ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදා සේවයෙහි යෙදි සිටියදි 2007 ඔක්තෝම්�...
වැඩිදුර..
ජීවිත ආරක්ෂක සෙබලුන් විසිර යයි
කඹ මගින් විපතට පත් වූවන් බේරා ගැනීමේ පුහුණු පාටමාලවක් ඊයේ (28) මීගමුව බ්‍රවුන්ස් මුහුදු තීරයේදී අංක 04 හෙලිකොප්ටර් බලඝණය සමග එක්ව මුහුදේ විපතට පත්වූ�...
වැඩිදුර..
බංග්ලාදේශ ජේෂ්ඨ නිලධාරීන් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක
බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජේෂ්ඨ නිලධාරීන් 29 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉයේ (28) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.මෙම පිරිස ආරක්ෂක ...
වැඩිදුර..
අංක 07 හෙලිකොප්ටර් බලඝණය 16 වන සංවත්සරය සමරයි.....
2010 සැප්තැම්බර් මස 24 වන දින ජාතියට මහත් සේවයක් ඉටුකල අංක 07 හෙලිකොප්ටර් බලඝණය තම 16 වන සංවත්සරය සමරන ලදී. එදින පෙරවරුවේ විංග් කමාන්ඩර් ඩ්බ්.ආර්.එම්.පී ...
වැඩිදුර..
අරක්ෂක සේවා දන්ත වෛද්‍ය වැඩමුළුව
ශ්‍රීලංකා ගුවන් හමුදා දන්ත වෛද්‍ය අධයක්ෂක මණ්ඩලය විසින් ප්‍රතම වතාවට සංවිධානය කරන ලද දන්ත වෛද්‍ය වරුන් සහ සහයකයන් වෙනුවෙන් විද්‍යාත්මක වැඩ මුළ�...
වැඩිදුර..
ආරක්ෂක සේවා බර ඉසිලීමේ ශුරතාවය ගුවන් හමුදාවට
ආරකෂක සේවා තරගාවලියේ බර ඉසිලීමේ තරග පසුගියදා (23) පනාගොඩ යුධ හමුදා කඳවුරේදී පැවැත්විණි. එහිදී ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනෙකුත් සේවාවන�...
වැඩිදුර..
ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලියේ ශූරතාවය ගුවන් හමුදාවට
06 වන ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලිය 2010 පසුගියදා සාර්ථකව බොල්ගොඩ වැවේදී පවත් වන ලදී.ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියකදී ප්‍රථම වතාවට පැවැත් වූ මෙම ඔරු ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවලිය දිනා ගනී
ශ්රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් යුධ හමුදා දැල් පන්දු ක්‍රීඩිකාවන් අභිබවා යමින් ආරක්ෂක සේවා දැල් පන්දු ශුරතාවය පසුගියදා සුගතදාස ගෘහස�...
වැඩිදුර..
ආරක්ෂක සේවා ක්රීඩා උළෙලේ තේමා ගීතය එළිදකියි...
2010 ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල වෙනුවෙන් සැකසු තේමා ගීතය ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති එයාර් ච�...
වැඩිදුර..
ආරක්ෂක සේවා බැඩ්මින්ටන් පිරිමි ශුරතාවලිය ගුවන් හමුදාවට
ආරක්ෂක සේවා බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් තරග පසුගියදා (21 සැප්තැම්බර් 10) රෝයල් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සාර්ථකව නිමාවට පත් විය.මෙම තරගා...
වැඩිදුර..
ගුවන් හාමුදා දැල්පන්දු ක්‍රිඩිකාවන් දස්කම් පෙන්වයි.
ගුවන් හාමුදා දැල්පන්දු ක්‍රිඩිකාවන් ජාතික දැල්පන්දු තාරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනිමට පසුගියදා සමත්විය. තරගාවලිය සැප්තැම්බර් 18 සහ 19 යන දෙදින පු...
වැඩිදුර..
ඉන්දියානු ආරක්ෂක විද්‍යාලයේ සංචාරය
ජ්‍යෙෂ්ඨ නිළධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ කණ්ඩායමක් වන පසුගියදා (20) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.මෙම �...
වැඩිදුර..
අනුරාධපුර කදවුරේ පිහිනුම් තරගාවලිය
වාර්ෂික කදවුරු පිහිනුම් තරගාවලිය පසුගියදා(16) කදවුරු පිහිනුම් තටාකයේදී පැවැත්විණ.කදවුරේ සියලුම ඒකක කණ්ඩායම් 6කට බෙදා වෙන්කර මෙම තරගාවලිය පවත්වන ලද...
වැඩිදුර..
පුතුකුඩුඉරිප්පුවෙන් තවත් ආයුධ රැසක්
ශ්රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් විසින්, වෙල්ලමුල්ල වයික්කාල් සහ කරෙයිමුල්ල වයික්කාල් ප්‍රදේශවල සිදුකල සෝදිසි ම�...
වැඩිදුර..
වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයෙන් අයුධ රැසක්
ශ්රී ලංකා ගුවන් හමුදා කදවුර වව්නියා බුද්ධි අංශ සාමාජිකයින් විසින් පසු ගිය දා (සැප්තැම්බර් 18) ආයුධ රැසක් සොයා ගැනීමට සමත් විය.මෙම ආයුධ තොග අතර ,T56 රයි�...
වැඩිදුර..
ගුවන් හමුදාවේ දෑත් ශක්තිමත් කිරීම උදෙසා තවත් නිළධාරීන් හා ගුවන් භටයින් රැසක් නිත්‍ය සේවයට
අංක 51 කැඩෙට් නිළධාරී පාඨමාලාව, අංක 146 නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 07 ගුවන් භට සෘජු බඳවාගැනීම් පාඨමාලාවන් හැදෑරූ කැඩෙට් නිළධාරීන්ගේ හා ගුවන�...
වැඩිදුර..
ආරක්ෂක සේවා මලල ක‍්‍රීඩා කාන්තා ශූරතාවය ගුවන් හමුදාවට, පිරිමි ශූරතාවය යුධ හමුදාවට
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව හා ශ‍්‍රි ලංකා යුධ හමුදාව පිලිවෙලින් ආරක්‍ෂක සේවා මලල ක‍්‍රීඩා කාන්තා හා පිරිමි ශූරතාවයන් දිනා ගැනීමට පසුගිය දා සමත් විය....
වැඩිදුර..
ආරක්ෂක සේවා අත් පන්දු ශූරතාවය යුධ හමුදාවට, අනුශූරතාවය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදාව හා යුධ හමුදාව අතර ඊයේ (සැප්. 16) කොළඹ රාජකීය විද්‍යයාලීය ක‍්‍රීඩා සංකීර්ණයේ පැවති ආරක්‍ෂක සේවා අත් පන්දු අවසන් මහා තරඟය ඉතා ත...
වැඩිදුර..
යුධ ගුවන් හැන්ඩ් බෝල් අවසන් මහා තරගය අද
ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියකදී ප්‍රතම වතාවට පැවැත් වූ හැන්ඩ් බෝල් තරගාවලිය ඊයේ (15) රෝයල් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්නයේදී නිමාවට පත් විය.මෙහි ප්�...
වැඩිදුර..
26 වනජාතික ඔරු පැදීමේ ශුරතාවලියේ 19න් ඉහල ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට
26 වන ජාතික ඔරු පැදීමේ ශුරතාවලිය පසුගියදා බොල්ගොඩ ලේක් හිදී විවිද වයස් කණ්ඩායම් යටතේ තරග පැවැත් වූ අතර 19 ඉහල ඔරු පැදීමේ ඉසව්වේ ශූරතාවය දිනා ගැනීමට ...
වැඩිදුර..
ගුවන් හමුදා පාලවි කඳවුර සරුංගල් තරඟාවළියක් පවත්වයි...
ගුවන් හමුදා පාලවි කඳවුර සංවිධානය කරනු ලැබූ සරුංගල් තරඟාවළියක් පසුගිය 2010 සැප්තැම්බර් මස 11 පාලවිය ගුවන් හමුදා කඳවුරේදී පවත්වනු ලැබිණි.මෙම තරඟාවළිය �...
වැඩිදුර..
«
1
276
277
278
279
280
281
282
283
284
285
337
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි