ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා සක‍්‍රීය සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ සේවා පුද්ගලයන් සහ සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් හට ගුවන් හමුදාවෙන් ආධාර
ශ්රී ලංකා ගුවන් හමුදාවේ සක‍්‍රීය සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ එක් නිළධාරීවරයෙකු, සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් 05 දෙනෙකු සහ එක් ගුවන් භට...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවට නව තනතුරක් හඳුන්වා දෙයි - විධායක ප්‍රදාන බලලත් නිළධාරී
ශ්රී ලංකා ගුවන් හමුදාවේ පළමු විධායක ප‍්‍රධාන බලලත් නිළධාරීවරයා වශයෙන් ප‍්‍රධාන බලලත් නිළධාරී ජීජීඑම් රංජිත් කුමාර හට අද (2017 ජූලි මස 12) දින ගුවන් ...
වැඩිදුර..
ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය 2017
හමුදා සේවා පුද්ගලයෙකුගේ විනය නිසියාකාරව පවත්වා ගැනීම අරමුණු කරගනිමින් සරඹ ඉගැන්වීම, පුහුණු කිරීම හා ප්‍රගුණ කිරීම හමුදාවන් තුල සිදු කරනු ලබයි. ශ්...
වැඩිදුර..
පූර්ණ වශයෙන් අළුත් වැඩියා කරන ලද එෆ් 7 (F-7) ගුවන් යානා දෙකක් ගුවන් හමුදාවට භාරදෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා අළුත් වැඩියා කිරීමේ පහසුකම යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා අළුත් ව...
වැඩිදුර..
ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් විසින් විද්‍යාලෝක මැරූන්ස් සත් සාමාජික හොකී තරගාවලිය දිනා ගනී
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය විසින් සංවිධානය කරන ලද විද්‍යාලෝක මැරූන්ස් සමස්ත ලංකා සත් සාමාජික හොකී තරගාවලිය 2017 ජූලි මස 08 සහ 09 යන දිනවල කොග්ගල බීඔි...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රීඩිකා නිමාලී රන් පදක්කමක් හිමි කර ගනී
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා මලල ක්‍රීඩිකා කෝප්‍රරල් නිමාලි ලියනාරච්චි විසින් ඉන්දියාවේ බුබෙන්ස්වාහි කාලින්ංග ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන 22 වැන...
වැඩිදුර..
මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ පක්ෂාංගය සිය 14 වන සංවත්සරය සමරයි
මොරවැව කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පක්ෂාංගය සිය 14 වන සංවත්සරය 2017 ජුලි මස 17 වන දින එම පක්ෂාංගයේ් අණදෙන නිළධාරී ස්කොඩ්‍රන් ලීඩර් එච් එන් ටී නන්දකුමාර...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව වාර්ෂික පිණ්ඩපාත දානයට දන් පිළිගන්වයි
කොළඹ කොටුව ශ‍්‍රී සම්බුද්ධාලෝක විහාරය සහ කොළඹ බෞද්ධ සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිණ්ඩපාත වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පාසල් ප...
වැඩිදුර..
70 වන අණ නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාව සඳහා සහතික පත් ප‍්‍රදානය කෙරේ
70 වන අණ නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සම්මාන ප‍්‍රදානය කිරීම විධායක විනයාරක්‍ෂක නිළධාරී එයාර් කොමඩෝර් එම්ඩබිටීඅයි ද සිල්වා මහතාගේ ප‍්...
වැඩිදුර..
12 වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය - 2017
12 වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවළිය පසුගිය 2017 ජූනි මස 24 වන දින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ වී 2017 ජූලි මස 06 වන...
වැඩිදුර..
ධූරයෙන් විශ‍්‍රාම යන ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ධූරයෙන් විශ‍්‍රාම යන ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකකර්නල් රොබට් නොක්ස් රෝස් මහතා 2017 ජූලි මස 04 වන දින ශී...
වැඩිදුර..
අන්තර් ඒකක වෙඩි තැබීමේ ශූරතාව 2017
2017 අන්තර් ඒකක වෙඩි තැබීමේ ශූරතාවලිය 2017 ජුලි මස 04 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිමාවට පත්විය. මෙහිදී පිළිවෙලින් පිරිමි හා කාන්තා ශූරතාව...
වැඩිදුර..
සමස්ත ලංකා ඊවා විවෘත දැල්පන්දු ශූරතාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායම දිනා ගනී
බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ඊවා සමස්ත ලංකා විවෘත දැල්පන්දු ශූරතාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම විසින් හිම...
වැඩිදුර..
2017 ශ්රී ලංකා බොක්සිං සම්මේලන අන්තර්මධ්‍යම බොක්සිං තරඟාවළිය
ශ්රී ලංකා බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2017 අන්තර්මධ්‍යම බොක්සිං තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගංවතුර සහනාධාර බෙදාදෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිී අනෝමා ජයම්පති මහත්මියගේ මගපෙන්වීම මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් චාමින...
වැඩිදුර..
කොළඹ කඳවුරු සුභසාධක පාසල් බස් රථ ධාවනය සඳහා නව බස්රථ දෙකක්
අළුතින් මිලදී ගත් නව බස්රථ දෙකක් කොළඹ කඳවුරු සුභසාධක පාසල් බස් රථ ධාවනය සඳහා යෙදවීම ගුවන්පුර පොදු සේවා නිවාස සංකීර්ණයේදී අද (2017 ජූලි මස 03) දින සිදු කර...
වැඩිදුර..
පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසන් වෙයි
පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2017 ජූලි මස 02වන දින ඒකල ගුවන් හමුද...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරගාවලිය - 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2017 ජු...
වැඩිදුර..
දකුනු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දෙවන බල ඇණිය යළි දිවයිනට
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළඝනයේ දෙවන බල ඇණියේ භට කණ්ඩායම පසුගියදා යළි දිවයිනට ලඟ...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ 2017 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂනය 2017
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (2017 ජූනි මස 29) දින වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලෙහි ගුවන් හමුදාධිපති වාර්ෂික...
වැඩිදුර..
«
1
187
188
189
190
191
192
193
194
195
196
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි