ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අම්පාර ගුවන් හමුදා කඳවුර සිය අභිමානවත් 24 වන සංවත්සරය සමරයි
අම්පාර ගුවන් හමුදා කඳවුර තම 24 වන සංවත්සරය නොවැම්බර් මස 25 දින අභිමානවත් ලෙස සැමරීය. කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සී වික්‍රමරත්න සංවත්සර පෙළපාල�...
වැඩිදුර..
ගුවන් හමුදා සැඳැ සාදය 2013
ගුවන් හමුදාව විසින් 2012 වර්ෂයේ ආරම්භ කල මෙම වැඩසටහන මෙවරද අති උත්කර්ෂවත් අයුරින් පසුගිය 22වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැත�...
වැඩිදුර..
ඉතිහාසයේ ප්‍රථම වරට පැවති ස්පීඩ් බෝට්ටු තරගාවළියට ගුවන් හමුදා නියොජනයක්
ස්පීඩ් බෝට්ටු ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් පැවති ප්‍රථම තරගාවළියේ ජයග්‍රහණ ලබා ගැනීමට ගුවන් හමුදාවට හැකිවිය. පසුගිය නොවැම්බර් මස 24 දින බේ...
වැඩිදුර..
හිගුරක්ගොඩ කඳවුර 35 වන සංවත්සරය සමරයි
හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ආරම්භකර මෙම මස (නොවැම්බර් 21) දිනට වසර 35ක් සපිරීම නිමිති කොටගෙන වැඩසටහන් රැසක් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්පී �...
වැඩිදුර..
අංක 43 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය
අංක 43 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2013 නොවැම්බර් මස 21 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරාය කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්...
වැඩිදුර..
විධායක සුභ සාදක වෙලද සැල හා අරමුදල සිය හතරවන සංවත්සරය සමරයි
විධායක සුභ සාදක වෙලද සැල හා අරමුදල සිය හතරවන සංවත්සරය පසුගියදා (19 නොවැ.) රත්මලාන කදවුරු පරිශ්‍රයේදී සමරන ලදී.මෙම අවස්තාව සිහිපත් කිරීම සදහා සිය�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී ක්‍රීඩකයන් 57 වන ජේෂ්ඪ ජාතික හොකී ශූරතවය දිනාගන්නා ලදී
2013 නොවැම්බර් මස 24 වන දින කොළඹදී පැවති ජේෂ්ඪ ජාතික හොකී ශූරතවයෙදී ගුවන් හමුදා ක්‍රීඩකයින් යුද හමුදා ක්‍රීඩකයින් 5 - 0 ක් ලෙස පරාජය කරමින් ශූරතාවය දිනාග�...
වැඩිදුර..
දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහන
පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2010 නොවැම්බර් මස 15 දින විනාඩි 11ක් ඇතුළත දීපව්‍යාප්තව පැල එකොළොස් ලක්ෂයක් රෝපණය කරමින් 'දැයට සෙවණ' ජාතික රුක් රෝපණ වැඩ�...
වැඩිදුර..
“අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 14 වන අදියර
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සේනා විධායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් “අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 14...
වැඩිදුර..
කටුකුරුන්ද කඳවුර 29 වෙනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර, 2013 නොවැම්බර් මස 16 වන දින තම 29 වන සංවත්සරය සමරන ලදී.රාජකීය නාවික ගුවන් කදවුරක් ලෙස කපිතාන් ජී.ඒ රොදර්හැම් යටතේ...
වැඩිදුර..
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුගේ ගුවන් ගමනට හෙලිටුවර්ස් සහය වෙයි
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු නොවැම්බර් 16 දින උදැසන හෙලිටුවර්ස් ගුවන් සේවයට අයත් එම් අයි 17 වර්ගයේ විශේෂ හෙලිකොප්ටර් යානයකින් නුවර එළි�...
වැඩිදුර..
ගුවන් හමුදාව ගුවන් වෛද්‍ය මෙහෙයුම් වෙනුවෙන් සුදානම් වෙයි
ගුවන් හමුදාව ගුවන් වෛද්‍ය මෙහෙයුම් වෙනුවෙන් කල අත්හදා බැලීමක් ලෙස කොළඹ මහ රෝහලේ සහ ලංකා රෝහලේ ඉදිකර ඇති හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි Helipad මතට 2013 නොවැ�...
වැඩිදුර..
චෙක් ජනරජයේ විදේශ ඇමති ගුවන් හමුදාධිපති හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වූ චෙක් රාජ්‍ය විදේශ ඇමති ජාන් කොවුට් ඇතුළු නියෝජිත පිරිස පසුගියදා (නොවැම්බර් 06) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබ�...
වැඩිදුර..
ගුවන් හමුදා පාලවී කඳවුර සිය අභිමානවත් 06 වන සංවත්සරය සමරයි
පාලවී ගුවන් හමුදා කඳවුර තම 06 වන සංවත්සරය නොවැම්බර් මස 01 වන දින අභිමානවත් අයුරින් සැමරීය. කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කීර්ති වන්නිගම සංවත්ස�...
වැඩිදුර..
ඩීමෝ ආයතනය ඊගල්ස් ගොල්ෆ් ක්‍රීඩා පිටියට වාහනයක් පරිත්‍යාග කරයි
චීන වරාය විද්‍යාපීඨ කඳවුරට ආසන්නව පිහිටි ඊගල්ස් ගොල්ෆ් ක්‍රීඩාපිටියේ අවශ්‍යතා වෙනුවෙන් ඩීමෝ ආයතනය ටාටා ඩීමෝ බට්ටා වර්ගයේ වාහනයක් පරිත්‍යාග කරන �...
වැඩිදුර..
මහනුවර ධර්මරාජ විදුහලේ සිසුන්ට ගුවන් හමුදාවෙන් නායකත්ව වර්ධන පුහුණු පාඨමාලාවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ලද නායකත්ව වර්ධන පුහුණු වැඩමුළුවක් 2013 ඔක්තෝම්බර් මස 30 වන දින මහනුවර ධර්මරාජ විදුහල් ශ‍්‍රවනාගාරයේදී පවත්වන ල�...
වැඩිදුර..
ගුවන් හමුදාව ලක්ෂ්මන් මහතාට නිවසක් පරිත්‍යාග කරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ මගපෙන්වීම මත ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක කාර්යාලය සහ සේවා වනිතා ඒකකය එක්ව ගුවන් හමුදා සීග�...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුර 35 වන සංවත්සරය සමරයි
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩී කේ වනිගසූරියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් මස 27 වන දින කඳවුරේ 35 වන සංවත්සරය අභිමානයෙන් සැමරීය.කඳවුරු අණදෙන න�...
වැඩිදුර..
මැලේසියාවේදී රන් දිනූ ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති 89 වැනි මැලේසියානු විවෘත මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් දෙකක් දිනාගැනීමට ශී‍්�...
වැඩිදුර..
ගුවන් හමුදාව මඩකලපුවේ ගින්නක් නිවයි
මඩකලපුව තිරප්පන්තුරෙයි කසල කන්දක දින නමයක් තිස්සේ ඇවිලෙමින් පැවති ගින්නක් නිවා දැමීමට ගුවන් හමුදාව කටයුතු යොදන ලදී. 2013 ඔක්තෝම්බර් මස 14 වෙනි දින මඩක...
වැඩිදුර..
ජලයෙන් සිදුවන ආපදා තත්වයන්ට මුහුණ දීමට ගුවන් හමුදාව පුහුණු වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා භාවිත කරමින් ජලයෙන් සිදුවන හදිසි ආපදා තත්වයකදී සිවිල් ජනතාව ගුවන් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකා�...
වැඩිදුර..
«
1
233
234
235
236
237
238
239
240
241
242
337
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි