ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අණදෙන නිළධාරීන් වෙනුවෙන් පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන වැඩසටහන
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ එකොළොස්වන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය අගෝස්තු මස 25 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාප...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායමෙන් විශිෂ්ට දක්ෂතා
කඳුරට වෙඩි තැබීමේ සංගමයට අයත් හන්තාන වෙඩි පිටියේදී පැවති දක්ෂතම වෙඩික්කරුවන්ගේ ශූරතාවය 2017, තරඟාවලියේ විශිෂ්ට දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හ�...
වැඩිදුර..
ජලයෙන් සිදුවන හදිසි ආපදා තත්වයකදී ඉන් මුදවා ගැනීමේ නිදර්ශණාත්මක පුහුණුවක් ගුවන් හමුදාව විසින් පානදුර ප්‍රදේශයේදී සිදු කරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 4 බලඝණය මගින් හදිසි ආපදා තත්වයකදී අනතුරට පත් පුද්ගලයින් හෙලිකොප්ටර් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකාරය ප‍්‍රායෝ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - දෙවන සැසිය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (දෙවන සැසිය) 2017 අගෝ�...
වැඩිදුර..
IPSC ලෝක වෙඩි තැබීම ශූරතාවය සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා කී‍්‍රඩිකාවක් 2017
3429 ගුවන් කාන්තා මේකලා, 2017 අගෝස්තු 26 සිට 2017 සැප්තැම්බර් 02 වන දින දක්වා ප‍්‍රංශයේ චේටාරෝ හි පැවැත්වෙන IPSC ජාත්යන්තර වෙඩි තැබීමේ තරගාවලිය සඳහා සහභාගි...
වැඩිදුර..
අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම් තරගාවළිය 2017
2017 අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම් තරඟාවළිය ඊයේ (2017 අගෝස්තු මස 23) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අතිසාර්ථක අයුරින් නිමාවට පත්විය. අනුරාධපුර ගුවන් �...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - පළමු සැසිය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (පළමු සැසිය) 2017 අගෝ�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුවක් ලබාදෙයි
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් කරන ලද ඉල්ලීම් සඳහා ආධාර ලබා දීම යටතේ 20193 බලපන්ති සැරයන් පෙරේරා ඊඩබ්එන්පී විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව ඔ�...
වැඩිදුර..
2016 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්ෂතා දැක්වූ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව සහ ත්‍යාග ප‍්‍රදානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නොකඩවා 8 වන වසරටත් ක‍්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව සහ ත්‍යාග ප‍්‍රදානය කිරීමේ උත්සවයක් ගුවන් හමුද�...
වැඩිදුර..
අන්තර් ඒකක දැල්පන්දු ශූරතාව 2017
ශ්රී ලංකා ගුවන් හමුදා 2017 අන්තර් ඒකක දැල්පන්දු තරඟාවළිය 2017 ජූලි මස 22 වන දින කොළඹ තුම්මුල්ල සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. මෙහිදී දි�...
වැඩිදුර..
'ග්ලැටරින් චැන්ඩ්ලර්ස්' රාති‍්‍රය 2017
නැවුම් සංකල්පයක් හදුන්වා දෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද"ග්ලැටරින් චැන්ඩ්ලර්ස්" ලේඩීස් නයිට් 2017 වර්ණවත් රාත�...
වැඩිදුර..
නව යුධ හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
නව යුධ හමුදාධිපති මේජර් ජෙනරාල් එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අතර හමුවක් අ...
වැඩිදුර..
ගුවන් හමුදාවේ වාර්ෂික පිරිත් දේශනය
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සකි‍්‍රය සේවයේ යෙදී සිටියදී මිය ගිය සහ අතුරුදහන් වූ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට ආශිර්වාද ලබා දීම සදහා සර්ව රාති‍්�...
වැඩිදුර..
ගුවන් හමුදා රණවිරු අනුස්මරණ උත්සවය 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය 2017
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය 2017 අගෝස්තු මස 16 දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී නි�...
වැඩිදුර..
ධූරයෙන් විශ‍්‍රාම යන ආරකෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ධූරයෙන් විශ‍්‍රාම යන ආරකෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක‍්‍රිසාන්ත ද සිල්වා �...
වැඩිදුර..
ශ්රී ලංකාවේ ඇමෙරිිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
ශ්රී ලංකාවේ ඇමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් 2017 අගෝස්තු 15 දින ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත...
වැඩිදුර..
ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2017
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරඟාවලියෙහි අවසාන තරඟ 2017 අගෝස්තු මස 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු රග්බි පිටියේදී පැවැත්විණ...
වැඩිදුර..
ඉංග‍්‍රීසි දැනුම හා නිපුණතා වැඩිදියුණු කිරීමේ වැඩමුළුව අවසන් වෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරියන් සඳහා සංවිධානය කරන ලද ඉංග‍්‍රීසි දැනුම හා නිපුණතා සංවර්ධන පස් දින වැඩමුළුව අගොස්තු මස 12 වන දින ගුවන් හම...
වැඩිදුර..
ලෝරස්න්ගේ මනමාලි වේදිකා නාට්‍යය වේදිකා ගත වෙයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදුකරනු ලබන සහන සේවා ව්‍යාපෘති අරමුදලට අාධාර පිණිස වේදිකාගත කළ "ලෝරස්න්ගේ මනමාලි "වේදිකා නාට�...
වැඩිදුර..
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතු�...
වැඩිදුර..
«
1
179
180
181
182
183
184
185
186
187
188
347
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි