
අංක 111 නියමුවන් රහිත බලඝණය බලඝණය සිය 07 වන සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. 1996 වසරේදී අංක 11 නියමුවන් රහිත ගුවන් යානා බලඝණය වව්නියාව කඳවුරේදී �...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුර සහ 04 ගුව්න ආරක්ෂණ රේඩාර් බලඝණය සිය 8 වන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුර සහ අංක 04 ගැවන් ආරක්ෂණ රේඩාර් බලඝණය සිය 08 වන සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. කඳවුරැ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එස�...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුර සිය 37 වන සංවත්සරය සමරයි
වීරවිල ගුවන් හමුදා කඳවුර පසුගිය ජූනි මස 01 වන දින සිය 37 වන සංවත්සරය සමරන ලදී. මැයි මස 29 වන දින සිතුල්පව්ව රජමහා විහාරයේ සහ මැයි මස 30 වන දින වීරවිල අභින�...
වැඩිදුර..
ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ නැවත මතක් කරදීමේ පාඨමාලාව නිමාවේ
ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ නැවත මතක් කරදීමේ පාඨමාලාවක් පසුගිය මැයි මස 25 දින සිට 29 දින දක්වා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පවත්වන ල�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම බෲනායි ජාතික දැල්පන්දු කණ්ඩායම පරදවයි
ශ්රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම පසුගිය මැයි මස 01 වන දින සිට මැයි මස 07 වන දින දක්වා බෲනායි හි සංචාරයක නිරත වූ අතර එහිදී ගුවන් හමුදා කණ්ඩායම වි...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගඅවන් හමුදා පෙර පාසල් සඳහා පරිගණක ලබාදෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් තවත් සුභ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ගුවන් හමුදා පෙර පාසල් සඳහා පරිගණක බෙදා දීමක් පසුගිය මැයි ...
වැඩිදුර..
අංක 05 ගුවන් ආරක්ෂන රේඩාර් බළඝණය සිය අටවන සංවත්සරය සමරයි
අංක 05 ගුවන් ආරක්ෂණ රේඩාර් බලඝණය පසුගිය මැයි මස 24 වන දින සිය 8 වන සංවත්සරය සමරන ලදී. 2007 වසරේ පාලවිය කඳවුරේදී ආර්භ කරන ලද මෙම බලඝණය විසින් ශ්‍රී ලාංකීය ගු�...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධීපති එායර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පසුගිය මැයි මස 22 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිය වාර්ෂික පරීක්ෂණය සිදු කර�...
වැඩිදුර..
මාසික ධර්ම දේශනය
පුජ්‍ය හාපිටිගම විජිත හිමිපානන් විසින් මෙහෙයවන ලද සුමධුර ධර්ම දේශනාවක් පසුගිය මැයි මස 21 වන දින ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.ගුවන...
වැඩිදුර..
යුධ විරුවන් සමරයි
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දේශයට සාමය උදාකරලීමේදී දිවි පිදූ අභීත රණවිරුවන් සැමරීම පසුගිය මැයි මස 20 වන දින පාර්ලිමේන්තු ක්‍රීඩාංග�...
වැඩිදුර..
රණවිරු අනුස්මරණ පෙළපාලිය 2015
රණවිරු අනුස්මරණ පෙළපාලිය මෙවර නැවුම් මුහුණුවරකින් යුතුව පවත්වන ලදී. මූලස්ථාන බලඝණය, මෙහෙයුම් බලඝණය සහ යාන්ත්‍රික බලඝණය වශයෙන් කොටස් තුනකින් යු...
වැඩිදුර..
නෝපාලයේ සහන සේවා කණ්ඩායම ඇගයීමේ උත්සවයක්
පසුගියදා නේපාලයේ ඇති වූ හදිසි භූමිකම්පාව හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීෙම් කටයුතු වල නිරතව වූ කණ්ඩායම විශේෂ ඇගයීමක් ජනාධිපති මෛර්‍ත්‍රීප�...
වැඩිදුර..
අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2015
2015 අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය පසුගිය මැයි මස 14 වෙනි දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදි ඒකල ගුවන් හමුදා වෘ...
වැඩිදුර..
නයිජීරියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
නයිජීරියානු ආරක්‍ෂක විද්‍යාලයේ 20 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මණ්ඩලයක් පසුගිය මැයි මස 12 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ...
වැඩිදුර..
අම්පාර ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය මැයි මස 08 වන දින අම්පාර් ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදි.අම්ප�...
වැඩිදුර..
අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවළිය 2015
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවළිය පසුගිය මැයි මස 07 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී නිමාවට පත්විය. රත්මලාන ගුවන් හ�...
වැඩිදුර..
«
1
223
224
225
226
227
228
229
230
231
232
348
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි