92 වන ජාතික බොක්සිං ශුරතාවලිය 2017

ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරනු ලබු 92 වන ජාතික  බොක්සිං ශුරගාවලිය පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ රාජකීය මාස් බොක්සිං කවයේදී ජනවාරි මස 17 සිට 20 දක්වා පැවැත් විණි. මේ සඳහා යුධ, නාවික, ගුවන්  හා පොලිස් ඇතුළු කන්ඩායම් ගනනාවක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 150 කට අධික පිරිසක් සහභාගි විය.

මෙම තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් විසින් රන් පදක්කම් 02, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගැනීමට සමත්වූ අතර  කාන්තා අනු ශූරතාවය ගුවන් හමුදාව සතුකර ගන්නා ලදී.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

පදක්කම් ලාභී ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 

රන් පදක්කම් - පිරිමි
නායක ගුවන් භට  රූපසිංහ ආර් ඩී එච් වී

රන් පදක්කම් - කාන්තා
නායක ගුවන් කාන්තා  කුරේ එම් පී පී එස්

රිදී පදක්කම් - පිරිමි
කෝප‍්‍රල්  මදුශාන් පී ජී ඊ
නායක ගුවන් භට  මීගස්තැන්න එම් ඩබ් එම් එම්

රිදී පදක්කම් - කාන්තා
නායක ගුවන් කාන්තා තිවංකා ඩබ් ඩබ් ඒ කේ
නායක ගුවන් කාන්තා පස්යාල පී ඒ එච් සී

ලොකඩ  පදක්කම් - පිරිමි
කෝප‍්‍රල් සදුන් ඩබ් එල්
නායක ගුවන් භට විජේනාග ඩබ් ජී එන් සී
නායක ගුවන් භට දනුශ්ක එච් එස්
නායක ගුවන් භට රත්නායක ආර් එම් එස් කේ
නායක ගුවන් භට පුෂ්පකුමාර එම් ඩී

ලොකඩ  පදක්කම් - කාන්තා
නායක ගුවන් කාන්තා දිල්ශානි ජී වයි ජී එම්
නායක ගුවන් කාන්තා කෞෂාල්‍යා කේ ඒ එල් එල් යූ
නායක ගුවන් කාන්තා පෙරේරා කේ කේ අයි ටී
නායක ගුවන් කාන්තා දිලිනි ආර් එස්
නායක ගුවන් කාන්තා කළුආරච්චි කේ ඒ ජී එන්


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.