By SLAF Media ඇන්ග්ලිකන් පාදිලිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි කොළඹ ඇන්ග්ලිකන් පාදිලිතුමන් වන දිලෝරාජ් රන්ජිත් කනගසබේ පාදිලිතුමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවක් මාර්ුතු මස 10 වන දින පවත්වන ලදී. මෙහිදී පාදිලිතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු සමස්ථ ගුවන් හමුදාවටම ආශිර්වාද කිරීමද සිදු කරන ලදි. SHARE