ගුවන් හමුදා පුවත්
රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 33 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 23 වන දින සමරන ලදී. සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අණදෙන නිලධාරී එයාර් කොමඩෝ...
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන්හි පළමු ආදේශනය කිරීම පසුගිය 2018 අපේ‍්‍රල් මස 1...
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද තුන්වන නිවස මියගිය එයාර් කොමඩෝර් එච්...
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද තුන්වන නිවස සේවයේ යෙදීසිටියදී මියගි...
ගුවන් හමුදා අම්පාර කදවුර සිය 33 වන සංවත්සරය 2018 අපි‍්‍රයල් මස 19 වන දින සමරනු ලැබීය.සංවත්සර දිනය ආරම්භ කරමින්  කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩ  ඩී ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වාර්ෂිකව පවත්වනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය මෙවර 'ගැමි සූර්ය මංගල්‍ය' 2018 නමින් කොළඹ ගුවන් හමුදා ක...
විසිඑක් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් 2018 අපේ‍්‍රල් මස 16 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත ...
ඔිස්ටෙ‍්‍රිලියාව ගෝල්ඩ් කොස්ට් නුවර පැවත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රිඩා උළෙලේදී ශ‍්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කල ගුවන් හමුදා බර ඉසිලීමේ ක‍්‍රී...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් සහ සිවිල් පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන් විසින් කරන ලද ඉල්ලීම් වලට අනුව ගුවන් හමුදාධිපති ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2018 අවුරුදු පොළ කොළඹ ගුවන් හමුදා කඳවුරු ”රයිෆල් ග‍්‍රීන්” ක‍්‍රීඩාංගණයේදී  2018 අපේ‍්‍රල් මස 10 වන දින ගුවන් හමුදාධිපතිතුමන්...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම 2018 අපේ‍්‍රල් මස 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධ...
ශ‍්‍රී ලංකා නාවික හමුදා ක‍්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද ”නාවික හමුදා කුසලාන” සමස්ථ ලංකා අන්තර් සමාජ හොකී තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන...
ස්කෝර්පියන් වෙඩිතැබීමේ සමාජය විසින් සංවිධානය කරන ලද ස්කෝර්පියන් ෂොට්ගන් ශූරතාවය -2018 2018 අපේ‍්‍රල් මස 06 සිට 08 වනදා දක්වා ගනේමුල්ල යුධ හමුදා වෙඩි පිටි...
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් සපිරිම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් අතරින් සුවිශේෂි වැඩසටහනක් වු ගුවන් සිත්තරා චිත‍්‍ර  තරගා...
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉරණමඩු  ගුවන් හමුදා කදවුරේ සිය වාර්ෂික පරීක‍ෂණය 2018 අප‍්‍රියල් මස 06 වන දින සිදු කරන ලදී.ආචාර පෙළපා...
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 අප‍්‍රියල් මස 06 වන දින පලාලි ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පර...
ජාතික සංඛ්‍යාලේඛන වලට අනුව ලිංග ආශිත රෝග හා එච් අයි වී රෝග බෝවීමේ අවදානම වැඩිවී ඇතිබව වාර්ථාවී ඇත.මේ සම්බන්දයෙන් දැනුවත් කිරීමෙ වැඩසටහනක් "ලිංග ...
ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ දෙකක්  ප‍්‍රදානය කිරීම 2018 අප‍්‍රියල් මස 05 වන දින ගුවන් හමුදා මූල...
අංක 56 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2018 අප‍්‍රියල් මස 06 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාව...
අන්තර් ඒකක බොක්සිං තරගාවලිය 2018 මෙවර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී (2018 අපි‍්‍රයල් මස 05) පැවැත්වුණු අතර එහි පිරිමි අං...
රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය පසුගිය අපේ‍්‍රල් මස 02 වන දින සිය 27 වෙනි සංවත්සරය පක්‍ෂාංගයේ සියළුම නිළධාරීන්, සෙසු ...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි