ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් ප‍්‍රහාරක පාලක ලාංඡන ප්රදානය කෙරේ
ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් නිළධාරීන් හතර දෙනෙකු හට ගුවන් ප‍්‍රහාරක ලාංඡන පැලඳවීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (2017 දෙ...
වැඩිදුර..
මැලේසියා අග්රාමාත්යතුමන්ට ශ්රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය ගරු නජිබ් රසාක් මැතිතුමන් පිලිගැනීම ජනාධිපති ලේකම් කාර්යාල භූමියේදී අද දින (2017 දෙසැම්බර් ම�...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාග කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මැතිණිය විසින් රෝද පුටු 03 ක් පරිත්‍යාග කිරීම 2017 දෙසැම්බර් මස 18 වන දින ශ‍්‍රී ලංකා ගු�...
වැඩිදුර..
ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2017 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් ශූරතාවය දිනයි
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින් 2017 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත්කම් දක්වන ලදී....
වැඩිදුර..
ජාතික රෝහලට ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් ආධාර
ශ්රී ලංකා ගුවන් හමුදාව මගින් කොලඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ආධාර ලබා දීමක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙ�...
වැඩිදුර..
51 වන කොළඹ බාලදක්ෂ ජම්බෝරියේදී ගුවන් බාලදක්ෂයින් සිය දක්ෂතා දක්වයි
ශ‍්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිස්ත‍්‍රික් බාලදක්ෂ ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ බාලදක්ෂ ජම්බෝරිය 51 වන වරට පසුගිය දෙසැම්බර් මස 09 ව...
වැඩිදුර..
ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්වීමේ සහ ආධුනිකයින්ගේ විසිරයාමේ පෙළපාලියක් ශ්රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී
ශ්රී ලාංකීය ගුවන සුරැුකීමේ කාර්යයට සිය දායකත්වය දැක්වීමේ අභිප‍්‍රායෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ අංක 57 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව හා අංක....
වැඩිදුර..
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 11 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන�...
වැඩිදුර..
නිළධාරීන් සදහා වූ දෙවන ගුවන් ගමන් ආරක්‍ෂාව පිළිබද වැඩමුළුව
2017 වර්ෂයේ නිළධාරීන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්‍ෂාව පිළිබද දෙවන වැඩමුළුව 2017 දෙසැම්බර් මස 01 වන දින රත්මලාන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පරිශ‍්...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපති දළදා සමිදුන් වැද පුදා ගනී
සිව් දින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා ඇතුලු ධූත පිරිස දෙසැම්බර් මස 13 වන දින ම...
වැඩිදුර..
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ උපාදි ප්‍රධානෝත්සවය - 2017
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ 7 වන පොදු උපාදි ප්‍රධානෝත්සවය 2017 දෙසැම්බර් මස 12 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ �...
වැඩිදුර..
ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී ජනාධිපතිතුමන් හමුවේ
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් බර්සන්ඩර් සිං දානෝඅ මහතා 2017 දෙසැම්බර් 12 දින ජනාධිපති මන්දිරයේ සංචාරයක නිරත වෙමින් අති ගරු ජනාධිපති �...
වැඩිදුර..
සංචාරක ඉන්දීය ගුවන් හමුදාධීපතිතුමන්ගේ බිරිඳ කමල්ප‍්‍රිට් දනෝආ මහත්මිය ඉතා උණුසුම් ලෙස පිලිගනී
සංචාරක ඉන්දීය ගුවන් හමුදාධීපතිතුමන්ගේ බිරිඳ වන කමල්ප‍්‍රිට් දනෝආ මහත්මිය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්ම�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා සහ අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මැති�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් යුධ හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා දෙසැම්බර් මස 11 වන දින යුධ හමුදාධිපතිතුමන් සහ න�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් සහ ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා දෙසැම්බර් මස 11 වන දින ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් බත්තරමුල්ල ඉන්දීය හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
ශ්රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනෝආ මහතා බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුද...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ සංචාරයක නියුතු ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනෝආ මහතා 2017 දෙසැම්බර් මස 11 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් ...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ්රී ලංකාවේ සංචාරයක
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනෝආ මහතා එතුමන්ගේ බිරිඳ වන කමල්ප‍්‍රිට් මහත්මිය සමගින් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත ව�...
වැඩිදුර..
ගුවන් හමුදා විශ‍්‍රාමික නිළධාරීන් සඳහා නව නිවාඩු නිකේතන සංකීර්ණයක්
ශ්රී ලංකා ගුවන් හමුදා විශ‍්‍රාමික නිලධාරීන් සඳහා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අළුතින් ඉදිකරන ලද නව නිවාඩු නිකේතන සංකීර්ණය විවෘත කිරීම ගුව�...
වැඩිදුර..
නාලාන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික ක්‍රීඩා දිනය සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
නාලාන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික ක‍්‍රිඩා දිනය 2017 දෙසැම්බර් මස 09 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන�...
වැඩිදුර..
«
1
176
177
178
179
180
181
182
183
184
185
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි