ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන්හි නිරත එම්අයි 17 හෙලිකොප්ටර් යානා ආදේශනය කෙරේ
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන්හි දෙවන ආදේශනය කිරීම පසුගිය 2018 මැයි මස 30 සිට ජ...
වැඩිදුර..
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 53 වන සංවත්සරය සමරයි
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 53 වන සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. මෙයට සමගාමීව මැයි මස 26 වන දින පුණ්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්ම...
වැඩිදුර..
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරමින් මැයි 30 හා 31 යන දිනයන්හිදී තිස්සමහාරාම "සුභද්‍රා" ළමා නිවාසය මූළික කර ගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක්...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුර සිය 11 වන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුර සිය 11 වන සංවත්සරය 2018 ජූනි මස 01 වන දින සමරන ලදී. සංවත්සරයට සමගාමීව 2018 මැයි මස 30 වන දින "වෙදහන්දිය" අවට ප‍්‍රදේශයේ මාර්ග පවිත‍්‍රත...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම ජාතික ආධුනික ශූරතාවය දිනා ගනී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම විසින් 2018 මැයි මස 29 සිට 31 දින දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවති ජාතික ආධුනික ජූඩෝ තරඟ...
වැඩිදුර..
රාජගිරිය වික්ටෝරියා නිවාසයේ විශේෂ වෛද්‍ය සායනයක්
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ රෝහල මගින් සංවිධානය කරන ලද විශේෂ වෛද්‍ය සායනයක් රාජගිරිය වික්ටෝරියා නිවස්නයේ ආබාධිත පුද්ගලයන් උදෙසා 2018 මැයි මස 29 වන දි...
වැඩිදුර..
සීගිරිය රැළි ක්‍රොස් 2018
ශ්රී ලංකා මොටර්රථ ධාවකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන 2018 සීගිරිය රැළි ක්‍රොස් යතුරු පැදි හා මෝටර් රථ ධාවන තරඟය 2018 මැයි මස 27 වන දින සීගිරිය ගුවන් හම...
වැඩිදුර..
ගුවන් හමුදා කෞතුකාගාරයේදී වැඩසටහන් මෙහෙයවීම පිළිබද වැඩමුළුවක්
ශ්රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂකය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා නිවේදකයන් සදහා වැඩසටහන් මෙහෙයවිම පිළිබද සිව්දින වැඩමුළුවක් පසුගි...
වැඩිදුර..
මඩකලපුව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය මැයි මස 2...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 මැයි 25 දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.කදවුරු අණදෙන නි...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය නාහල්ලේ වජිරඥාන හිමි විසින් 2018 මැයි මස 23 වන දින ගුවන් හමුදා මූලස්ථාන ප...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ජල පන්දු කාන්තා කන්ඩායම මැලේසිියාව බලා පිටත්ව යයි
පේරැක් අන්තර්ජාතික කුසලාන ජල පන්දු තරගාවලිය සදහා සහභාගී වන ශී‍්‍ර ලංකා ජල පන්දු කාන්තා කන්ඩායම 2018 මැයි 24 දින මැලේසියාව බලා පිටත්ව ගියේය. මෙම කන්ඩාය...
වැඩිදුර..
ජාතික වෙඩිතැබීමේ සම්මේලන ස්කීට් ජාතික ශූරතාවය - 2018
ක්ලේ ටාගට් වෙඩි තැබීමේ සමාජය මගින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික වෙඩිතැබීමේ සම්මේලන ස්කීට් ජාතික ශූරතාවය 2018 මැයි මස 18 හා 20 යන දිනයන් හිදී පයාගල ක්ලේ ...
වැඩිදුර..
ශ්රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති තෝරා ගැනීමේ නිළ සමාරම්භක උත්සවය
ශ්රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති තෝරා ගැනීමේ නිළ සමාරම්භක උත්සවය 2018 මැයි 20 වන දින 1900 පැයට කොළඹ ශැන්ග‍්‍රි ලා හෝටලයේ ලෝටස් බෝල්රූම් හිද...
වැඩිදුර..
අවුරුදු 21 න් පහල වෙරළ වොලිබෝල් ජාතික ශුරතාවය ගුවන් හමුදාවට
2018 අවුරුදු 21 න් පහල වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි ජාතික ශුරතාවය මෙවර තමන් වෙත නතුකර ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය. ශ‍්‍රී ලංකා වොලිබෝල...
වැඩිදුර..
මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් කැළණිය රජමහා විහාරස්ථානයේදී ආලෝක පූජාවක්
දේශයේ ස්වෛරීත්වය උදෙසා තම දිවි පරිත්‍යාග කල විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් කැළණිය පුරාණ රජමහා විහාරස්ථානයේදී සේනාධිනායක අතිගරු ජනාධිපති මෛ...
වැඩිදුර..
ජාතික රණවිරු සැමරුම් උත්සවය 2018
මාතෘ භූමියේ ස්වෛරීත්වය සුරකිනු වස් මාතෘ භූමියේ නාමයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් හට සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත‍්‍රී...
වැඩිදුර..
විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රධානෝත්සවය 2018
ශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාපතිවරුන...
වැඩිදුර..
නව පීටී6 ගුවන් යානා හයක් ශ්රී ලංකා ගුවන් හමුදාවට
නව පීටී6 ගුවන් යානා හයක් (06* මිලදී ගැනීම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා චීනයේ නැන්චැන්ග් හි හොන්ග්ඩු ගුවන් යානා කර්මාන්ත සමා...
වැඩිදුර..
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා ගුවන් හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස මැයි 18 ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හම...
වැඩිදුර..
ආරක්‍ෂක සේවා කබඩි තරඟාවළියේ සමස්ථ ශූරතාවය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කබඩි කණ්ඩායම් 10 වන ආරක්‍ෂක සේවා කබඩි තරඟාවළියේ ශූරතාවයන් ද්විත්වයම දිනාගැනීමට පසුගියදා සමත්කම් දක්වන ලද...
වැඩිදුර..
«
1
169
170
171
172
173
174
175
176
177
178
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි