ගුවන් හමුදා පුවත්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවාරණ හා මුදවා ගැනීමේ ඒකකයේ සහය ඇතිව ශී‍්‍ර ලංකා මහ බැංකුව පරිශයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහන...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර සිය 36 වන සංවත්ර දිනය 2019 මාර්තු මස 27 වන දින පවත්වන ලදි. සංවත්සර දිනය ආරම්භ කරමින් සියළුම දෙනාගේ සහභාගීත්වයෙන් එද...
ගුවන් හමුදා අන්තර් ඒකක පෙර පාසැල් තරඟාවලිය පසුගිය මාර්තු මස 27 වන දින ආරක්ෂක සේවා විද්‍යාලීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරා...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා ක්ෂේස්ත‍්‍රය තුළ පිරිසිදු ක‍්‍රීඩා සංස්කෘතියක් පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව සංවිධානය කරන ලද තහනම් උත්තේජක පි...
පාලවිය ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පිරිත් දේශනාව සහ දානමය පුන්‍යකර්මය කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප‍්‍රියදර්ශන මහතාගේ මගපෙන්වීම ...
2018 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ - අන්තර් දෙපාර්තමේන්තු අංශයේ රන් සම්මානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී. සම්මාන උළෙල ප...
”පිබිදෙමු පොලොන්නරුව” ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකොට සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති 6 ක් 2019 මාර්තු 25 වන දින ශ‍...
ඩයලොග් රග්බි ක්ලිෆර්ඩ් කුසලානය අවසන් මහා තරඟයට මෙවර ගුවන් හමුදාව හා හැවුලොක් කණ්ඩායම සුදුසුකම් ලැබීය.ගුවන් හමුදා රග්බි ඉතිහාසයේ 1986 වසරින් පසු  ප...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 68වන සංවත්සරයට සමගාමීව මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් සංවිධානය කරනු ලැබූ  ප‍්‍රජාසත්කාරක වෛද්‍ය සායනයක්  පසුගිය මාර්තු...
ගුවන් හමුදා මඩකලපු කදවුරට වසර 36 පිරීම නිමිත්තෙන් හා ත‍්‍රිපිටකාබි වන්දනා සතිය නිමිතිකොට පැවැත්වීමට යෙදුනු  වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව 2019 මාර...
වර්ෂ 2300 ක් පමණ භික්‍ෂූන් වහන්සේලා, බෞද්ධයින් සහ රජවරුන් විසින් සුරක්‍ෂිත කරගත්තාවූ ථෙරවාද ත‍්‍රිපිඨකය ශ‍්‍රී ලාංකීය ජාතියේ පවිත‍්‍ර උරුමයක් ලෙසි...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය 2019 මාර්තු මස 23 වන දින උදෑසන කොළඹ ගුවන් හමුදා කඳව...
ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ තෙවන වාර්ෂික අධ්‍යයන සැසිය 2019 මාර්තු මස 22 වන දින අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඩ් හෝටලයේදී ආරම්භ විය. රාජ්‍ය ආරක්‍ෂක ...
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ මගපෙන්වීම යටතේ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් සේවා වනිතා ඒකකය 2019 මාර්තු මස 19 වන දින මුල්ලේරියාව රෝ...
පසුගිය පෙබරවාරි 18 සිට මාර්තු මස 17 දක්වා දියගම මහින්ද රාජපක්ෂ බේස්බෝල් පිටියේ පැවැති ජාතික පිළිමලුන් පිටුදැකීමේ බේස්බෝල් තරඟාවලියේ අනුශූරතාවය ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලීල නිපැයුම්ල සොයා ගැනීමි ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කල විශිෂ...
ශ‍්‍රී ලංකා කැරම් සංචිතය මගින් සංවිධානය කරනු ලැබූ 20 වන"ග‍්‍රෑන්ඩ් ස්ලෑම්"කැරම් ශූරතාවලිය පසුගිය මාර්තු මස 16 සිට 18 දක්වා කොහුවල කැරම් සංචිත මූලස්ථාන...
ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2019 පෙබරවාරි මස 14 වැනි දින සිය 13වැනි සංවත්සරය බලඝණයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්...
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන්  සම්පූර්ණ කිරීමේ හයවන පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2019 මා්ර්තු මස 16 වන දින ඒකල ගු...
අංක 06 හෙලිකොප්ටර් බලඝණය පසුගිය මාර්තු මස 15 වන දින සිය 26 වන සංවත්සරය මහත් අභිමානයෙන් යුක්තව සමරන ලදි. සංවත්සර දින වැඩසටහන ආරම්භ කරමින්  වැඩ පෙළපාලිය ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව සංවිධානය කිරීමට යෙදුනු විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක් පසුගිය මාර්තු මස 11 දින කඳවුරු...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි