ගුවන් හමුදා පුවත්
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා අනියුක්ත කර සිටින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ දෙවන ගුවන් සේවා බලඇණිය විසින් 2017 මැයි මස 09 වන දින එහි බලඇණි අණදෙන න...
2607 වෙනි සමිබුද්ධත්ව ජයන්තිය සමරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර එක්ව සංවිධානය කල වෙසක් බැති ගී සර�...
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය මැයි මස 05 �...
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද දින (2017 මැයි 05) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.කදවුරු අණදෙ�...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කැරමි ශුරතාවලිය 2017 කටුනායක ගුවන් හමුදා කදවුරේදී පසුගියදා (2017 මැයි මස 04) සාර්ථකව නිමා විය. මෙහිදී ගුවන් හමුදා කොළඹ �...
රත්මලාන ගුවන් හමුදා කදවුරු පරිශ‍්‍රයේ සෙසු නිළයන් සදහා  අලුතින් ස්ථාපිත කරන ලද සෙසු නිළ නිවාස සංකිර්ණය පසුගියදා (04 මැයි 2017) ගුවන් හමුදාධිපති එයාර්...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රකටි ආයතනය මගින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පි‍්‍රමියර් එක් දින කි‍්‍රකටි තරගාවලිය පසුගියදා (2017 මැයි මස 03) වෙළද සේවා ක�...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද 2017 අන්තර් ඒකක වෙරළ වොලිබෝල් තරඟාවළිය පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සාර�...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන ආපදා සහන කටයුතු, හදිසි වෛද්‍යාධාර ලබාදීම්  ආදී සහන සේවා කටයුතු සඳහා යොදා ගැනීම පිණිස සියලු පහසුකම්ව...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ආරක්‍ෂණ පරීෂක්‍ණ ආයතනය සහ ඒකල ගුවන් හමුදා කඳවුරු හෙලි ටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරන ලද �...
රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 32 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 23 වන දින සමරන ලදී. සංවත්සර දිනයට සමගාමීව 2017 අපෙ5්ල් මස 21 වන දින යසෝපුර ළමා නිවාසයේ සමාජ �...
54 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2017 අපේ‍්‍රල් මස 24 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භ�...
දහනව දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 24 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිර...
පූජ්‍ය ඇත්කදුරේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද ධර්ම දේශනාවක් පසුගිය 2017 අපි‍්‍රයල් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ගුව�...
ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමය විසින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙත ටොයෝටා වර්ගයට අයත් ගිනි නිවාරන රථයක් ප‍්‍රධානය කිරීම පසුගියදා (2017 අපේ‍්‍රල් ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2017 අවුරුදු පොල කොළඹ ගුවන් හමුදා කඳවුරු ”රයිෆල් ග‍්‍රීන්” ක‍්‍රීඩාංගණයේදී  අපේ‍්‍රල් මස 11 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ 2017 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 අ�...
අංක 53 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝත්සවය 2017 අපේ‍්‍රල් මස 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ ඇස්ට‍්‍රා සිනම�...
තවත් එක් ප‍්‍රජා ව්‍යාපෘතියක් සහ සිංහල හිංදු අලුත් අවුරැද්ද සමරනු වස් වන්නි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා එ්කකය මගින් වන්නි ගුවන් හමුදා කවුර ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වාර්ශිකව පවත්වනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය කොළඹ ගුවන් හමුදා කඳවුර සමග එක්ව පසුගිය අපේ‍්‍රල් ම�...
භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් වන "එම්වී ඩැනියෙලා" නෞකාවෙහිි ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යාන...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි