ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම බෲනායි ජාතික දැල්පන්දු කණ්ඩායම පරදවයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම පසුගිය මැයි මස 01 වන දින සිට මැයි මස 07 වන දින දක්වා බෲනායි හි සංචාරයක නිරත වූ අතර එහිදී ගුවන් හමුදා කණ්ඩායම විසින් බෲනායි ජාතික දැල් පන්දු කණ්ඩායම පරාජයට පත්කරන ලධී,
එහිදී බෲනායි ජාතික කණ්ඩායම සමග තරඟහතරකට ගුවන් හමුදා කාන්තා දැල් පන්දු කණ්ඩායම සහභාගී වූඅතර එය 2-1 ක්ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරන ලධී.
