ගුවන් හමුදා පුවත්
ශ‍්‍රී ලංකා ගුුවන් හමුදාව ප‍්‍රථම වතාවට පවත්වනු ලැබූ අන්තර් ඒකක කැරම් ශූරතාවලිය පසුගිය අප්‍රෙල් මස 4 සහ 5 යන දෙදින තුළ තුම්මුල්ල ගුවන් හමුදා ක‍්‍රී...
කටුනායක ගුවන් හමුදා කඳවුරේ විද්‍යත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගය 56 වන සංවත්සරය සමරමින් සර්ව ආගමික වැටසටනක් ක‍්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථා...
ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව පාලවිය ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරනු ලැබූ කිලෝ වොට් 20 ධ...
ගුවන් හමුදා රූපලාවන්‍යාගාර සාමාජික සාමාජිකාවන්ට කොණ්ඩා සැකසුම සම්බන්ධ වැඩමුළුවක් පසුගිය අපේ‍්‍රල් මස 2 වන දින ගුවන්පුර ක්ලිපර්ස් රුපලාවන්‍යාගා...
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම මත ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල් කඳවුරු සේවා වනිතා ඒකකය මගින් ස...
ගුවන් හමුදා රත්මලාන කඳවුරේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු පක්‍ෂාංගය පසුගිය අපේ‍්‍රල් මස 02 වන දින තම 23 වන සංවත්සරය සමරනු ලැබිණි. මෙහිදී අණදෙන නිළධාරී ...
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් බොරැුල්ල ”සහනය” මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික මණ්ඩලයේ සමාජ සේවා ව්‍යාපෘතියක් පසුගිය මාර්තු මස 14 වන දින දියත් කරන ලද...
 ඕමාන් අණ හා මාණ්ඩලික පාසැලේ නියෝජිත පිරිසක් පසුගිය මාර්තු මස 31 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.  ඕමාන් යුධ, ගුවන් හා නාවික හමුදාව...
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා පෙර පාසල් ගුරු මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලැබූ වැඩමුළු...
ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය පසුගිය මාර්තු මස 29 වන දින තම අට වන වර්ෂ පූර්ණය සමරන ලදී. ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය 2006 මාර්තු මස 29 වන දින...
අන්තර් ඒකක බොක්සිං තරඟාවළිය පසුගිය මාර්තු මස 23 සිට 26 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී. කටුනායක 26 වෙනි රෙජිමේන්තු ...
ආරක්‍ෂක සේවා තරඟාවළියක පවත්වනු ලබන ප‍්‍රථම දුනුවිදීමේ තරඟාවළිය පසුගියදා වැලිසර නාවික හමුදා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගයේදී පවත්වනු ලැබිණි.ත‍්‍රිවිධ ...
2014 ගුවන් හමුදා පාපැදි සවාරිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡුාවක් පසුගිය මාර්තු මස 10 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදි ...
කොළඹ ඇන්ග්ලිකන් පාදිලිතුමන් වන දිලෝරාජ් රන්ජිත් කනගසබේ පාදිලිතුමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවක් මාර්ුතු මස 10 වන දින පවත්...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පලාලි කඳවුරේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය මාර්තු මස 7 වන දින පවත්වන ලදී.පලාලි ගුවන් හම...
කොළඹ ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය විසින් සංවිධනය කරන ලද පෞර්ෂත්ව වර්ධන හා රූපලාවන්‍ය වැඩමුළුවක් පසුගිය මාර්තු මස 7 වන දින ගුවන් හමුදා කොළඹ කඳ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 63 වන සංවත්සරයට සමගාමීව හයිටි සාම සාධක හමුදාවේ 18 වන ශ‍්‍රී ලංකා බලඇණියේ රාජකාරියේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින් විසින් සමා...
කොළඹ රාජකීය විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකු වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හට රාජකීය විදුහල් ශිස්‍ය සංගමය මගින් උප...
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ බලලත් නිළධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ නිවස්නයේ භෝජන රාත‍්‍රිය පසුගිය පෙබරවාරි මස 21 වන දින පවත්වන ලදි.මෙම සාම්ප‍්‍රදායක ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම කඳවුර වන කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි රාජකාරියෙහි නියුතු සහ කඳවුර තුළ වාසය කරන පුද්ගලයන්ගේ ගමනාගමනය සඳහා බස් ර...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පසුගිය මාර්තු මස 01 වන දින දළදා මාළිගාව සහ ජය ශ‍්‍රී මහා බෝධ...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි