ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක, ත්‍රිත්ව ශුරතා දිනයි.
ශ්රී ලංකා බැඩ්ම්න්ටන් සංගමය සංවිධානය කල උතුරු මැද පලාත් විවෘත බැඩ්ම්න්ටන් තරගාවළිය පසුගිය 23 වන දින අනුරාධපුරයේදී අවසන් වුණු අතර තරගාවලියේ ත්‍රි�...
වැඩිදුර..
කොග්ගල කඳවුර 26 වන වර්ෂ පුර්ණය සමරයි.
කොග්ගල කඳවුර ආරම්භ කර 2010 ඔක්තෝම්බර් මස 19 දිනට වර්ෂ 26ක් සපිරීම නිමිත්තෙන් කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චන්න දිසානායක ගේ මෙහෙයවීමෙන් උත්සවාක�...
වැඩිදුර..
ගුවන් හමුදා තත්ව කව සම්මානය අනුරාධපුරට
ශ්රී ලංකා ගුවන් හමුදා විධායක තත්ව පාලන පරීක්‍ෂක කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ 2010 වසරේ ගුවන් හමුදා තත්ව සම්මාන කවයේ, තත්ව කව සම්මානයගුවන් හමු...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා බීච් වොලිබෝල් යුගලය දස්කම් දක්වයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ කෝප‍්‍රල් පුබුදු ඒකනායක සහ කෝප‍්‍රල් අසංක ප‍්‍රදීප් ක්ෂියෑං ආසියානු විවෘත බීච් වොලිබෝල් ශූරතාවළියේදී ලෝකඩ පදක්කමක් ද...
වැඩිදුර..
ගුවන් කාන්තාවන් පැරෂුට් ඉතිහාසය වෙනස් කරයි....
දකුණු ආසියාවේ පැරෂුට් ඉතිහාසයේ කාන්තාවක් රාත්‍රී කාලයේ ගුවනේ සිට පැරෂුට් ආධාරයෙන් නිදහසේ පනිමින් නව වාර්තාවක් තැබීමට කෝප්‍රල් හේවාගම සහ සහ ගුවන...
වැඩිදුර..
රූපවාහිනී කුසලාන පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට..
ශ්රී ලංකා ගුවන් හමුදා වයස අවු 25 පහල පිරිමි කණ්ඩායම වට 03-01 ලෙස නාවික හමුදා කණ්ඩායම පරදවමින් අවු 25 පහල රූපවාහිනි කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරයන් වීම�...
වැඩිදුර..
ගුවන් ශිශ්‍යභට කණ්ඩය
ගුවන් ශිශ්‍ය භට පක්ෂාංගය මේ මස 18-25 දක්වා හර්මන් ලූස් අභියෝගතා කුසලානය සදහා රන්ටැඹේ ජාතික ශිශ්‍යභට බලකා කදවුරේදී තරග වැදීමට නියමිතය. සම්ප්‍රධායික ...
වැඩිදුර..
53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්රි ලංකාවට පදක්කම් 7ක්
ඇමරිකාවේ උතුරු කැරොලිනා ලෙජියුන් නාවික කඳවුරේදී පැවති 2010 ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්රි ලංකා ත්රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලෝකඩ පදක්කම් 07ක්&nbs...
වැඩිදුර..
53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්රි ලංකාවට පදක්කම් 7ක්
ඇමරිකාවේ උතුරු කැරොලිනා ලෙජියුන් නාවික කඳවුරේදී පැවති 2010 ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්රි ලංකා ත්රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලෝකඩ පදක්කම් 07ක�...
වැඩිදුර..
ගුවන් හමුදා දියතලාව කදවුර සිය 58 වන සංවත්සරය සමරයි
අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පී එල් ජී කොඩිප්පිලි වැඩ පෙළපාලිය පරීක්ෂණය කිරීමෙන් අනතුරුව සංවත්සරය සැමරීමේ වැඩකටයුතු ආරම්භ කෙරුනු අතර, "හරිත මාසය" ...
වැඩිදුර..
සාර්ක් කලාපීය ජාතික ශිෂ්‍යභට ඛන්ඩය නියෝජනය කරමින් ශිෂ්‍යභට ඛන්ඩයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
සාර්ක් කලාපීය ජාතික ශිෂ්‍ය භට ඛන්ඩය නියෝජනය කරමින් ශිෂ්‍ය භට ඛන්ඩයක් පසුගිය ඔක්තෝබර් මස 18 වන සඳුදා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක න�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි දිනය 2010
ශ්රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි දිනය, ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ ඉංග්‍රීසි පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම සඳහා මෙම මස 13 වන දින ඉංග්‍රීසි දින�...
වැඩිදුර..
කටුනායක,කොළඹ කඳවුරු අන්තර් ඒකක පැසිපන්දු කිරුළු පලඳියි
කටුනායක කඳවුරු තාක්ෂණික අංශය පිරිමි අංශයේ ශුරතාවයත්, කොළඹ කඳවුර කාන්තා අංශයේ ශූරතාවයත් ලබා ගනිමින් දින හතක් පුරා ඒකල කඳවුරේ පැවති අන්තර් ඒකක පැසි�...
වැඩිදුර..
ඩයලොග් - විජය හොකී ශූරතාවය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායම පසුගිය (09) වන දින මාතලේ නන්ද්‍රිමිත්ත ඒකනායක අන්තර් ජාතික හොකී ක්‍රීඩා පිටියේ පැවති එක් පිලකට 9 දෙනෙකු බැගින් ස�...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමා කටුනායක කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සිදු කරයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය �...
වැඩිදුර..
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ කදවුර ගුවන් හමුදාපති තුමාගේ වාර්ෂික පරීක්ෂණයට ලක්වේ
ශ්රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුරේ වාර්ෂික ගුවන් හමුදා පතිතුමාගේ පරීක්ෂණය පසුගියදා (08 ) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හ...
වැඩිදුර..
සගවා තැබූ ආයුද රැසක් තොප්පිගලදී සොයාගන්න ලදී
ශ්රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝනමඩු කදවුරේ පුද්ගලයින් තොප්පිගල ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදී සගවා තබන ලද මරාගෙන මැරෙන ඇදුම් කට්ටල, පුපුරන ද්‍රව�...
වැඩිදුර..
53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළිය 2010
ශ්රි ලංකා ත්රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලබන ඔක්තෝබර් මස 07 වන දින 53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළිය 2010 සඳහා සහභාගී වීමට ඇමරිකාව බලා පිටත්ව යාමට නිය�...
වැඩිදුර..
ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 04ක් ශ්රී ලංකා සංචිතයට.......
මෙම මස 05 වෙනි දින සිට 17 වෙනි දින දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ�...
වැඩිදුර..
ගුවන් හමුදාව, නාවික හමුදාව ශූරතාවයේ අභිශේකයෙන් ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය නිමාවට පත් විය
ඊයේ(01) දින ගුවන් හමුදාව සහ නාව්ක හමුදාව සම ශූරතාව ලබමින් ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ නිමාව සනිටුහන් විය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අති උත්...
වැඩිදුර..
ආරක්ෂක සේවා අත් පන්දු ශූරතාවය ගුවන් හමුදාවට
06 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ අත් පන්දු ශූරතාවය අබේපුස්ස යුධ හමුදා ගෘහස්ත ක්‍රීඩාගාරයේදී දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුග...
වැඩිදුර..
«
1
275
276
277
278
279
280
281
282
283
284
337
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි