ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අංක 61 වන බලපන්තිය සිය පස්වන සැමරුම සමරයි
රත්මලාන මූලික කඳවුරු අංක 61 වන පක්ෂාංගය සිය පස්වන සැමරුම ආගමික කටයුතු වලට මූලිකත්වය දෙමින් රත්මලාන 'සදුන් විහාරයේ' ශ‍්‍රමදාන වැඩසටහනක් පවත්වන ලද...
වැඩිදුර..
මුලතිව් ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය 2018 මැයි මස 04 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි තම වාර්ෂික පරීක්‍ෂණය සි...
වැඩිදුර..
ගුවන් හමුදා වෙසක් බැති ගී සරණිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා සේවාවනිතා ඒකකය හා ගුවන් හමුදා කොළඹ කඳවුර එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා 'වෙසක් බැති ගී සරණිය 2018' මෙවරත් කොළඹ කඳවුරු රයිෆ...
වැඩිදුර..
අංක 2 මොටර් රථ කාර්මික හා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය සිව්වන සංවත්සරය සමරයි
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 02 මෝටර් රථ කාර්මික හා නඩත්තු කිරීමේ පක්‍ෂාංගය සිය සිව්වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින සමරන ලදී.මෙම ස...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති තුමන් අතින් ආලෝකවත් වූ ගංගාරාම වෙසක් කලාපය
කොළඹ ගංගාරාම විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය ගලබඩ ඥානිස්සර හිමියන්ගේ ආරාධනයෙන් මැයි මස 01 දින ගංගාරාම වෙසක් කලාපය ආලෝකවත් කිරීම ශ‍්‍රී ලංකා ගුවන් හ...
වැඩිදුර..
ගුවන් හමුදා වෙසක් සැමරුම
ජාතික වෙසක් දිනයට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙවර ප‍්‍රදේශ කීපයක් මූලික කරගනිමින් අපේ‍්‍රල් 29 හා 30 දිනයන්හිදී ආගමික වැඩසටහන් රැසක් ක‍්‍ර...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ සිව්වන නිවස ප්රදානය කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද සිව්වන නිවස හිටපු පාපැදී ශුරියක් වන ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති තුමන්ට චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ශ්රාස්ත්රපති උපාධියක්
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හට චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක විද්‍යාව හා උපායමාර්ගික අධ්‍යන පිළ...
වැඩිදුර..
57 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
57 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2018 අප‍්‍රියල් මස 24 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්...
වැඩිදුර..
33 වන ජාතික ඔරු පැදීමේ සහ දෙවන ජාතික කායකින් සහ කැනොයින් තරඟාවළිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් 2018 අපේ‍්‍රල් මස 20 වන දින සිට 24 වන දින දක්වා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේ පැවති 33 වන ජ...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 33 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 33 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 23 වන දින සමරන ලදී. සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අණදෙන නිලධාරී එයාර් කොමඩෝ...
වැඩිදුර..
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරත එම්අයි 17 හෙලිකොප්ටර් යානා ආදේශනය කෙරේ
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන්හි පළමු ආදේශනය කිරීම පසුගිය 2018 අපේ‍්‍රල් මස 1...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ තුන්වන නිවස ප්රදානය කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද තුන්වන නිවස මියගිය එයාර් කොමඩෝර් එච්...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ තුන්වන නිවාසය ප්රදානය සිදු කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද තුන්වන නිවස සේවයේ යෙදීසිටියදී මියගි...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 33 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා අම්පාර කදවුර සිය 33 වන සංවත්සරය 2018 අපි‍්‍රයල් මස 19 වන දින සමරනු ලැබීය.සංවත්සර දිනය ආරම්භ කරමින් කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩ ඩී ...
වැඩිදුර..
'ගැමි සූර්ය මංගල්‍ය' 2018
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වාර්ෂිකව පවත්වනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය මෙවර 'ගැමි සූර්ය මංගල්‍ය' 2018 නමින් කොළඹ ගුවන් හමුදා ක...
වැඩිදුර..
පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
විසිඑක් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් 2018 අපේ‍්‍රල් මස 16 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත ...
වැඩිදුර..
නායක ගුවන් කාන්තා ගෝමස් බීඩීඑච් සිය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ලෝකඩ පදක්කම සමග යළි දිවයිනට
ඔිස්ටේරිලියාව ගෝල්ඩ් කොස්ට් නුවර පැවත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රිඩා උළෙලේදී ශ‍්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කල ගුවන් හමුදා බර ඉසිලීමේ ක‍්‍රී...
වැඩිදුර..
අවශ්‍යතා සහිත පුද්ගලයන් හට ගුවන් හමුදාවෙන් සහාය
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් සහ සිවිල් පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන් විසින් කරන ලද ඉල්ලීම් වලට අනුව ගුවන් හමුදාධිපති ...
වැඩිදුර..
ගුවන් හමුදා අවුරුදු පොල 2018
ශ්රී ලංකා ගුවන් හමුදා 2018 අවුරුදු පොළ කොළඹ ගුවන් හමුදා කඳවුරු ”රයිෆල් ග‍්‍රීන්” ක‍්‍රීඩාංගණයේදී 2018 අපේ‍්‍රල් මස 10 වන දින ගුවන් හමුදාධිපතිතුමන්...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම 2018 අපේ‍්‍රල් මස 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධ...
වැඩිදුර..
«
1
175
176
177
178
179
180
181
182
183
184
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි