ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය 2018 ඇරඹෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාව සිව්වන වරට සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය අද (2018 ඔක්තෝම්බර් මස 18 වන) දින රත්මලාන,අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඩ් උත්...
වැඩිදුර..
ගුවන් නියමුවන් පුහුණු කිරිෙමි නව ගුවන් යානා 06 ක් ගුවන් හමුදාවට
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් පුහුණු කිරිම හා ගුවන් කරනමි සංදර්ශන සදහා යොදාගනු ලබන PT-6 වර්ගයේ ගුවන් යානා 06 ගුවන් හමුදාව මගින් අවසාන වශය...
වැඩිදුර..
අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ජය කොළඹ කඳවුරට
කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර විසින් 2018 ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට දසුගියදා සමත් විය. තරඟාවළිය 2018 ඔක්තෝම්බර් ...
වැඩිදුර..
දියතලාව සටන් පුහුණු පාසල සිය 66 වන සංවත්සරය සමරයි
දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල සිය 66 වන සංවත්සරය වර්තමාන අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම ම...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර රත්මලාන
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2018 ඔක්තොම්බර් මස 16 දින ශ්‍රී ලංකා ගුවන් හ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - පළමු සැසිය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (පළමු සැසිය) 2018 ඔක්...
වැඩිදුර..
අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 09 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා අංක 06 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය 2018 ඔක්තෝම්බර් මස 15 වන දින සමාජ, ආගමික සහ ක‍්‍රීඩා කටයුතු සඳහා ප්‍රමුඛත්වය...
වැඩිදුර..
වාස්තු විද්‍යඥ ජයනාත් සිල්වා මහතා කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල කදවුරේ ඉදිකර ඇති රණවිරු අනුස්මරණ ගොඩනැගිල්ලේ නිර්මාන සැලසුම සඳහා වාස්තු විද්‍යඥ ජයනාත් සිල්වා මහතා ශී‍්‍ර ලංකා වාස්...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - දෙවන සැසිය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (දෙවන සැසිය) 2018 ඔක්...
වැඩිදුර..
ටෙක්නෝ ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවත් එක් වෙයි
ශී‍්‍ර ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද ටෙක්නෝ ශී‍්‍ර ලංකා තුන්දින ප‍්‍රදර්ශනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් සහභාගී වීය. මෙ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලබන වෛද්‍ය සායනයක් ශි‍්‍ර දළදා මාලිගාවේදී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සෞඛ්ය සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) එල...
වැඩිදුර..
බත්තරමුල්ල, පැලවත්ත ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහාය
බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ නිමි ඇදුම් අලෙවිසැලක ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා...
වැඩිදුර..
ගුවන් සම්මේලනය 2018 මාධ්‍ය සාකච්ඡාව
කොළඹ ගුවන් සම්මේලනය 2018 පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ මූලිකත්වයෙන් 2018 ඔක...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සහ නර්තන කණ්ඩායම සාර්ථක ඉන්දීය සංචාරයකින් අනතුරුව නැවත පැමිණෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සහ නර්තන කණ්ඩායම ඉන්දීය ගුවන් හමුදා දින සංවත්සරයට සහභාගි වීම පිණිස පසුගියදා ඉන්දීය සංචාරයක නිර...
වැඩිදුර..
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතු...
වැඩිදුර..
පාලවිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2018 ඔක්...
වැඩිදුර..
සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාවක් නිමාවෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතාගේ මගපෙන්වීම යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී වි...
වැඩිදුර..
හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ තෙවන කණ්ඩායම පුහුණුව අවසන් කරයි
හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ තෙවන කණ්ඩායම වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 2018 ඔක්තොම්බර් මස 06 වන දින ඒකල ගු...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් ලංකා බැංකු සංකීර්ණයේ ගිනි නිවීමේ සරඹයක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කණ්ඩායමේ අනුග‍්‍රහයෙන් ගිනි නිවීමේ සරඹයක් කොළඹ ලංකා බැංකු මූලස්ථාන පරිශ‍්‍රයේ...
වැඩිදුර..
ස්විට්ර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
ස්විට්ර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ගරු හෑන්ස්පීටර් මොක් මැතිතුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර හමුවක් ...
වැඩිදුර..
පාකිස්තානයේ ආරක්ෂක ලේකම් තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
පාකිස්තානයේ ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් ඉක්රාම් උල් හක් විශ්රාමික හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 03 දින ශ...
වැඩිදුර..
«
1
160
161
162
163
164
165
166
167
168
169
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි