ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ එ්කකය ශ්රී දළදා මාලිගා පරිශ‍්‍රයේ ගින්න සාර්ථකව මැඩපවත්වයි
පසුගිය ජනවාරි මස 22 දින ශ‍්‍රී දළදා මාලිගා පරිශ‍්‍රයේ ගින්න ඇතිවූ හදිසි ගින්නක් සාර්ථකව මැඩපැවැත්වීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ එ්කකය ස...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ විදුලි බල, බලශක්ති ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රථම වරට කෘතිම වැසි ඇතිකිරිමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ.
වියලි කාලගුණික තත්වයන් වලදි ජල විදුලි බල ජනනය සීමාසහිත වීමේ ගැටලූවට පිළියමක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර ප‍්‍රව...
වැඩිදුර..
ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාවන් හා පැරෂුට් පුහුණු පාඨමාලාවන් විසිරයාමේ පෙළපාලියක් කටුනායකදී
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අංක 05 වන විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව, අංක 1 වන විශේෂ ගුවන් මෙහෙයුම් කාන්තා පාඨමාලාව, අංක 36, 37, 38, 39 සහ 40 වන මුලික පැරෂුට් පු...
වැඩිදුර..
සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාව නිමාවෙයි
සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස් ගේ අධීක්‍ෂණය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේ පවත්...
වැඩිදුර..
ආරක්ෂක ලේකම්තුමන්ගේ නාලන්දා උපහාර උළෙලට ගුවන් හමුදාධිපති තුමන් එක්වෙයි
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගිaය ජනවාරි 21 දින නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමය විසින් සං...
වැඩිදුර..
ගුවන් බාලදකෂයන් විසින් දුරුතු පෝයදා කොග්ගල කඳවුරේදී විශේෂ ආගමික වැඩසටහනක්
පසුගිය දුරුතු පොහොයදා කොග්ගල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් බාලදකෂයන් විසින් විශේෂ ආගමික වැඩසටහනක් පවත්වන ලදී.මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ මාතර යට...
වැඩිදුර..
වැසි ජලය ඉතිරි කරමින් ප‍්‍රයෝජනයට ගැනීමේ වැඩසටහනක් ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කෙරේ
වැසි ජලය ඉතිරි කරමින් ප‍්‍රයෝජනයට ගැනීමේ ව්‍යාපෘතියක් පසුගිය ජනවාරි මස 19 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ස්ථාපිත කරඇති විවේකය හා ව...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරඟාවළිය -2019
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරන ලද ගුවන් හමුදාධිපති විවෘත ගොල්ෆ් තරඟාවළිය ති‍්‍රකුණාමලය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චි...
වැඩිදුර..
එක්සත් රාජධානියේ සරඹ පුහුණුව සඳහා පළමු ශ්රී ලාංකික කාන්තා නියෝජනය
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ෆලයිට් ලෙෆ්ටිනන් ලක්ෂිකා අතලේ හා කෝප‍්‍රල් අමරසේන ඩී.එන්.එස්.කේ පසුගිය ජනවාරි 04 වන දින මූලික අවි සරඹ පාඨමාලාවක් හැදෑරීම ...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා කඳවුරු ළමා සාදය
කොලඹ ගුවන් හමුදා කඳවුරු ළමා සාදය පසුගිය ජනවාරි මස 17 වන දින ඉතා සාර්තකව පවත්වන ලදී. කොළඹ ගුවන් හමුදා කඳවුරේ සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් රැසක් ...
වැඩිදුර..
ශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාර ගැනේ
ශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා 2019 ජනවාරි මස 16 වන දින උදෑසන සිය ධුරයේ වැ...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයෙන් තවත් විශේෂ පරිත්‍යාග රැසක්
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන් විසින් සිදුකරන ලද විවිධ ඉල්ලීම් සලකා බලමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා ...
වැඩිදුර..
නව නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවේ
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව, 2019 ජනවාරි මස 14 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූ...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුරු මූලස්ථාන ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නව කඳවුරු මුලස්ථාන ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2019 ජනවාරි මස 12 ...
වැඩිදුර..
කැඩෙට් නිළධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා වන නව තෙමහල් ගොඩනැගිල්ලක් ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘතවේ
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී කැඩෙට් නිළධාරීන් ගේ නවාතැන් පහසුකම් සඳහා වන නව තෙමහල් ගොඩනැගිල්ලක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපි...
වැඩිදුර..
අංක 03 සමුද‍්‍රිය බලඝනය ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත වේ
අංක 03 සමුද‍්‍රිය බලඝනය නැවත ස්ථාපිත කර පසුගිය ජනවාරි මස 11 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතින් චීන වරාය ගුවන...
වැඩිදුර..
ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිමේ සහ ආධුනිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී
'සුරකිමු ලකඹර' යන පාඨය තේමා කරගනිමින් ශ‍්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ එම අභිමානවත් කර්තව්‍යට උරදීම සඳහා ගුවන් හමුදා සාමාජ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව භාවිතා කළ ගුවන් යානා අංගන සහ ගුවන් යානා හැසිරවීමේ ප‍්‍රදේශ ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත භාරදීම ඇරඹේ
රත්මලාන ගුවන් තොටුපල පරිශ‍්‍රයේ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කරන ලද ගුවන් යානා අංගන සහ ගුවන් යානා හැසිරවීමේ ප‍්‍රදේශ ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් ...
වැඩිදුර..
ගුවන්පුර කඳවුරු පරිශ‍්‍රයේ නව කායවර්ධන මධ්‍යස්ථානයක් ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
ගුවන්පුර ගුවන් හමුදා සේවා පුද්ගල විවාහක නිවස්න පරිශ‍්‍රයේ අළුතින් ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථානයක් 2019 ජනවාරි මස 08 වන දින ගුවන් හමුදාධිපති එයාර් ම...
වැඩිදුර..
අළුතින් බඳවාගන්නා ලද ශිෂ්‍ය නිළධාරීන් දිවුරුම් දෙයි
අංක 72 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව සඳහා අලුතින් බඳවාගන්නා ලද ශිෂ්‍ය නිළධාරීන් සිව් දෙනෙකු 2019 ජනවාරි මස 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිය දිවුරුම් දී...
වැඩිදුර..
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරු සිය 09 වන සංවත්සරය සමරයි
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සහ අංක 07 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය පසුගිය 2019 ජනවාරි මස 05 වන දින සමරණ ලදී. සංවත්සරයට සමගාමීව කඳවුර...
වැඩිදුර..
«
1
153
154
155
156
157
158
159
160
161
162
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි