ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුම 2018
ලෝක ළමා දිනයට සමගාමිව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංව්ධානය කරනු ලැබු "ලෝක ළමා දින සැමරුම 2018" ඹක්තෝමිබර් මස 01 වන දින ගුවන් හමුදා කොළඹ ...
වැඩිදුර..
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල් පරිශ‍්‍රයේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසයක්
වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල් පරිශ‍්‍රයේ පසුගිය 2018 සැප්තැම්බර් මස 28 වන දින පවත්වන ලද ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්...
වැඩිදුර..
ආසියානු දැල්පන්දු තරඟාවළියේදී සහ කැරම් ලෝක ශූරතාවළියේදී ශී‍්‍ර ලංකාවට කීර්තියක් අත්කරදුන් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් හමුදාවෙන් උපහාර
2018 වසරේ කැරම් ලෝක ශූරතාවය සහ ආසියානු දැල්පන්දු තරඟාවළියේදී ශ‍්‍රී ලංකාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දෙමින් ශූරතාවයන් දිනාගත් කණ්ඩායමේ ගුවන් හමුද...
වැඩිදුර..
පළමු ශ්රී ලංකා ගොට් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ ජයග‍්‍රහණය ශ්රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට
පළමු වතාවට පවත්වන ලද ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ ජයග‍්‍රහණය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම පසුගිය 2018 සැප්තැ...
වැඩිදුර..
අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 04 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 75 සිංහල මාධ්‍ය අධිකාරී න...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
මාසිකව පවත්වන ලබන ගුවන් හමුදා මූලස්ථාන ධර්ම දේශනා මාලාවේ සැප්තැම්බර් මස ධර්ම දේශනය 2018 සැප්තැම්බර් මස 27 වන දින පූජ්‍යපාද මිරිස්සේ ධම්මික හිමි...
වැඩිදුර..
අන්තර් ඒකක පාපැදි ශූරතාවය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවළිය 2018 සැප්තැම්බර් මස 28 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. මෙහිදී ශ‍්‍රී ලංකා ගුව...
වැඩිදුර..
දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසය කුච්චවේලිහිදී නිම වෙයි
දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසය 2018 අවසාන අදියර 2018 සැප්තැම්බර් මස 26 දින කුච්චවේලිහිදී සිදු කරන ලදී. මෙහිදී ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විඡේවර්ධ...
වැඩිදුර..
ලොව දිගම තිරසාර සංවර්ධන ඉලක්කයන් ඉදිරිපත් කරමින් සිදු කරන ලද බැනර් නිර්මාණයට ගුවන් හමුදාව දායක වෙයි
ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් තිරසාර සංවර්ධන ඉලක්කයන් පිහිටුවීමේ තුන්වන සංවත්සරය සැමරීම සඳහා ලොව දීර්ඝතම ධජය නිර...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන්ගේ ධුර කාලයේ දෙවන වසර සමරමින් ලේ දන්දීමේ ව්‍යාපරයක්
ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ගුවන් හමුදාධිපති ධූරයේ දෙවන සංවත්සරය සමරමින් කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ජාතික ලේ බැ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ස්වයිංක්රීය වාහන සේදීමේ යන්ත‍්‍රාගාරය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ඉදිකරන ලද පළමු ස්වයංක‍්‍රිය වාහන සේදීමේ යන්ත‍්‍රාගාරය විවෘත කිරීම ගුවන් හමුදාධපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ව...
වැඩිදුර..
බංගලාදේශ ජාතික ආරකෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් පසුගිය 2018 සැප්තැම්බර් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ ස...
වැඩිදුර..
ලන්ඩන් කොටස් වෙළඳපොලේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසයක්
ලන්ඩන් කොටස් වෙළඳපොලෙහි පසුගිය 2018 සැප්තැම්බර් මස 17 වන දින පවත්වන ලද ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසය සඳහා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා කඳවුරු විවාහක නිවස්නයන්හි පදිංචි බළලත් නිළධාරී සහ සැරයන්වරුන් සිය පළමු සුහද හමුව පවත්වයි
කොළඹ ගුවන් හමුදා කඳවුරු විවාහක නිවස්නයන්හි පදිංචි බළලත් නිළධාරී සහ සැරයන්වරුන්ගේ වාර්ශික සුහද හමුව ගුවන්පුර විවාහක නිවස්න පරිශ‍්‍රයේදී 2018 සැප්...
වැඩිදුර..
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී ගුවන් රෝවර් බාලදක්ෂයින් සඳහා පදක්කම් ප්රදානය කෙරේ
නවක ගුවන් රෝවර් බාලදක්ෂයන් 13 දෙනෙකු සඳහා සාමාජිකත්ව පදක්කම් ප‍්‍රදානය කිරීම 2018 සැප්තැම්බර් මස 16 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී සිදු කරන ල...
වැඩිදුර..
මිනුස්කාහි එකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගුවන් හමුදා 4වන බලඇණියේ පදක්කම් ප‍්‍රදානය කිරීම
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා 4 වන බල ඇණියේ පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය 2018 සැප්තැම්බර් ම...
වැඩිදුර..
කෙළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහලේදී දන්ත වෛද්‍ය වැඩමුළුවක්
දන්ත වෛද්‍ය විද්‍යාවේ අද වන විට දියණු තාක්‍ෂණික ක‍්‍රමවේදයක් වන ”ක‍්‍රවුන් සහ බ‍්‍රිජ් වර්ක්” ක‍්‍රම මගින් දත් සැකසීම පිළිබඳ වැඩමුළුවක් පසුගි...
වැඩිදුර..
අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය පසුගිය 2018 සැප්තැම්බර් මස 13 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී මඩකලපුව ...
වැඩිදුර..
අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටයිකොන්ඩෝ තරඟාවළිය පසුගිය 2018 සැප්තැම්බර් මස 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී කාන්තා පිරි...
වැඩිදුර..
ගුවන් හමුදාව දකුණු සුඩානයේ ගුවන් අභ්‍යාසයක නිරත වෙයි
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සඑහයෝගය ඇතිව හෙලිකොප්ටර් යානයට සවිකරන ලද ආධාරක කඹ...
වැඩිදුර..
හවායි හි පැවති ආසියානු පැසිෆික් හමුදා ප්‍රධානී සම්මන්ත්‍රණය සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
2018 සැප්තැම්බර් මස 10 වන දින සිට 12 වන දින දක්වා හවායි හොනලුලු හි පැවති ආසියානු පැසිෆික් කලාපීය හමුදා ප‍්‍රධානීන්ගේ ආරක්‍ෂක සමුළුව සඳහා ගුවන් හමුදාධිප...
වැඩිදුර..
«
1
161
162
163
164
165
166
167
168
169
170
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි