ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරඟාවළිය -2018
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරන ලද ගුවන් හමුදාධිපති විවෘත ගොල්ෆ් තරඟාවළිය ති‍්‍රකුණාමලය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චි...
වැඩිදුර..
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 20 වන සංවත්සරය සමරයි
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 20 වන සංවත්සරය පසුගිය 2018 ජනවාරි මස 26 වන දින කඳවුරු අණදෛන නිළධාරී ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍ර�...
වැඩිදුර..
ගුවන් හමුදාවට නව රබර් මිශ‍්‍ර කොහු මෙට්ට නිශ්පාදන අංශයක් සහ ඉවතලන කඩදාසි ප‍්‍රතිචක‍්‍රීකරණ අංශයක්
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද රබර් මිශ‍්‍ර කොහු මෙට්ට නිශ්පාදන අංශය සහ ඉවතලන කඩදාසි ප‍්‍රතිචක‍්‍රීකරණ අංශය විවෘත කිරී...
වැඩිදුර..
ජාතික වෙඩිතැබීමේ සම්මේලන ස්කීට් ජාතික ශූරතාවය - 2017
2017 ජාතික වෙඩිතැබීමේ සම්මේලන ස්කීට් ජාතික ශූරතාවය 2017 ඔක්තෝම්බර් මස 06 වන දින සිට 08 වන දින දක්වා පයාගල ක්ලේ ටාගට් වෙඩි තැබීමේ පිටියේදී පවත්වන ලදී. මෙහ...
වැඩිදුර..
පාපන්දු ලෝක කුසලානය නැරඹීමට ගුවන් හමුදාධිපතිතුමන් එක්වෙයි
ලෝක ක‍්‍රීඩා අතරින් වඩාත්ම ජනප‍්‍රියම ක‍්‍රිඩාව වන පාපන්දු ක‍්‍රිඩාව වෙනුවෙන් 2018 පාපන්දු ලෝක කුසලානය සඳහා කුසලානය රුසියාවට ආපසු රැුගෙන යාමට පෙර �...
වැඩිදුර..
බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් ගුවන්ධාවන පථ ආරක්‍ෂණ සහ ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාවක්
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ලබාදෙනු ලබන ගුවන්ධාවන පථ ආරක්‍ෂණ සහ ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාවක් සඳහා බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයන් 10 දෙනෙ�...
වැඩිදුර..
92 වන ජාතික බොක්සිං ශුරතාවලිය 2017
ශ්රී ලංකා බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරනු ලබු 92 වන ජාතික බොක්සිං ශුරගාවලිය පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ රාජකීය මාස් බොක්සිං කවයේදී ජ�...
වැඩිදුර..
අණදෙන නිළධාරීන් වෙනුවෙන් පැවැත්වෙන පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන 14 වන වැඩසටහන
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ 14 වන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය 2018 ජනවාරි මස 19 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේද�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික සුහද හමුව සහ ළමා සාදය
ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික සුහද හමුව සහ ළමා සාදය 2018 ජනවාරි මස 19 වන දින කොළඹ කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍ර�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද පළමු පිකල් පන්දු තරඟාවළිය
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් පළමු වරට සංවිධානය කරන ලද පිකල් පන්දු තරඟාවළිය 2018 ජනවාරි මස 18 වන දින ක‍්‍රීඩකයන්ගේ නව කුසලතා හඳුනාගැනීමටත්, කාර්ය සා�...
වැඩිදුර..
නේපාල යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර නිළ හමුවක්
ශි‍්‍ර ලංකාවට පැමිණි නේපාල යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ජෙනරල් රාජෙන්ද්‍ර චෙටිරි හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහත�...
වැඩිදුර..
අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 07 වන සංවත්සරය සමරයි
අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 07 වන සංවත්සරය පසුගිය ජනවාරි මස 17 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ් වී ඒ කේ එස් පෙරේරා ගේ මග පෙන්වීම යටත�...
වැඩිදුර..
පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ සංචාරයක නියුතු පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා මහතා 2018 ජනවාරි මස 16 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුව�...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා රෝහල අක්‍ෂි ශල්‍යකර්මයක් සාර්ථක ලෙස සිදු කරයි
කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල් ශල්‍යාගාරයේදී අක්‍ෂි ශල්�...
වැඩිදුර..
ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018
මහනුවර මහනගර සභා ගෘහස්ථ ක‍්‍රීඩාංගනෙය් දී පසුගිය ජනවාරි මස 14 වන දින නිමාවට පත්වූ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018 හි ස...
වැඩිදුර..
ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව හා දානමය පිංකම
ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව 2018 ජනවාරි මස 12 වන දින පවත්වන ලද අතර අනතුරුව 2018 ජනවාරි මස 13 වන දින මහා සංඝරත්නය 18 නමක් උදෙසා ස�...
වැඩිදුර..
ආපදා කළමණාකරන අවස්ථා සඳහා පුහුනු සුනඛයන් හා කි‍්‍රයාකිරීමේ සහතික පත්‍ර පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානය
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු සුනඛ ඒකකය මගින් සංවිධානය කල ආපදා කළමණාකරන අවස්ථා සඳහා පුහුනු සුනඛයන් හා කි‍්‍රයාකිරීමේ සහතික පත...
වැඩිදුර..
පාසල් දරුවන් උදෙසා නායකත්ව පුහුණු වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ පාසල් දරුවන් උදෙසා නායකත්ව පුහුණු වැඩසටහනක් රත්නපුර ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේදී පස�...
වැඩිදුර..
ශ්රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
ශ්රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සීන් අන්වින් මහතා 2018 ජනවාරි මස 10 ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා රෝහල විකලාංග ශල්‍යකර්ම අරඹයි
ශී‍්‍ර ලංකා කොළඹ ගුවන් හමුදා රෝහල කැපීපෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2018 ජනවාරි 08 වන දින විකලාංග ශල්‍යකර්ම සිදුකිරිම ඇරඹන ලදී.මෙහිදී ජයවර්ධනප...
වැඩිදුර..
ඉරනමඩු කඳවුර මගින් තවත් ප්‍රජා සත්කාර වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මගපෙන්වීම යටතේ සිදුකරනු ලබන සමාජ සත්කාර වැඩසටහනක තවත් පියවරක් ලෙස කිලිනොච්චි දිස�...
වැඩිදුර..
«
1
174
175
176
177
178
179
180
181
182
183
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි