ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ජාතික ආහාර සැණකෙළියේ හොඳම කුටියට හිමි රන් සම්මානය දිනයි
ශ්රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ජාතික ආහාර සැණකෙළිය 2018 දෙසැම්බර් මස 7, 8 සහ 9 යන තෙදින තුළ පවත්ව...
වැඩිදුර..
”ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂකයේ පිය සටහන්” ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂකයේ අතීත මාධ්‍ය ප‍්‍රධානීන් හා මාණ්ඩලික නිළධාරින් ඇගයීමට ලක් කෙරේ.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකය විසින් එහි සේවය කරන ලද මාධ්‍ය ප‍්‍රධානීන් හා මාණ්ඩලික නිළධාරින් ඇගයිමේ උත්සවයක් පසුගිය දෙසැම්බර් මස 08 ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර 2018 අන්තර් ඒකක ගෝල්ෆ් ශූරතාවය දිනයි
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ගොල්ෆ් ක‍්‍රිඩාංගනයේදී පසුගිය 2018 දෙසැම්බර් මස 07 වන දින පැවති 2018 අන්තර් ඒකක ගෝල්ෆ් තරඟාවළියේ ශූරතාවය කටුනායක ගුවන් හමු...
වැඩිදුර..
අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය පසුගිය 2018 දෙසැම්බර් මස 06 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරු පෙරපාසල් විවිධප‍්‍රසංගය
රත්මලාන ගුවන් හමුදා කඳවුරු පෙරපාසල් විවිධප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 05 වන දින පැවැත්විණි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්ම...
වැඩිදුර..
ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම නොකඩවා තුන්වෙනි වරටත් ජාතික මල්ලවපොර ශූරතාවය දිනාගනියි
ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම නොකඩවා තුන්වෙනි වතාවටත් ජාතික මල්ලවපොර ශූරතාවය දිනාගැනීමට සමත්කම් දැක්වූ අතර ගුවන් හමුදා පිරිමි මල්ලවපොර ක...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ අයවැය පාලක කාර්යාලයේ නියෝජිතයින් දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සංචාරයක
එක්සත් ජාතීන්ගේ අයවැය පාලක කාර්යාලයේ නියෝජිත පිරිසක් පසුගිය 2018 දෙසැම්බර් මස 04 වන දින දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සංච...
වැඩිදුර..
අන්තර් ඒකක එල්ලේ තරඟාවළිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද අන්තර් ඒකක එල්ලේ තරඟාවළිය පසුගිය 2018 දෙසැම්බර් මස 04 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්ව...
වැඩිදුර..
පළමු යුද්ධ හමුදා කාන්තා බලකායේ සම්මන්ත්‍රණය සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් හා කාන්තා සාමාජිකාවන් එක්ව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි 2018 දෙසැම්බර් ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 12 පාඨමාලාව හදාරන නිළ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 03 වන දින පැවැත්විණි විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුර විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගම් 2018 දැනුම මිනුම තරඟාවළිය ජයග5හණය කරයි
විශ්‍රාමික ධජ නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද 2018 විශ්‍රාමික ධජ නිළධාරීන්ගේ සංගම් දැනුම මිනුම තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට රත්මලාන ගුවන...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරු වාර්ෂික කි‍්‍රඩා උළෙල 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල සිය වාර්ෂික කි‍්‍රඩා උළෙල සියළුම වෘත්තීය පුහුණු වන්නන්ගේ සහ උපදේශකයන්ගේ සහභාගීත්වයෙන් 2018 නෙවැම්බ...
වැඩිදුර..
අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය මගින් තවත් ප‍්‍රජාසත්කාරක සේවාවන් රැසක්
අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය මගින් ප‍්‍රජාසත්කාරක සේවාවන් රැසක් පසුගිය නොවැම්බර් 29 වන දින සිදුකරණ ලදී. ඒ අතරට පාසල් පොත්, නිළඇදුම්, පාසල් බෑග් ...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
කොළඹ ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැම්බර් මස 30 වන දින පැවැත්විණි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ග...
වැඩිදුර..
අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2018 නොවැම්බර් මස 30 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොලඹ සෞඛ්‍ය කළමණාකරන මද්‍යස්ථානයේදී නිමාවට ප...
වැඩිදුර..
අබාන්ස් ආයතනයේ ප‍්‍රදර්ශන කුටි 02 ක් කටුනායකට හා ඒකලට
අබාන්ස් ආයතනයේ නව ප‍්‍රදර්ශන කුටි 02 ක් ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදී හා ඒකල වෘර්තීය පුහුණු පාසලේදී පසුගිය නෙවැම්බර් මස 30 වන දින ශී‍්‍ර ලංකා ග...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
මාසිකව පවත්වන ලබන ගුවන් හමුදා මූලස්ථාන ධර්ම දේශනා මාලාවේ සැප්තැම්බර් මස ධර්ම දේශනය 2018 නොවැම්බර් මස 29 වන දින පූජ්‍යපාද බොරැල්ලේ අතුල හිමිපාණන...
වැඩිදුර..
මාර්ග නීතිය සම්භන්දයෙන් ගුවන් හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
මාර්ග නීති හා මාර්ග ආරක්ෂාව සම්භන්ධයෙන් ගුවන් හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 29 වන දින ගුවන් හමුදා ඒකල වෘර්තීය පුහ...
වැඩිදුර..
අන්තර් ඒකක පැසිපන්දු තරඟාවළිය 2018
2018 අන්තර් ඒකක පැසිපන්දු තරඟාවළිය 2018 නොවැම්බර් මස 28 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය. එහිදී ...
වැඩිදුර..
'වෙව්' ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ගුවන් හමුදාධිපති තුමන් එක්වෙයි
ශ්රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද 'වෙව්' ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශ...
වැඩිදුර..
«
1
156
157
158
159
160
161
162
163
164
165
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි