ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ඒවායේ සංවර්ධනය පිළිබඳ දේශනය
විධායක නීති අංශය මගින් ති‍්‍රවිධ හමුදා පරිපාලන හා සැපයුම් නිළධාරීන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ඒවාය...
වැඩිදුර..
අංක 59 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය
අංක 59 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2019 මාර්තු මස 15 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාවේදී ප...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයෙන්
සේවා වනිතා ඒකකයෙන්...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ රෝහල සිය 08 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ රෝහල සිය 08 වන සංවත්සරය පසුගිය මාර්තු මස 14 වන දින වැඩ පෙළපාළියත් සමග සමරන ලදී. මෙහිදී රෝහල් අණදෙණ නිළධාරී ...
වැඩිදුර..
අන්තර් ඒකක බොක්සිං තරඟාවලිය - 2019
අන්තර් ඒකක බොක්සිං තරඟාගාවලිය 2019 මෙවර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී (2019 මාර්තු මස 14)පැවැත්වුණු අතර එහි පිරිමි අංශයේ...
වැඩිදුර..
පලාලි ගුවන් හමුදා කඳවුරෙන් 2019 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණ මාලාව ඇරඹෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2019 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ කඳවුරු පරීක්‍ෂණ මාලාව ආරම්භ කරමින් 2019 මාර්තු මස 14 වන දින පලාලි ගු...
වැඩිදුර..
ආරක්ෂක සේවා විද්‍යාලයේ ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
2019 මාර්තු මස 12 වන දින කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩා පිටියේදී පවත්වන ලද ආරක්ෂක සේවා විද්‍යාලීය ක‍්‍රීඩා තරඟාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ල...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 6 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය ආගමික හා සමාජීය කටයුතු වලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙමින් 2019 මාර්තු මස 11 වැනි දින ඔවුන්ග...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 2019 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
2019 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2019 මාර්තු මස 11 වන දින විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. ගුවන් හමුදා සේවා ව...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් 2019 මිනි කාර් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි
ශ්රී ලංකා මිනි කාර් සමාජය විසින් සංවිධානය කරන ලද ”2019 මිනි කාර් උළෙල”එෆ් ආර් සේනානායක මාවතෙහි කොළඹ නගර ශාලාව ඉදිරිපිට පවත්වන ලදී. මෙහිදී මිනි කා...
වැඩිදුර..
හිගුරක්ගොඩ මූලික කඳවුර වෙත නව මූලස්ථාන ගොඩනැගිල්ලක්
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගේ සංකල්පයකට අනුව හිගුරක්ගොඩ මූලික කඳවුරේ අළුතින් ඉදිකරනු ලැබූ මූලස්ථාන ගොඩනැග...
වැඩිදුර..
ගුවන් හමුදාව අතීතයේ භාවිතා කරන ලද ගුවන් යානා මධ්‍යයේ සිය 68 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සර දිනය සමරමින් සැමරුම් සාදය 2019 මාර්තු මස 10 වන දින රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුගාර ප‍්‍රධාන ගුවන් යානා අංග...
වැඩිදුර..
ගුවන් හමුදා 68 වැනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී පැවති විශේෂ "පිච්ච මල් පුජාව"
කැලණිය රජමහා විහාරයේ දී 2018 මාර්තු 09 සවස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් විශේෂ පිච්ච මල් පුජාවකට සහභාගී විය....
වැඩිදුර..
උහන, මහකන්ඩිය ප‍්‍රාථමික විද්‍යාලය වෙත නව ගොඩනැගිල්ලක්
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සරයට සමගාමීව උහන, මහකන්ඩිය ප‍්‍රාථමික විද්‍යාලය වෙත නව ගොඩනැගිල්ලක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජය...
වැඩිදුර..
දියතලාව ගුවන් හමුදා කඳවුරු ගුවන් කාන්තාවන් සඳහා නව සිව් මහල් ගොඩනැගිල්ලක්
දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් කාන්තාවන්ගේ පරිශීලනය උදෙසා අළිතින් තනා නිම කරන ලද සිව් මහල් ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම...
වැඩිදුර..
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය2019 ලෝක කාන්තා දිනය සමරයි
2019 ලෝක කාන්තා දිනය සමරමින් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විශේෂ පරිත්‍යාග වැඩසටහනක් 2019 මාර්තු මස 08 වන දින ක‍්‍රියාත්මක කරන ලදී.දොඩන්...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව සිය 68 වෙනි සංවත්සරය අභිමානයෙන් සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදාව සිය 68 වෙනි සංවත්සරය 2019 මාර්තු මස 8 වන දින සියළුම ගුවන් හමුදා කදවුරු සහ ඒකකයන් සමග නිළ වශයෙන් සමරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් ම...
වැඩිදුර..
ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීම - දෙවන මෙහෙයුම
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 2019 මාර්තු 6 සහ 7 යන දෙදින තුළදී පවත්වන ලදී. මෙම මෙහෙ...
වැඩිදුර..
කටුකුරුන්ද ගුවන් හමුදා කදවුර මගින් ප්‍රජා සත්කාරක සේවා ව්‍යාපෘතියක්
ශ්රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව කටුකුරුන්ද ගුවන් හමුදා කදවුර මගින් නාහින්න ප්‍රාථමික විද්‍යාලයේ අළුතින් ඉදිකරන ලද සනීපාරක්ෂක පද්ධ...
වැඩිදුර..
ගුවන් හමුදා කාන්තා වෙරළ කබඩි කණ්ඩායම 2019 ජාතික වෙරළ කබඩි තරගාවළියේදී සිය ආධිපත්‍යය පතුරවයි
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා වෙරළ කබඩි කණ්ඩායම 2019 ජාතික වෙරළ කබඩි තරගාවළියේදී සිය ආධිපත්‍යය පතුරවමින් ශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී. තර...
වැඩිදුර..
ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය අවසාන දිනය
අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරනු ලැබූ ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය අවසන් දිනටත් සාර්ථකව ආරම්භ කරනු ලැබ...
වැඩිදුර..
«
1
150
151
152
153
154
155
156
157
158
159
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි