ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර
නවක විශ්ව විද්‍යාල සිසුන් සඳහා හඳුන්වාදුන් නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර දියතලාව ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථකව නිමවෙමින්...
වැඩිදුර..
'උතුරු වසන්තය' සංවර්ධන ව්‍යාපෘතිය
තාන්ඩිකුලම සිට ඕමන්ත දක්වා ඉදිකළ දුම්රිය මාර්ගය පසුගිය මැයි මස 27 වන දින විවෘත කරන ලදී.මෙහිදී නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය කළුගල්, මැටල් ඇතුළු...
වැඩිදුර..
කැල්ටෙක්ස් රග්බි තරඟාවලිය 2011
'කැල්ටෙක්ස් රග්බි තරඟාවලිය 2011' ගුවන් හමුදාව හා පොලීසිය අතර පැවැති තරඟයේදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලකුණු 18 - 12 ලෙස තරඟය ජය ගැනීමට සමත් විය. මෙම තරඟාවල�...
වැඩිදුර..
මැරතන් තරඟාවලියේ ජය ගුවන් හමුදාවට
ජාතික ක්‍රීඩා උළෙල මැරතන් තරඟාවලියේ 'මැරතන් රැජින' ලෙස තරඟාවලිය ජය ගැනීමට ගුවන් හමුදාවේ ගුවන් කාන්තා මංජුලා කුමාරසිංහ සමත් වූවාය. මෙම තරඟාවලිය පස�...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුර තම හතරවන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුර තම හතරවන සංවත්සරය පසුගිය ජූනි මස 01වන දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.මෙම උත්සවය කඳවුරු අණදෙන නිළධාරි 'ගෲප් කැප්ටන්' එච්.බ�...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුර තම 33වන සංවත්සරය සමරයි
වීරවිල ගුවන් හමුදා කඳවුර තම 33වන සංවත්සරය පසුගිය ජුනි 01වන දින සමරන ලදී.මෙහිදි වැඩ පෙළපාලියක්, ක්‍රීඩා උත්සව හා පැමින සිටි සියලු නිළයන්ට දවල් ආහාරය ලබ...
වැඩිදුර..
නියමුවන් රහිත බලඝණය තෙවන සංවත්සරය සමරයි
අංක 111 නියමුවන් රහිත බලඝණය පසුගියදා (01 ජුනි 2011) තම තෙවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේදී සමරන ලදී.1996 UAV බලඝණය ලෙස පිහිටවූ මෙය 2008 ජුනි 01 වන ...
වැඩිදුර..
112 නියමුවන් රහිත බලඝණය තෙවන සංවත්සරය සමරයි
අංක 112 නියමුවන් රහිත බලඝණය පසුගියදා (01 ජුනි 2011) තම තෙවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේදී සමරන ලදී.ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුම ස...
වැඩිදුර..
'රණවිරු රියල් ස්ටාර්' අවසන් මහා තරඟය
ලෝකයේ ප්‍රථම වරට පවත්වන ලද 'මිලිටරි රියලිටි' වැඩසටහන 'රණවිරු රියල් ස්ටාර්' තරඟයේ අවසන් මහා තරඟය ඊයේ (මැයි 29 දින) සන්ධ්‍යාභාගයේදී සුගතදාස ගෘහස්ථ ක්‍රී...
වැඩිදුර..
විජයග්‍රහණයේ දෙවර්ෂ පුර්ණය අභිමානවත්ව සමරයි
විජයග්‍රහණයේ දෙවර්ෂ පුර්ණ සැමරුම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 27 වන දින ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සැමරීය.අතිගරු ජනාධිපති ම...
වැඩිදුර..
මාතෘ භූමියේ නාමයෙන් දිවිපිදු රණවිරුවන් හට ජාතියේ උපහාරය
දශක තුනකට ආසන්න කාලාක් ය්හම මාතෲ භූමිය වෙලාගත් කුරිරු ත්‍රස්ත වාදය නිමා කිරීමට තම ජාතියේ නාමය්යෙන් දිවි පිදූ ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ රණවිරු�...
වැඩිදුර..
05 වන ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය 04 වන සංවත්සරය සමරයි
05 වන ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය තම සිව්වන සංවත්සරය පසුගියදා කදවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.කදවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේ වන්නිගම සහ රේඩා...
වැඩිදුර..
“මිහිඳු සෙත් මැඳුර” විවෘත වේ
ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුමේදි “රණක්ෂිතියට පත්” රණවිරුවන් ෙවනුවෙන් ආබාධි තත්වය සහිතව පහසුවෙන් සිය කටයුතු කරගෙන යාමේ හැකියාව සහිත සියළු පහසුකම්...
වැඩිදුර..
බර ඉසිලීමේ ශූරතාවය ගුවන් හමුදාවට
කැලනිය විශ්ව විද්‍යලයීය ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති 10 වන ජාතික බර ඉසිලීමේ ශූරතාවය දිනා ගැනිමට පසුගියදා ( 28 මැයි 2011) ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත්වන ...
වැඩිදුර..
ගුවන් හමුදාපති උතුරේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරයි
ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා උතුරු පලාතේ ක්‍රියාත්මක වන ගුවන් හමුදා සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (22) සහභාගි විය.ම...
වැඩිදුර..
ගුවන් හමුදාපති 'ගංගාරාම වෙසක් කලාපයේ' විදුලි අලෝක පද්ධතිය විවෘත කරයි
ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගලබොඩ ඥානිස්සර තෙරුන්ගේ ආරධානාවකට අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් 'ගංගාරාම වෙසක් ක�...
වැඩිදුර..
පළමු කාන්තා හෑන්ඩ්බෝල් ජාතික සූරතාව ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට එක්වූ පළමු හෑන්ඩ්බෝල් ජාතික සූරතාවලියේ ජය ගුවන් හමුදා 'කාන්තා' කණ්ඩායමට හිමි විය. එසේම 'පිරිමි' අංශයෙන් තරඟ වැදුනු ගුවන�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ 'බොදු බැති ගී' පිදුම
2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට සමගාමිව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ 'බොදු බැති ගී පිදුම' වැඩසටහන පසුගිය මැයි මස 18 වන් දින ගුවන් හමුදා �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික දුනු විදීමේ තරඟාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වයි
'ලෝක ශූරතා දුනු විදීමේ තරඟාවලිය' සඳහා තෝරාගැනීමේ තරඟයේදී ජාතික මට්ටමේ වාර්තා පහක් පිහිට වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමත් �...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාව ප්‍රථම ශතකය වාර්තා කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා 'කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ' ක්‍රීඩිකාව වන චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට සමත් ව�...
වැඩිදුර..
ගුවන් හමුදාවේ තවත් සමාජ සත්කාරයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි මානසික රෝහලේ වාට්ටු අංක 03හි අළුත්වැඩියාව හා එහි සිටින රෝගීන් හට පරිත්‍යාගයන් රැසක් ලබ�...
වැඩිදුර..
«
1
280
281
282
283
284
285
286
287
288
289
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි