පැසිෆික් ගුවන් හමුදාවේ සහකාර හමුදා ප‍්‍රධානීතුමන් ගුවන් හමුදාධිපති තුමන් හමුවෙයි

පැසිෆිකත් ගුවන් හමුදාවේ සහකාර හමුදා ප‍්‍රධානී මේජර් ජෙනරාල් ජේම්ස් එයිෆර්ට්, ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක ලූතිනන් කර්නල් ඩග්ලස් හේස් සහ පැසිෆික් ගුවන් හමුදාවේ මෙරට අධ්‍යක්‍ෂක මේජ් මාක් ලේසර් 2017 සැප්තැම්බර මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

සාකච්ඡා අවසානයේ දෙපාර්ෂවය විසින් සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.