අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ 33වන සංවත්සරය

අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ සිය 33වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සිය සංවත්සරය නිමිත්තෙන් කදවුරේ සියලුම නිලයන්ගේ දායකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහන් පෙලක් අනුරාධපුර ශාන්ත ජෝශප් දේවස්ථානයේ , ඉසුරුමුණිය විහාරස්ථානයේ හා රියන්සි අලගියවන්න විශේෂ විදුහලේ යන ස්ථානයන්හිදී පවත්වන ලදී. මීට සමගාමිව සුහද වොලිබෝල් තරඟයක් හා එල්ලේ තරගයක්ද එදින  පවත්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.