ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අම්පාර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
අම්පාර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 13 වන දින පැවැත්විනි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමු...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට සිරස ටීවී ගොට් ටැලන්ට් මුදල් ත්‍යාගය ප‍්‍රදානය කෙරේ
පළමු වතාවට පවත්වනු ලැබූ ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් රූපවාහිනී රියැලිටි වැඩ සටහනේ ජයග‍්‍රාහකයින් වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට ඔවුන්...
වැඩිදුර..
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පස්වන පාඨමාලාව අවසන් වෙයි
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2018 නොවැම්බර් මස 10 වන දින ඒකල ගුවන...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාග රැසක්
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන් විසින් සිදුකරන ලද විවිධ ඉල්ලීම් සලකා බලමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා ...
වැඩිදුර..
රත්මලාන කදවුරේ අංක 2 විනෝද කටයුතු පිලිබද පක්‍ෂාංගය සිය 5 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 2 විනෝද කටයුතු පිළිබද පක්‍ෂාංගය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාව සිය 5 වන දින සංවත්සර දින සැ...
වැඩිදුර..
ජපානයෙන් ගුවන් හමුදාවට ඉනිමග සහිත ගිනි නිවන රථයක් ප‍්‍රදානය කෙරේ
ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ දෙකක් ප‍්‍රදානය කිරීම 2018 නෙවැම්බර් මස 12 වන දින ගුවන් හමුදා මූලස...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයට නව යතුරු පැදි දහයක් අළුතින් එක් වේ
ශ්රී ලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයට හොන්ඩා එක්ස් ආර් 650එල් වර්ගයේ යතුරු පැදි දහයක් අළුතින් එක් කොට ගැනීම 2018 නොවැම්බර් මස 12 වන දින ගුවන...
වැඩිදුර..
වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල කදවුර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල මූලික කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 07 වන දින පැවැත්විනි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්ත...
වැඩිදුර..
වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව කදවුර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 09 වන දින පැවැත්විනි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධි...
වැඩිදුර..
ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම 10වන ආරක්‍ෂක සේවා තරගාවලියේ අවසන්දින තම හැකියාවන් ප්‍රධර්ශනය කරයි
සිරස ටීවී නාලිකාව මගින් විකාශනයවූ "ගොට් ටැලන්ට්" රූපවාහිනී වැඩසටහනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අංගම්පොර කණ්ඩායම පසුගිය...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සිය 36 වන සංවත්සර දිනය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අණදෙන නිළධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ 2018 නොවැම්බර් මස 09 වන දින සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. මෙම සංවත්ස...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි අවසන් මහා තරඟය 2016 නොවැම්බර් මස 07 කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදී කොළඔ ගුව...
වැඩිදුර..
වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 05 වන දින පැවැත්විනි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධි...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා පුද්ගලයන් සදහා ත්‍රිභාෂා වෙබ් අඩවියක්
2025 වසර දක්වා නවමු වැඩපිළිවලක් යටතේ ඉදිරියට යන් ගුවන් හමුදාව තම සේවා පුද්ගලයින්ගේ භාෂා දැනුම වර්ධනය කිරීමේ අභිලාසය පෙරදැරිව ත‍්‍රි භාෂා දැනුම ඉගැ...
වැඩිදුර..
වාර්ෂික මාර්ග ධාවන තරගය - 2018
ශ්රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය 2018 නොවැම්බර් මස 03 වන දින උදෑසන කොළඹ ගුවන් හමුදා ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ අළුතින් පත්වූ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගිය 2018 නොවැම්බ...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2018 නොවැම්ර් මස 01 වන දින ගුවන් සිදු ක...
වැඩිදුර..
අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 2018 අන්තර් ඒකක මල්ලවපොර තරඟාවළිය පසුගිය 2018 ඔක්තෝම්බර් මස 31 වන දින කටුනායක ගුවන් ...
වැඩිදුර..
අන්තර් ඒකක කැරම් ශූරතාවළිය 2018
2018 අන්තර් ඒකක කැරම් තරඟාවළිය 2018 ඔක්තෝම්බර් මස 30 වන දින කොලඹ සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී කොලඹ ගුවන් හමුදා කඳවුර සහ ඒකල ගුවන් හ...
වැඩිදුර..
'ග්ලිම්පස් ඔෆ් එමරල්ඩ්ස්' කාන්තා රාත‍්‍රිය 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද, ”ග්ලිම්පස් ඔෆ් එමරල්ඩ්ස්” කාන්තා රාත‍්‍රිය 2018 වර්ණවත් රාති‍්‍රය 2018 ඔකතෝම්බර් මස 30...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව 2018 වසරේ හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන අනුශූරතාවය දිනාගනියි
ශ්රී ලංකා මහජන මුදල් ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු ...
වැඩිදුර..
«
1
158
159
160
161
162
163
164
165
166
167
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි